අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

The Musketeers [S02 : E06] | දෛවය උරගා බලන්න ගියපු ගමනක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.0/10. From 1 vote.
Please wait...

Musketeers SE2-2

ඔන්න ඉතින් තව කොටසක් අරන් ආවා. මේකේ තව කොටසක් ගිය සිකුරාදා ගියා ඒ කියන්නේ නවවෙනි කොටස.මං මේ අද දෙන්නේ හයවෙනි කොටස ඊළග දහවෙනි කොටස ඊළග සිකුරාදා යන්න කලින් ඉතුරු කොටස් තුන දෙන්න උත්සහ කරන්නම්. අද කතාව ගැන කියන්නම්.

සූර්යග්‍රහණය දවසක රජු ඇතුළු ඔක්කොම පිරිස යනවා එක තැනකට.මේක රෝච්ෆෝර්ට්ගේ යෝජනාවක්.ඔය නම ඉතින් කියපු ගමන් කට්ටිය දන්නවා හරියට ස්කුබි ඩු කථාවේ ෆ්‍රෙඩි හැමදේකටම රතු ඇස්කොට් ව සැක කරනවා වගේ මේකේ රෝච්ෆෝර්ට්ගේ උගුලක් කියලා.නැහැ මේ සැරේ නම් එයා සම්බන්ධ නැහැ.මෙයාලා යන්නේ සූර්යග්‍රහණය අමුතු විදියකට බලන්න.හැබැයි මේක පිටිපස්සේ ඉන්න මිනිහා ට නම් ඕනේ කරලා තියෙන්නේ වෙන දෙයක්.ඒ පළිගැනීමක්.පහුගිය කාලෙක සිද්ධ උණ සිදුවීමකට රජුගේ හුටපටයක් තිබිලා.හැබැයි ඉතින් වැඩේ ලේසි නැහැ.මිනිස්සු දහස් ගාණක් මැරිලා එයාගේ පවුලේ අය එක්කම.කොහොමහරි මෙයා එයාගේ කට්ටියගේ උදව් ඇතුව අපේ මස්කිටිස්ලාවයි,රජුවයි අල්ලාගෙන මේ මිනිහා මේ ඔක්කොම අය මරන්න සැලසුම් කරන්න හදන්නේ තෝරාගන්න අවස්ථාවක් දීලා ලැබෙන තිරණයෙන් තමා කියන්නේ කවුරු මැරෙනවද කවුරු ජිවත් වෙනවද කියන එක.මේක හරිම ගුප්ත කොටසක්.බලන්නකෝ එහෙනම්.

ඊළග කොටසින් හමුවෙමු.හැමෝටම ජය….

The Musketeers (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/6LA8″ type=”icon” “center” newwindow=”yes”] 406 MB කොපිය මෙතනින් බාගන්න[/button]

344ac789c3b3e7d065b666fe7adf97ab7de33fe6
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                       Next Episode >>

16 thoughts on “The Musketeers [S02 : E06] | දෛවය උරගා බලන්න ගියපු ගමනක්. [සිංහල උපසිරැසි සමඟ]

  • Achintha Sameera

    චාමර සම්පත් තැන්ක්ස් මචෝ සබ් එකට

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
    • උපසිරැසියට. ජය෴෴ 😛 😛

      Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks.
    mama nam me kathawata godak aasai.

    Reply
  • thanks a lot sahooo.. 😀

    Reply
  • හොදයි අපි කැමතියි.

    Reply
  • ithuru kotas tikath ikmanata denna. thanks.

    Reply
  • ස්තූතියි චාමර සබට. මේ කතාව බාගන්න පිරිස ටිකක අඩුයි තමයි නමුත් බල අය වෙනුවෙන් මේක දිගටම කර ගෙන යන්න. ජයවේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *