Watch Trailer

The Mummy Tomb of the Dragon Emperor (2008) Sinhala Subtitles | අමරණීයත්වය වෙනුවෙන් තවත් සටනක්[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ The Mummy බයිස්කෝප් මාලාවේ අවසාන චිත්‍රපටයට උපසිරසියත් මම ඔයාල වෙනුවෙන්ම අරගෙන ආව. ඇත්තටම කියනවනම් මේ උපසිරසි තුනම මම සති දෙකක් වගේ කාලයක් ඇතුලත ඉවර කරා.එත් තුනම එක පාර දුන්නේ නෑ. මොකද ඒක බලන්නත් අපේ යාලුවන්ට වෙලාවක් දෙන්න එපැයි. දෙවෙනි චිත්‍රපටියට උපසිරසි දුන්නම යාළුවො ගොඩක් මේකටත් උප…

ඔන්න යාලුවනේ The Mummy බයිස්කෝප් මාලාවේ අවසාන චිත්‍රපටයට උපසිරසියත් මම ඔයාල වෙනුවෙන්ම අරගෙන ආව. ඇත්තටම කියනවනම් මේ උපසිරසි තුනම මම සති දෙකක් වගේ කාලයක් ඇතුලත ඉවර කරා.එත් තුනම එක පාර දුන්නේ නෑ. මොකද ඒක බලන්නත් අපේ යාලුවන්ට වෙලාවක් දෙන්න එපැයි. දෙවෙනි චිත්‍රපටියට උපසිරසි දුන්නම යාළුවො ගොඩක් මේකටත් උපසිරසි ඉල්ලලා තිබුන. මෙන්න එහෙනම් ඒකත්.

මෙතනින් Mummy 1, සහ 2 කොටස් ඔයාලට බලලා නැත්තම් ආපහු බලන්න ගන්න පුළුවනි.මේ චිත්‍රපටයට පාදක වෙන්නේ චීනය. අපේ ආදරණීය ඔ’කොනෙල් පවුල මෙවර සටන් වදින්නේ පුරාන චීනයේ අධිරාජ්‍යයකු සමග. ඔහු වසර දහස් ගණනකට පසු ඔහු ලබා සිටි ශාපයෙන් මුදවා ගෙන අමරණීයත්වය කරා ගෙන යාමට සංවිධානාත්මක පිරිසක් කටයුතු කරනවා. අපේ ඔ’කොනේ පවුලත් මේ අලකලංචියට මැදි වෙනවා. The Mummy Returns චිත්‍රපටයේදී හමුවූ ඔ’කොනෙල් ගේ පුතා ඇලෙක්ස් දැන් කඩවසම් තරුණයෙක්. මේ අධිරාජ්‍යයාගේ සොහොන සොයා ගන්නෙත් ඔහුගේ කැනීමකදී .ඒ වගේම පුරාන හිමාලය ආශ්‍රිතව බැදී ඇති මිත්‍යා කතාවක් වන “යෙටී” නම් සත්වයාද මෙම කතාවේදී අපට හමු වනවා. එම සත්වයන්ගේ සජීවීකරණය නම් ඉතාම ඉහලයි. ඉතින් දැන් කතා මාලාව ගැන අපේ යාළුවො දන්නා නිසා වැඩි කතා කියන්න යන්නේ නෑ.ඉතින් හිතන තරම් ලේසියෙන් අධිරාජ්‍යයාට තම අරමුණ කරා යන්න ඉඩ ලැබෙන්නේ නෑ. ඒ කොහොමද කියල දැන ගන්නනම් චිත්‍රපටිය බලන්නකෝ. පෙර චිත්‍රපට දෙකේදී එව්ලින්ගේ චරිතයට පන පෙවූ Rachel weisz වෙනුවට Maria Bello එක කර ගෙන තිබෙනවා.

පෙර චරිතයට අසාධාරණයක් නොවන පරිදි ඇය මෙහි තම රංගන දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මෙම සිනමාපටය අධ්‍යක්ෂණයකර තිබෙන්නේ පෙර සිනමා පට දෙක අධ්‍යක්ෂණය කල Stephen Sommers නොව Rob kohen වීමද විශේෂත්වයක්.මේ කතා මාලාව නම් මේකෙන් ඉවරයි.ඒ උනාට මම සබ් දෙන එකනම් නතර කරේ නෑ. උපසිරැසිය අරන් යන ගමන් මොනවා හරි කියල යන්නකෝ.කලින් සබ් වල අඩු පාඩු වුනත් කමක් නෑ. එහෙනම් හැමෝටම ජය වේවා…!

Due to copyright issues, we do not provide any torrent links.

 

5,038 downloadsDownload The-Mummy-Tomb-of-the-Dragon-Emperor-2008-SinhalaSubs.Baiscopelk.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චමිඳු-සඳකැලුම්චමියා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිඳු සඳකැලුම්(චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,038 downloadsDownload Subtitles67 KB

67 comments

  1. රංග

    කලින් දෙකම බැලුවා පට්ට මේක දෙනකම් උන්නේ ජයම වේවා :)

  2. elakiri

    එල කිරි කොල්ලෝ පට්ට ෆිල්ම්ස් සෙට් එක

  3. ccnp

    Thanks lot

  4. DSA

    mam meka enakan itiye balanda anith 2ma baluwa film dekama supiri wagema subtitles 2th supiri thama.. adu padu thibba hari natha hari api apine.... ehanam jaya we baiscope

  5. naleen

    maxxama film akak aye loweth na aparadey meyken iwara kaley thawath awa haduwa nam maru..oyage subs patta

  6. mihin ලංකා

    ඇත්තටම කලින් 2 කම බැලුවා..සුපිරිම කතාවක් .ඇනිමේෂන් සුපිරියටම කරලා තිබුනා..මුල ඉදන් අගට කම්මැලි නැතිව බලන්න පුළුවන් සුපිරිම කතාවක්..

    ජය වේවා

  7. quik

    elaz macho Thanks so MUCH

  8. එරංග

    දිගටම ඉවර වෙනකම් දීපු එක අගය කරනවා..තැන්ක්ස්

  9. chamath cafe

    කියන්න දෙයක් නෑ මේ ෆිල්ම් ටිකනම් සුපිරි.සබ් වල අඩුපාඩු නම් මම නම් දැක්කේ නෑ..
    වැඩේ කියන්නේ මේක මේ කතාවෙන් ඉවර වෙනවා නේ :( අලුත් එකකුත් හැදුව නම් මරු.. :)

  10. venu

    Gr8 film collection

  11. upali

    banna damma isthuthi :)

  12. uda

    හ්ම් මම බලලා තියෙන්නේ මේ තෙපෙළින් මුල් දෙපෙළ පමණයි.
    ඒ වුණාට ඒ සෑහෙන කාලෙකට ඉස්සර. ඉතිං මේ බලපු නැති එකකුත් හම්බෙච්චි එකේ තුනම මුල හිට බැලුවෙ නැතිනම් නියම විදීම ලැබෙන්නැති නිසා, තුනම බාගෙන ඉවර වෙලාම බලන්ඩ පටන්ගන්නවා.

    එහෙමනම් තවත් සිනමා තෙපෙළක් සිංහල ගන්වා හමාර කළ එකට බොහොම පිං චමිදු සදකැලුම් සහෝ...
    තුනම බලනවා කිව් විදිහටම!
    ජය වේවා!

  13. ganidu

    උපරිමයි සහෝ මේකේ ජෙට්ලිත් ඉන්නවා නේ පට්ටේටම ඇති

  14. හොට්ටා

    මේක නම් එලම කතාව ඉවර වෙන එකට නම් දුකේ බෑ// මොනා කරන්නද .
    සබ් වලට බොහොම පින් චමිදු

  15. ns

    thanx...

