The Mentalist [S07 : E06] | කුඩු ඔත්තුව [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතිං 7 වෙනි සමය ආරම්භ කරලා ටික කාලෙකට පස්සේ තමයි ආපහු මේ විදියට දිගටම කතාව දෙන්න පටන් ගත්තේ. 6 වෙනි සමය අතරමගදී පොඩ්ඩක් විතර මේ කතාවේ 7 වෙනි සමයට උපසිරැසි සැකසීම අඩාල වුනා නම් තමයි. ඒත් ඔන්න ඉතිං 6 වෙනි සමය අවසාන කරලා මග නවත්තපු 7 වෙනි සමය දිගටම දෙන්න තමයි මම මේ ලක ලැහැස්ති වෙන්නේ. 🙂 ඔයාලට මතක ඇතිනේ ජේන් FBI එකත් එක්ක වැඩ කරනවා කියලා. ඒ වගේම තමයි මේ සමයේදී නියෝජිත ෆිශර් වෙනුවට, මිචෙල් වේගා කියලා කෙනෙක් තමයි දකින්න ඉන්නේ. 5 වෙනි කතාවේදී ඔයාලට මතක ඇති, ඇබට්ගේ බිරිඳට වොශින්ටන් වල රස්සාවක් හම්බුණා, අද කතාවට ඒකත් ටිකක් විතර සම්බන්ධයි.
අද කතාව ආරම්භයේදීම DEA වලින් අවන්හලක වැටලීමක් සිදු කරනවා මත්ද්‍රව්‍ය ඇල්ලීමට. නමුත් මෙයාලට එතැනින් මත්ද්‍රව්‍ය හොයා ගන්න ලැබෙන්නේ නෑ. කොහොම වුනත් මේ අසාර්ථක වැටලීම පිලිබඳව වාර්ථාවක් හදන්න කියලා නියම වෙන්නේ FBI වලට. මේ සම්බන්ධව වැඩ කරන්න කියලා ඩෙනිස් ඇබට්ට තමයි බාර වෙන්නේ. ඒ වගේම තමයි මේ DEA කාර්යාලයේ ප්‍රධානියා විදියට වැඩ කරන්නේ තමුන් මීට කලින් රියෝ බ්‍රාවෝ වල වැඩ කරපු කාලේ තමුන්ට හිටපු ලොක්කාම තමයි. මෙයාගේ නම පීටර්සන්. ඔයාලට මතක ඇති මීට කලින් කතාවේදී ඩෙනිස් ඇබට්ගෙන් ප්‍රශ්ණ කරද්දී රියෝ බ්‍රාවෝ ගැනත් ප්‍රශ්ණයක් අහනවා. ඒ වගේම තමයි ඒ ප්‍රශ්ණය අතරමගදී ඇබට් අපහසුතාවයට පත් වුනු සිදුවීමකුත් දකින්න ලැබුණා. ඒත් අපි දන්නේ නෑ ඒකට හේතුව මොකක්ද කියලා. ඒ හේතුව මේ කතාවේදී සඳහන් කරනවා. ඒ වගේම තමයි මෙතෙක් දවසක් තිස්සේ DEA වලින් කරපු වැටලීම් අසාර්ථක නිසා පීටර්සන්ට ඇබට්ගේ වාර්ථාවෙන් බලපෑමක් ඇති වෙනවා. මේක වලක්වාගන්න වාර්ථාව වෙනස් විදියකට ලියන්න කියලා ඇබට්ගෙන් පීටර්සන් ලොක්කා උදව්වක් ඉල්ලනවා. නමුත් ඇබට් මේක ගැන අදිමදි කරනවා. කොහොම නමුත් ඇබට් වාර්ථාව හදන්න කියලා වැටලීමේ කණ්ඩායම නායකයා වෙන ගොන්සාලෙස් කියන කෙනාගෙන් ප්‍රශ්ණ කරන්න කියලා එයාගේ නිවසට යද්දී එයාව මරලා දාලා තිබිලා හමුවෙනවා. මේක නිසා මේක මිනීමැරුම් විමර්ශණයක් විදියට ජේන් ඇතුලු කණ්ඩායමට මේක විසඳන්න ලැබෙනවා.
අපි බලමු මේ ඇබට්ගේ රියෝ බ්‍රාවෝ ප්‍රශ්ණය මොකක්ද කියලා. ඒ වගේම කතාවේදී මිනීමැරුම සිදු කලේ කවුද කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
4344 downloads
එල
නියමයි
සබට තුති
ඔබට ජය……..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
ealaz..
බොහෝම ස්තුතියි සහෝ….
thanks
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tns lokka sub ekata,,sub eka super,,supiri wadak uba karranne,♂♂♂
Thanks…
පට්ට මචන්.ගිය සතියේ ඉදන් හැමදාම අලුත් සබ් එකක් දැම්මානේ.ඉතුරු 7 ටත් දිගටම දෙමු.
එල ඈ..
පට්ටනෙ. අදම දීලා තියෙන්නෙ.
ජය වේවා. !
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
දිගටම සබ් දෙමු…
XD XD XD
thanks bro.puluwannam blacklist 1ke sub denna saho.aluth epi walt sub denne na dan
Thanks praneeth.
Thanks………
tnx
සබට තුති සහෝ !!!!!!
Thank you…………….