අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S06 : E17] |කාලය ගෙවුනොත් මරණයයි [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

The Mentalist SE6-3අද කතාවේ මුලදීම මිනිහෙන් බෝම්බයක් අටවලා බස් නැවතුමකදී ඒක පුපුරවා හරිනවා. මොකක් නිසාද ඒක කරන්නේ? ඒකට කතාව බලලාම ඉමු. මේ බෝම්බ පිපිරීමේදී මැරෙන්නේ ඩේවිඩ් රොනාල්ඩෝ කියලා කෙනෙක්. ජේන් කියන විදියට නම් එයාව මැරෙන්න ඉලක්ක කරගෙන තමයි මේ බෝම්බේ පුපුරවලා තියෙන්නේ. ඒත් ඉතිං කවුද බොලේ පොදු ස්ථානයක තනි මිනිහෙක් මරන්න කියලා බෝම්බයක් පුපුරවන්නේ. මේක ගැන මෙයාලට ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා සැකයක් ඇති වෙනවා. ඒත් ජේන් නම් ගත් කටටම කියන්නේ මේක තනි මිනිහෙක් මරන්න කියලා කරපු වැඩක් බවයි. කොහොමහරි ජේන් මේ කියපු කතාව හැමදාමත් වගේ ඇත්ත වෙනවා. මේකට හේතුව වෙලා තියෙන්නේ, තමුන් එක්ක එකට හිටපු තමුන්ගේ කුඩා කාලේ යාළුවා නොකරපු මිනීමැරුමකට අහුවුනු නිසා. මැරුණු කෙනා නීතීඥයෙක්. මෙයා මේ තමුන්ගේ යාළුවා වැරදිකරු වුනු කේස් එකේ නඩුව නැවත ආරම්භ කරලා එයාව මරණයෙන් බේර ගන්න සාක්ශි හොයනවා. මෙයා බේර ගන්න යන කෙනා තවත් දවස් 3 කින් විදුලි පුටුවට යන්න නියම වෙලා ඉන්නේ. අවුරුදු 11ක් පැරණි මරණයක් සම්බන්ධයෙන් තමයි මෙයා වැරදිකරු වෙලා හිරේට යවලා තියෙන්නේ. ඇබට් මේක ගැන එයා එක්ක කතා කරන්නයි යනවා. මේ මරණ දණ්ඩනය නියම වුනු කෙනාගේ නම තමයි කෘස්. මෙයා එක්ක කතා කරාට පස්සේ එයා කියන එකම දේ තමයි “මම මගේ ජීවිතේ කරපු ගොඩක් වැඩ වැරදි වුනත්, ඒ කිසිම දෙයක් අතරේ මිනීමැරුමක් නම් කරලා නෑ…“ කියලා. මේක නිසා ඇබට්ගේ හිතේ හොල්මන් කරනවා මෙයා නිර්දෝශී මිනිහෙක් තමයි කියලා. ඇබට් මේකට ජේන්ගෙන් උදව් ඉල්ලනවා. ඒත් මෙයාලට මෙයාව බේර ගන්න තියෙන්නේ තවත් දින 3ක් විතරයි. මේක නිසා මෙයාලා හැමෝම පුළුවන් තරම් ඉක්මනට කෘස් නිර්දෝශීයි කියලා ඔප්පු කරන්න විමර්ශණ ආරම්භ කරනවා.

අපි බලමු අද කතාවේදී කොහොමද මෙයාලා කෘස්ව බේර ගන්න, නියම මිනීමරුවා අල්ලන්න උත්සාහා කරන්නේ කියලා. අද කතාවේදීත් ජේන්ගේ සුපිරිම උප්පරවැට්ටියක් දාලා තමයි මිනීමැරුවා අල්ලන්න යන්නේ. ඒත් අවුරුදු 11ක් පරණ මිනීමැරුමක් අල්ලන්න ජේන් මොන වගේ උප්පරවැට්ටියක් යොදා ගනීවි ද? ඒ වගේම ඒක හරියාවිද කියලත් අද ලොකු ගැටලුවක් තියනවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නවා.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://tinyurl.com/qfmd3pe” type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]

DBA9E6B0AA2DEBAC57416284F838F52A1B4F2095

[button link=”http://tinyw.in/QD6V” type=”icon” “center” newwindow=”yes”] සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න[/button]

4d803627857046f4dfaa2f548d6737cd186a9a05
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode        All Episodes                      Next Episode >>

17 thoughts on “The Mentalist [S06 : E17] |කාලය ගෙවුනොත් මරණයයි [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..jaya wewa!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Thusitha Hettiarachchi

    Thanks saho!!!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • thanks praneeth saho godak thanks

    Reply
  • Thankz bro 🙂 keep it up.

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Dharshana....

    Thanks…………

    Reply
  • kavindu malinga

    sub eka supiri macn..uba godak mahansi wela dena sub ekata apita denna thiyenne me comment eka vitharai bn..sub eka supiri bn..tns ubata..anith tikatath sub danda suba pathanawa mcn ubata,
    {☺☺☺☻♥♠♣4 JAYEN JAYA•◘○♠

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *