අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAN-CODESinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

The Musketeers [S01 : E07] | කැරළිකාර කාන්තාවක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The-Musketeers

අපේ බයිස්කෝප් මිත්‍රයට සුභ උපන්දිනයක් වේවා කියල කියලා මුලින්ම සුභ පතනවා. පහුගිය සතිවලදි මගේ වැඩ තිබුනු හන්දා එපියෙ සබ් එක දෙන්න පරක්කු වුනා. ඒත් අපේ මිත්‍රයො වචනෙකින්වත් බැනලා තිබුනෙ නෑ. ඒ ගැන නම් ගොඩක් ස්තූතියි. මේ කතාවත් එක්ක රැඳිලා ඉන්න අයට මගේ පරක්කුව නිසා ලොකු අසාධාරණයක් වුනා. ඒකට සමාවෙන්න ඕනේ. අදත් උදේම සබ් එක දෙන්න තිබුනා මගෙ අතින් අකරතැබ්බයක් වෙලා ඉවර කරලා තිබුන සබ් එක ඊයෙ රෑ ඩිලීට් වුනේ නැත්නම්. කොහොමහරි අද දෙනවමයි කියලා හිතලා ඉවර කලා ආයෙත්.

එහෙනන් බලමු මේ පාර කතාව මොකද කියලා. ගිය පාර මතකනේ. රජතුමාගෙ අම්මා ඇවිත් කරපු හරිය. කොහොමවුනත් අපිට තේරුනා කාදිනල් රටේ යහපත ගැන හිතලා තමා ඔක්කොම කරන්නෙ කියලා. මේ පාර කතාවෙදිත් කාදිනල්ට මහ විශාල ලෙඩක් වැටෙන්නෙ. කතාව පටන් ගන්නකොටම වීදි සංචාරය කරන රජතුමාගෙ කරත්තෙට පැනලා ගෑනු ළමයෙක් මැරෙනවා. මෙයා කරත්තෙට පනින්නෙ ගෑනු අයටත් අධ්‍යාපනය ඉල්ලලා රැජිනට පෙත්සමක් දෙන්න ගිහින්. ඒ වගේම පැරීසියට එන අමුත්තෙක්ගෙන් මල්ලක් හොරකම් කරපු හොරෙක් ඊට ටික වෙලාවකට පස්සෙ මැරිලා ඉඳලා හමුවෙනවා. මේ ඔක්කොගෙම අගමුල හොයාගෙන යන ආතෝස්ගෙ හිත නතරවෙන්නෙ හි ලැරෝක් සිටුතුමිය ගාව. මහා විශාල කුමන්ත්‍රණයක් ගැන කියවෙන මේ පාර කතාව බලලම හොයාගන්නකො, කවුරුත්ම වැරදි නෑ නේද කියලා.

The Musketeers (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/TQpG” type=”icon” “center” newwindow=”yes”] 170 MB කොපිය මෙතනින් බාගන්න[/button]
3eef88844fc73002a74a23626bea01d92e29ac00
[button link=”http://tinyw.in/LfP2″ type=”icon” “center” newwindow=”yes”] 410 MB කොපිය මෙතනින් බාගන්න[/button]
f1c2a95bccbd273503d13071c8c5032b613ab8af
[button link=”http://tinyw.in/G9xD” type=”icon” “center” newwindow=”yes”] 445 MB කොපිය මෙතනින් බාගන්න[/button]
13ae225478f151a6b00f4ca8053d0adeb1b0a7e2
[button link=”http://tinyw.in/hIxa” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
0987389374c60f34a40cbf0938121adb01351846
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                       Next Episode >>

24 thoughts on “The Musketeers [S01 : E07] | කැරළිකාර කාන්තාවක්… [සිංහල උපසිරැසි සමඟ]

  • me torrent file eken download wen nane mokakda karanna ona??????????
    plzzzzz rep?

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ… ජයවේවා……….දිගටම දාමු….

    Reply
  • දසන් බුද්ධික

    ඔන්න ගත්තා… දිගටම දාන්න…. ජයවේවා…..!!

    Reply
  • Tharaka Dilshan

    bohoma thuthi

    Reply
  • “චූටී මල්ලි”

    ඔය ඩිලිට් වෙන සීන් එක
    හුඟක් වෙනවා බන් කරුමෙට
    ඒන නිසා හදන හදන සබ් ටික
    පෙන් එකක්ට වගෙ දලා තියාගන්න
    නැත්තන් මේල් එකකට ඇටැච් කරලා ඩ්‍රැෆ්ට්
    මේල් එකක් විදිහට තියලා තියන්න
    එතකොට මැශින් එක පිච්චිලා ගියත් සබ තියෙනෙ
    ආයි බොරුවට මහන්සි වෙන්න ඔනි නෑ මටත්
    වෙලා තියෙ මන් අනුගමනය කලේ ඔය ක්‍රම තමා
    ඒකයි සහෝ කිවෙ
    සබට තුති
    ඔබට ජය………..

    Reply
    • N-CODE Inc

      eka thama saho. aye nam oya wage mkakhari wadak karanna one. ama kattak kanna wenawa delete unama. upadesata bohoma sthuthi saho.

      Reply
  • Saman Prasad ( Black Panther )

    thanks saho.

    Reply
  • thaz degatama ona niyamai….suba patum.

    Reply
  • Achintha Sameera

    N-CODE Inc thanks macho sab ekata anith ekath ikmanata denna balanna

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • elakiri tv series 1.thank you.digatama sub denna

    Reply
  • නලින්

    ස්තුතියි එන් කොඩ් සහෝ

    ජය වේවා!

    Reply
  • ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතී…

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි ස්තුතියි සහො 😀 ජය

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • K. Anton priyashantha

    meparath mama eka ye ye… thanks bro!

    Reply
  • Hasitha Helappriya

    Thanks Bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *