අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඉසුරු දිල්ශාන්එළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසි

The Nice Guys (2016) with Sinhala Subtitles | සුපිරි රහස් පරීක්ෂකයෝ! (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 19 votes.
Please wait...

The Nice Guys (2016)

මේ වසරේ නිකුත්වුන තවත් සුපිරි නිර්මාණයක් අරගෙන තමයි මේ වතාවේ ආවේ. කට්ටිය මේ ෆිලුම ගැන නම් දන්නවත් ඇති.චිත්‍රපටිය නිකුත් වුනේ මැයි 20වෙනිදා. Action,Comedy,Crimeකියන කාණ්ඩ වලට අයිතිවෙන මේ චිත්‍රපටිය imdb 7.7ක සුපිරි අගයක් අරගෙන තියෙනවා. ඒවගේම Rotten Tomatoesහි 91%ක අගයක් ලබාගෙන තියනවා. ලැබිලා තියන අගයන් වලින්ම චිත්‍රපටිය සුපිරියක් බව පැහැදිලියිනේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Shane Black  විසින්. Iron Man 3 එහෙමත් අධ්‍යක්ෂණය කලේ මෙයා නොවැ.රංගනය ගැන බැලුවොත් ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ දන්න කියන නළු දෙපලක් වන Russell Crowe(ජැක්සන් හීලි) සහ Ryan Gosling(හෝලන්ඩ් මාර්ච්). විනාඩි 116ක් පුරා දෙන්නගේ වැඩ බලාගන්න පුළුවන්.

කතාව ගැන බොහොම පොඩි සදහන් කිරීමක් කරන්නම්.මොකද මේකේ ලොකු සිද්ධියක් තියෙනවා. ඒ නිසා පොඩි සදහනක් විතරක් කරන්නම්. ජැක්සන් හීලි කියන්නේ නමක් නැති රැකියාවක් කරන පොරක්.  මිනිහගේ රැකියාවට නමක් නැත්තේ මොකද,මෙයාගේ රැකියාව තමා එක එක අයට ගහලා සල්ලි හොයන එක. ඒ කිව්වේ කවුරුහරි කෙනෙක් ඔයාට කරදර කරනවනම්,නැත්තන් ඔයාගේ පවුලේ කෙනෙක්ට කරදර කරනව නම් ඔයාට පුළුවන් මිනිහට ගානක් දීලා ඒ කරදර කරන කෙනාගෙන් නිදහස්වෙන්න. එතකොට හෝලන්ඩ් මාර්ච් කියන්නේ පුද්ගලික පරීක්ෂකවරයෙක්. මෙයා ගාවටත් එක එක අය විවිධ දේවල් විසදගන්න එනවා. මිනිහනම් පිස්සුම ඩයල් එකක්. යන යන තැන විකාරයක් තමා කරන්නේ. මිනිහට දුවෙකුත් ඉන්නවා. ඔන්න ඔහොමයි දෙන්නගේ විස්තර!

ඉතින් දවසක් ජැක්සන් හීලිව හම්බවෙන්න ඇමීලියා කියලා කෙල්ලෙක් එනවා. ඒ පොරට කොන්ත්‍රාත්තුවක් බාරදෙන්න. ඇමීලියා කියන විදියට දෙන්නෙක් එයාගේ පස්සෙන් එනවලු.හැබැයි එක්කෙනෙක්ගේ නම විතරයි එයා ලග තියෙන්නේ. ඉතින් ඒ කෙනා වෙන කවුරුවත් නෙමේ, හෝලන්ඩ් මාර්ච් කාරයා.ඉතින් ජැක්සන් පුරුදු විදියට ගිහින් මාර්ච්ට දෙකක් ඇනලා වැඩේ විසදනවා. හෝලන්ඩ් ඇමීලියාව හොයන්නේ මොකද කියන එක කතාව බලලම දැනගන්න. මොකද එතන ලොකු සිද්ධියක් තියෙනවා. කොහොමහරි දවසක් ජැක්සන්ට ඇමීලියාව හොයන තවත් කෙනෙක්ව හම්බවෙනවා. කෙනෙක් කිව්වට එක්කෙනෙක් නෙමේ,හෙන සෙට් එකක්. කොහොමහරි ඒ සිද්ධියෙන් ජැක්සන් දැනගන්නවා ඇමීලියා ඉන්නේ ලොකු කරදරයක කියලා. ඔය අතරේ ඇමීලියත් අතුරුදහන් වෙනවා. ඉතින් ජැක්සන් තීරණය කරනවා ඇමීලියාව හොයාගන්න.ඉතින් එයා මේකට හවුල් කරගන්නේ වෙන කාවවත් නෙමේ,හෝලන්ඩ් මාර්ච්ව.මොකද ජැක්සන්ට දැනගන්න ලැබිලා හෝලන්ඩ් මේ වගේ වැඩවලට දක්ෂයි කියන එක. ඉතින් මේ දෙන්නා එකතුවෙලා ඇමීලියාව හොයන්න පටන්ගන්නවා. ඉතින් මේ දෙන්නා ඇමීලියාව හොයාගනියිද? ඇයි ඇමීලියාගේ පස්සෙන් කට්ටිය එන්නේ? මොකක්ද මේ රහස? කියන ඒවා දැනගන්නත් එක්ක මේ චිත්‍රපටිය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!

ඒවගේම මේක 18ට වැඩි අය විතරක් බැලුවොත් තමා හොද ඈ!

Blu-Ray පිටපතට යාවත්කාලීන කර ඇත.

 

 

The Nice Guys (2016) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Nice.Guys.2016.720p.BluRay.x264-SPARKS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

59 thoughts on “The Nice Guys (2016) with Sinhala Subtitles | සුපිරි රහස් පරීක්ෂකයෝ! (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you for subtitle

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • සුපිරි ෆිලුමක්නෙ.සබට තුති ඔබට ජය!

    Reply
  • Thank you malli…jaya wewaa..

    Reply
  • බොබී

    ඒයි කොල්ලනේ, මේක පට්ට ෆිල්ම් එකක්. බලපල්ලා. මැරෙන්න හිනාවෙතෑකි රයන් ගොස්ලින්ගේ රඟපෑමට. ස්තූතියි සහෝ, මේ නියම ෆිල්ම් එක අපිට ගෙනාවට.

    Reply
  • ස්තූතියි බ්රද

    Reply
  • the nice guys එකේ උප සිරැසි නාද්ද

    Reply
  • °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°° °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°° Good Luck. Keep Subtitling 🙂 Elzzzzzzzzzzzz..

    Reply
  • Sub eka download wenne nane.ai e?

    Reply
  • sub ply wenne ne macho gdk un wlen inne ikmanat hdanna zip folder ekk widiyata download wenne ne plz

    Reply
  • sub eka nam aul wage bro hariyata yan naha

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • තාරක

    ස්තුතියි උපසිරයට!
    ජයෙන් ජය!

    Reply
  • මචන් Bluray update කරපන්කෝ ගොඩක් කල් ඉදන් බලන් ඉන්නේ Bluray rip එක අරන්….

    Reply
  • Kavindu malinga

    Ado 720p yify copy ekata update krpnko bn.me magula wada krnne na hariyata bn e copy ekata.anith eka bn 720p yify copy thama godak un laga thyenne.ki denek innwa athida meka balnda baruwa.mkd sub eka hariyata wada nathi hinda.

    Reply
  • thanks for sub…….please Br update

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ae me web site eka mechchara slow load wenna…..
    jaya wewa karana sewayata…..

    Reply
  • thankuuuuuuu brooooo………..

    Reply
  • නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ mmmmmmmmmmmmmmmmmmmmmm

    Reply
  • Thank you machan…….jayawewa…….!

    Reply
  • Melorahak na hena slow ne meka

    Reply
  • නියමයි මචෝ…
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • thanks for sub its better if u can give the download link of film

    Reply
  • praneeth madu

    නියමයි සබ් එකට ස්තුතියි සහෝ..

    Reply
  • Thanx bro sub ekata
    Hash tag eka danna…..

    Reply
  • Vihanga Raveen

    thank u bro subtitle ekata.balagena hitiye!

    Reply
  • bohoma sthuthie saho! jaya wewa!

    Reply
  • ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    WEB SITE EKA VERY SLOW…
    LOAD WENNA GODAK WELA YANAWA..
    2 gb RAM..BUT MULU WEB PAGE EKA STUCK WENAWA..
    ME WAGE UNE SITE EKA ALUTH KALATA PASSE
    PLEASE..CORRECT THIS……….

    Reply
    • හර්ශණ

      Yes bro its true

      Reply
    • owww….dan site eka godak slow

      Reply
      • ඔව් බන් සයිට් එක පට්ට slow ඒ මධිවට ලගදි ඉදන් ad වැඩියි

        Reply
    • නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      thanks br update

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *