The Originals [S01 : E02] | උට්ඨාන පුත්‍රයාගේ නිවස [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම The Originals එකේ දෙවෙනි කොටසත් ගෙනාවා… මම ඉතින් ෆුල් ට්‍රයි එක දාලා පුළුවන් ඉක්මනටම තමා මේ දුන්නේ. කලින් සතියේ කොටසේ අන්තිමට ක්ලවුස් එයාගේ සහෝදරයට කිනිස්සකින් ඇන්නනේ, ඒකෙන් ඇන්න කියලා පළවෙනි වැම්පයර්ස්ලව එහෙම නැත්තං ඔරිජිනල් වැම්පයර්ස්ලව සදහටම මරන්න බෑ. වැම්පයර්ස්ලා නිදි කරවලා තියන්න විතරයි පුළුවන්. කව්රුහරි ඒ කිනිස්ස ගැලෙව්වොත් ආයෙත් එයාලට පණ එනවා (කලින් වැම්පයර්ස්ලගෙ කතා ගැන දන්නැති අයට දැනගන්න කිව්වේ)….
කලින් කොටසේ මාසල් ලඟ රහස් ආයුධයක් තියෙනවා කිව්වනේ. මේ කොටසේ ඒ මොකක්ද කියලත් හරියටම පෙන්නනවා. එකත් එහෙනම් මේ කොටස බලලම දැනගන්න.
සබ් එකේ අඩුපාඩු තිබ්බොත් ගන්න එපා. අපි කාටත් වැරදි වෙනවනේ. ඊලග කොටස ලබන සතියේ 15 වෙනිදා. එකත් අරන් එන්නම්. සුභ සතියක්..!
SInhala Subtitles
-- Count 10521 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks bro. hoda wedak.niyamai
ස්තුතියි මචං,
tnx
බොහෝම ස්තූතියි..සහෝ…..
ela ela sahooo digatama sub oooneeee…….Jaya Wewa…. 🙂
නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks bro.
Thanks !!!!!!!!!!!!!!!!
Episode 3 eke sub eka denne kawadda? ikmanata dennako
වෙඩි වගේ දෙනව නේද ප්‍රසන්නයො.නියමයි නියමයි.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!
thAnks Saho
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
bohoma stuti saho…. .
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ඒ කියන්නේ අර බුවාට පණ එනවද? බලමුකො බලන්න. ජය෴෴ 😛 😛
පට්ට මචෝ..
මම හිතුවේ නම් නැහැ මේක මට අල්ලලා යයි කියලා..
ඕන පු** කියලා බැලුවා මුල් කොටස..
බැලින්නම් නැගල ගියා නොවැ…
ඔන්න දැන් එහෙනම් බානවා හොදේ…
මැක්සා….
ජය…
එල එල
ඔය ඉක්මන ඇති
සබට තුති
ඔබට ජය……..
thanx kollo,,,
Thanks
thanks
ජයවේවා මචෝ
thankxxx patta kathawak
අඩේ වැම්පයර් ඩයරීස් එකත් ඔහොමම දුන්නන්නම් එළ ඈ..සිරාවටම..
niyamai digatama damu ne saho subs
ela digatama denna saho
BOHOMA PIN
thankz a lot bro..
ela machan
wow..maru 😀
thnxxx hugak machna
niymai machan digatama denna
thnxzzzz bro
tnx
Thank you!