  16. Chandna

    onna mama ada 1st & meka mage palaveni commnt eka

  17. Chandna

    Huta, mata kalin anith aya comment karalane

  18. lasidu

    තුති මේ කොටසත් එනකම් උන්නේ

  19. vee

    බලමි ජය වේවා :)

  20. wataraka

    ohhhh tx macho

  21. කේ. යූ. ජී. උදාර

    නියමයි චමී.....
    ඉස්සරහටත් තව සීරීස් එකක් අරගෙන එන්න.
    බොහොම ස්තූතියි....

  22. Nima

    godak thankz kolla

  23. sanju lakshan

    thanks

  24. gayan

    Thanksssss

  25. chamara

    Ela ela maxxxaa

  26. සිංහලයා

    අනිවා බලනවා..ජය වේවා

  27. rusuru | රුසිරු

    බාන්න දැම්ම මරු

  28. අමීර

    Thanks...

  29. උදාර

    නියමයි මචෝ මේක නම්

  30. akila

    සුපිරි මචෝ මේක බාලා තිබුනේ අද බලන්න ඕනේ

  31. wall e

    ඉස්සරහටත් මේ වගේ හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න

  32. mudiya / මුදියා

    අඩේ මරුනෙ.තාම සෙට් එකේ එකක්වත් බලන්න නම් බැරි උනා.ඒත් බලන්නෙ කොයි වෙලාවෙද කියල ආසාවෙන් ඉන්නෙ.නියමයි චමියෝ.ජයවේවා.බොහෝ...................ම ස්තූතියි...!

  33. k d n nishantha

    i want to see

  34. රොයිලි

    බොහොම ස්තූතියි චමිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම හැම කොටසකටම උපසිරැසි දැම්මටත් ස්තූතියි. මෙන්න බාන්න දැම්මා . :P :P

  35. Thisara

    thanks

  36. සමන් කළුබෝවිල

    නියම ෆිල්ම් එකක්.පට්ට..... මම කලින් බලල තිබුනෙත් නැහැ... නියමයි.. සබ් එක්කම දුන්නට චමියා සහෝට ස්තුති..දැන්ම බාන්න දානවා.. :) ජය....!

  37. chamila

    meka baluwa patta...

  38. කැලුම් ගුණසේකර

    මට නම් පලවෙනි කොටස් 2ත් බලන්න බැරිවුනා. ඒත් ස්තුතියි සහෝ. කොටස් 3ම උපසිරැසි යෙදුවට.

  39. sanka

    මේ ෆිල්ම් එක මම දෙපාරක් බලලා තියෙනවා . ඒ වුනත් , ආයිත් සැරයක් බාගෙන බලන්න හිතුනා . සබ් තියෙන නිසා තවත් හොඳයි . ස්තූතියි .

  40. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  41. රාම් රාජ්

    ස්තූතියි.මේ ෆිලම් සිරීස් එකම මම බැලුවා.ස්තූතියි සබ් වලට.තවත් සීරීස් එකක් දෙමු නේද එහෙනම් ආයෙත්.

  42. hemalal

    ලස්සනයි. චීන ෆිල්ම් එකක් තියෙනවා ටිකක් පරනයි. ඒත් පට්ට එකක්. නම යෝ ජිම්බෝ බැලැක් ඇනඩ් වයිට් එකක්. පුළුවනිනම් ලොකු වැඩක්. සුභ පතනවා....

  43. ධනුෂ්ක ලක්මාල් | ධනා

    ගොඩක් ස්තුතියි සහෝ..

  44. Harsha Lahiru

    Thanks Saho

  45. උදය

    ස්තූතියි සහෝ.....
    ජ‍යවේවා ......

  46. dimuthu තරංග ඉලුක්කුඹුර

    නියම ෆිල්ම් එකක්නේ .එල එල

  47. වරුණ

    මරු මරු

  48. rubyashen

    නියමයි කලෙක්ෂන් එකටම සබ් දුන්නා නෙ තැන්ක්ස් ඔබට ජය

  49. damith

    එල කිරි කොල්ලෝ

  50. Madu

    godak thanks,'Brave'(2012) movie ekath ikmanatama denna puluwan nam godak hondai...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.