මේ වසරේ නිකුත්වුන තවත් සුපිරි නිර්මාණයක් අරගෙන තමයි මේ වතාවේ ආවේ. කට්ටිය මේ ෆිලුම ගැන නම් දන්නවත් ඇති.චිත්‍රපටිය නිකුත් වුනේ මැයි 20වෙනිදා. Action,Comedy,Crimeකියන කාණ්ඩ වලට අයිතිවෙන මේ චිත්‍රපටිය imdb 7.7ක සුපිරි අගයක් අරගෙන තියෙනවා. ඒවගේම Rotten Tomatoesහි 91%ක අගයක් ලබාගෙන තියනවා. ලැබිලා තියන අග…

මේ වසරේ නිකුත්වුන තවත් සුපිරි නිර්මාණයක් අරගෙන තමයි මේ වතාවේ ආවේ. කට්ටිය මේ ෆිලුම ගැන නම් දන්නවත් ඇති.චිත්‍රපටිය නිකුත් වුනේ මැයි 20වෙනිදා. Action,Comedy,Crimeකියන කාණ්ඩ වලට අයිතිවෙන මේ චිත්‍රපටිය imdb 7.7ක සුපිරි අගයක් අරගෙන තියෙනවා. ඒවගේම Rotten Tomatoesහි 91%ක අගයක් ලබාගෙන තියනවා. ලැබිලා තියන අගයන් වලින්ම චිත්‍රපටිය සුපිරියක් බව පැහැදිලියිනේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Shane Black විසින්. Iron Man 3 එහෙමත් අධ්‍යක්ෂණය කලේ මෙයා නොවැ.රංගනය ගැන බැලුවොත් ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ දන්න කියන නළු දෙපලක් වන Russell Crowe(ජැක්සන් හීලි) සහ Ryan Gosling(හෝලන්ඩ් මාර්ච්). විනාඩි 116ක් පුරා දෙන්නගේ වැඩ බලාගන්න පුළුවන්.
කතාව ගැන බොහොම පොඩි සදහන් කිරීමක් කරන්නම්.මොකද මේකේ ලොකු සිද්ධියක් තියෙනවා. ඒ නිසා පොඩි සදහනක් විතරක් කරන්නම්. ජැක්සන් හීලි කියන්නේ නමක් නැති රැකියාවක් කරන පොරක්. මිනිහගේ රැකියාවට නමක් නැත්තේ මොකද,මෙයාගේ රැකියාව තමා එක එක අයට ගහලා සල්ලි හොයන එක. ඒ කිව්වේ කවුරුහරි කෙනෙක් ඔයාට කරදර කරනවනම්,නැත්තන් ඔයාගේ පවුලේ කෙනෙක්ට කරදර කරනව නම් ඔයාට පුළුවන් මිනිහට ගානක් දීලා ඒ කරදර කරන කෙනාගෙන් නිදහස්වෙන්න. එතකොට හෝලන්ඩ් මාර්ච් කියන්නේ පුද්ගලික පරීක්ෂකවරයෙක්. මෙයා ගාවටත් එක එක අය විවිධ දේවල් විසදගන්න එනවා. මිනිහනම් පිස්සුම ඩයල් එකක්. යන යන තැන විකාරයක් තමා කරන්නේ. මිනිහට දුවෙකුත් ඉන්නවා. ඔන්න ඔහොමයි දෙන්නගේ විස්තර!
ඉතින් දවසක් ජැක්සන් හීලිව හම්බවෙන්න ඇමීලියා කියලා කෙල්ලෙක් එනවා. ඒ පොරට කොන්ත්‍රාත්තුවක් බාරදෙන්න. ඇමීලියා කියන විදියට දෙන්නෙක් එයාගේ පස්සෙන් එනවලු.හැබැයි එක්කෙනෙක්ගේ නම විතරයි එයා ලග තියෙන්නේ. ඉතින් ඒ කෙනා වෙන කවුරුවත් නෙමේ, හෝලන්ඩ් මාර්ච් කාරයා.ඉතින් ජැක්සන් පුරුදු විදියට ගිහින් මාර්ච්ට දෙකක් ඇනලා වැඩේ විසදනවා. හෝලන්ඩ් ඇමීලියාව හොයන්නේ මොකද කියන එක කතාව බලලම දැනගන්න. මොකද එතන ලොකු සිද්ධියක් තියෙනවා. කොහොමහරි දවසක් ජැක්සන්ට ඇමීලියාව හොයන තවත් කෙනෙක්ව හම්බවෙනවා. කෙනෙක් කිව්වට එක්කෙනෙක් නෙමේ,හෙන සෙට් එකක්. කොහොමහරි ඒ සිද්ධියෙන් ජැක්සන් දැනගන්නවා ඇමීලියා ඉන්නේ ලොකු කරදරයක කියලා. ඔය අතරේ ඇමීලියත් අතුරුදහන් වෙනවා. ඉතින් ජැක්සන් තීරණය කරනවා ඇමීලියාව හොයාගන්න.ඉතින් එයා මේකට හවුල් කරගන්නේ වෙන කාවවත් නෙමේ,හෝලන්ඩ් මාර්ච්ව.මොකද ජැක්සන්ට දැනගන්න ලැබිලා හෝලන්ඩ් මේ වගේ වැඩවලට දක්ෂයි කියන එක. ඉතින් මේ දෙන්නා එකතුවෙලා ඇමීලියාව හොයන්න පටන්ගන්නවා. ඉතින් මේ දෙන්නා ඇමීලියාව හොයාගනියිද? ඇයි ඇමීලියාගේ පස්සෙන් කට්ටිය එන්නේ? මොකක්ද මේ රහස? කියන ඒවා දැනගන්නත් එක්ක මේ චිත්‍රපටිය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!
ඒවගේම මේක 18ට වැඩි අය විතරක් බැලුවොත් තමා හොද ඈ!
Blu-Ray පිටපතට යාවත්කාලීන කර ඇත.
Due to copyright issues, we do not provide any torrent links.
The.Nice.Guys.2016.720p.BluRay.x264-SPARKS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
10,626 downloadsDownload The.Nice_.Guys_.2016.Br_.Baiscopelk.com_.rar56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
- #2016
- #Angourie Rice
- #Beau Knapp
- #Editor's Pick
- #Gil Gerard
- #Keith David
- #Lois Smith
- #Margaret Qualley
- #Matt Bomer
- #MaxxA
- #Murielle Telio
- #Must Watch
- #Russell Crowe Russell Crowe
- #Ryan Gosling
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Yaya DaCosta
- #You Decide
- #ඉසුරු දිල්ශාන්
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
60 comments
kanthaDLA
හර්ශණ
Yes bro its true
Sandaru
owww....dan site eka godak slow
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
thanks br update
සජිත්
ඔව් බන් සයිට් එක පට්ට slow ඒ මධිවට ලගදි ඉදන් ad වැඩියි
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Dasitha147
bohoma sthuthie saho! jaya wewa!
Vihanga Raveen
thank u bro subtitle ekata.balagena hitiye!
Kolitha
Thanx bro sub ekata
Hash tag eka danna.....praneeth madu
නියමයි සබ් එකට ස්තුතියි සහෝ..
sanka
thanks for sub its better if u can give the download link of film
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
නියමයි මචෝ තෑන්ක්ස්.....
Asitha
ela thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!Jack
නියමයි මචෝ...
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Adala na
Melorahak na hena slow ne meka
Rajitha
Thank you machan.......jayawewa.......!
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ mmmmmmmmmmmmmmmmmmmmmm
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ උපසිරැසියට
pramuk
thankuuuuuuu brooooo...........
Dila
ae me web site eka mechchara slow load wenna.....
jaya wewa karana sewayata.....රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Iraj Asela
Thanks
LAKSHAN
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Dinesh
thanks for sub.......please Br update
Kavindu malinga
Ado 720p yify copy ekata update krpnko bn.me magula wada krnne na hariyata bn e copy ekata.anith eka bn 720p yify copy thama godak un laga thyenne.ki denek innwa athida meka balnda baruwa.mkd sub eka hariyata wada nathi hinda.
Wish
මචන් Bluray update කරපන්කෝ ගොඩක් කල් ඉදන් බලන් ඉන්නේ Bluray rip එක අරන්....
Rasika Sagara
blu ry update diyan massina plzzzzzzzzzzzzzzz
Udaya Fernando
Thanks
Lahiru Dineth
Thanks Bn..
සජිත් Sαjιτh
Vify BluRay එකටත් සබ ගැලපෙනව මචෝ.
තාරක
ස්තුතියි උපසිරයට!
ජයෙන් ජය!Kalana
Bohoma sthuthiii..
Rohana
Thanks bro....
Tharaka
බොහොම ස්තූතියි සහෝ
dharshana...
Thanks..
kavindu
sub eka nam aul wage bro hariyata yan naha
banuka
sub ply wenne ne macho gdk un wlen inne ikmanat hdanna zip folder ekk widiyata download wenne ne plz
chathu
Sub eka download wenne nane.ai e?
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°° °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°° Good Luck. Keep Subtitling :-) Elzzzzzzzzzzzz..
sithija24
thank you bro !
Virajperera
tnx bro
devaka perera
thanks bro
minofmre
the nice guys එකේ උප සිරැසි නාද්ද
LakshanD
Courteney Cox
LakshanD
ස්තූතියි බ්රද
බොබී
ඒයි කොල්ලනේ, මේක පට්ට ෆිල්ම් එකක්. බලපල්ලා. මැරෙන්න හිනාවෙතෑකි රයන් ගොස්ලින්ගේ රඟපෑමට. ස්තූතියි සහෝ, මේ නියම ෆිල්ම් එක අපිට ගෙනාවට.
thanks mchan
Lakshansilva18
Thanks
Asa bee
Thank you malli...jaya wewaa..
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
WEB SITE EKA VERY SLOW...
LOAD WENNA GODAK WELA YANAWA..
2 gb RAM..BUT MULU WEB PAGE EKA STUCK WENAWA..
ME WAGE UNE SITE EKA ALUTH KALATA PASSE
PLEASE..CORRECT THIS..........