අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)නාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Revolution [S2E03 – Love Story] | ආදර කතාව….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Revolution [S2E02
අදනම් ටිකක් විතර වෙලාගියාද මන්දා. පමාවට සමාවත් ඉල්ලගෙනම මෙන්න ගේනවා මෙම කතාමාලාවේ තුන්වෙනි කොටස. වැඩියේ දෙයක් ලියන්න නම් ඕනත් නෑ මම හිතන්නේ. ඒත් අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරගෙන ඉම්මු.

මැරුණා කියලා හිතපු ඇරොන්ට ආපහු පණ එනවා වගේම දැන් ඔහු දකින විදියටනම් ඔහුට පිස්සු හැදීගෙන එනවා. නමුත් පෙර අපිට නොපෙන්වපු සත්ව ක්‍රියාකාරකම් දෙකක් වගේම අර කණා මැදිරියන් හා මීයන් මියයෑම ඇතුළු ටිකක් අසාමාන්‍ය ක්‍රියා සිදුවෙමින් යනවා. අපි බලමුකෝ මේ මොකාටද එන්නෙ කියලා නේද? ඒ වගේම මයිල්ස් නැත්තම් දැන් පාවිච්චි කරන නාමය වෙච්ච ස්ටූ අර ඝාතකා කණ්ඩායමට අහුවෙනවා වගේම ඔහුගේ අන්තිම මොහොතටත් ඔහුව ගෙන ආවා මතක ඇති. ඒ වගේම මේ කණ්ඩායම හා දේශප්‍රේමීන් නමින් හඳුන්වා ගන්න හිටපු ඇමරිකානු ජනාධිපති ගේ ලේකම් අතර එකම වර්ගයක ලිපි මුද්‍රා වගයකුත් අපිට පෙන්නුවා. ඒ වගේම වෙනදා වගේම ටොම් නෙවිල් තවත් කෙනෙක්ව බිල්ලට දීලා දේශප්‍රේමී කණ්ඩායමට රිංගගන්න පියවර තිබ්බා. මොන්රෝ නැවතත් පැනගැනීම වගේම චාලිගේ උත්සහය වතුරේ ගිය හැටිත් අපි දැක්කා.

දැන් මයිල්ස්ව බේරගන්න රෙචල් තම පියා සමඟ යන ගමනේදී මොනා වෙයිද කියලා අපි දැන් බාගෙන බලමු එහෙනම් නේද? කතාව මොන අතකට යාවිද කියලා තවමත් කියන්න පරක්කු වැඩිද මන්දා. අද කොටසත් බාගෙන බලමුකො නේද?238

Revolution (2012) on IMDb

 

 

[button link=”https://kickass.to/revolution-s02e03-hdtv-x264-chamee-t7995546.html” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

d9e8ba8efa6c3d7f80a0b0e8bf7f91ce85a2deb9

[button link=”http://goo.gl/ZUxEGB” type=”icon” “center” newwindow=”yes”] 341 MB කොපිය මෙතනින් බාගන්න[/button]

26a6dd08b476c7369fbfc401104f7b9064fa4e37

[button link=”http://goo.gl/NX1RNV” type=”icon” “center” newwindow=”yes”] 1.23GB කොපිය මෙතනින් බාගන්න[/button]

a236153168717b23c512425542fed1e1db31c982
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                               Next Episode >>

 

69 thoughts on “Revolution [S2E03 – Love Story] | ආදර කතාව….. [සිංහල උපසිරැසි සමඟ]

  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි….රොයිලි අයියා..
    නියම කතාවක්…
    සබට බොහොම ස්තූතියි..
    ජයම වේවා…!!!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ දිගටම කරගෙන යන්න. ජයවේවා

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි රොයිලි සහෝ..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply
  • Rajitha Abeysinghe

    මට හිතෙන විදිහට මේකත් අපේ රටේ වගේමයි.දේශප්‍රේමීන් කියලා ඉන්නේ දේශප්‍රේමීන් නෙමේද කොහෙද?

    Reply
  • ගොඩාක් ස්තුතියි රොයිලි සහෝ… ඔයා වැඩේ ලස්සනට කරනවා. කවද්ද ඊළග සබ් එක එන්නෙ. කියල වැඩක් නෑ Revolusion මරේ මරු.

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    බොලාට කොමෙන්ට් කරන්න අමතක උනානෙ බන්
    හදිස්සියට සබ අරන් ගිහින් කමෙන්ට් නොකරම
    සමාවෙයන් හොදේ
    සබට බොහොම පින් කොල්ලො
    කියන තරම් පමාවක් උනේ නෑ බන් 😛

    Reply
  • mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.ඉක්මනටම බලනවා.ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • danushka dilshan

    arrow ekath patan gamuda?

    Reply
  • බොහොම ඉස්තුතියි සහොදරය.. : )

    Reply
  • ස්තූතියි

    Reply
  • bohoma stuti saho………. .

    Reply
  • great work roy.thanks a lot……….

    Reply
  • kawruwath ARROW SEASON 2 ekata sub denna pataaan ganne naddaaaaaaaaaaaaaaaaaaaaaa??????

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල…
    හත්වලාමේ මොකද්ද මේ දැන් ඒවෙන්න යන්නේ…
    මෙච්චර කලක් හිතන් උන්නේ චාලි අක්කා මිල්ස් ගේ දුවෙක් වෙන්න ඇති කියලා..
    දැන් නම් බලන් යද්දී මොන්රෝ ගේ හොර ** එකක්ද කියලත් හිතනවා..
    මේ කතා අපිව විකාර කරවනවා අප්පා…
    මමනම් ඔය සැරේ ඉස්සරහට වෙන දේවල් ගැන මොනවත් කියන්නේ නැහැ…
    ඔන්න ඔහේ බලනවා…
    ඇගට නොගෙන..බැහැ නේ අප්පා මේ වැඩේ කරන්න මේ විදියට…

    Reply
  • ආසාවෙන් බලන හිටියො….

    Reply
  • නියම වැඩක් රොයිලි අයියා!
    පරක්කු නොකර දෙනවටයි,
    උපසිරසියට ස්තූතියි..

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    ඔය ඉක්මන ඇති
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • පට්ට පතුරු

    Reply
  • සුපිරියි අයියේ!!! අපි හෙට ඉඳන් වැඩ පටන් ගමු එහෙනං

    Reply
  • niyamai roily sahoo..
    thanks

    Reply
  • පට්ට මචං

    Reply
  • ගොඩක් ස්තුතියි

    Reply
  • හර්ෂ ලහිරු

    අයියෝ ඕක මොකක්ද රොයිලි සබ් දෙනවා වේලාසන වැඩිත් එක්ක ජයවේවා සහො

    Reply
  • [chathura]

    ගොඩාක් ස්තූතියිරොයිලි සබට.

    Reply
  • ela ela ada raatama balanna puluwan,,,,,

    Reply
  • ගොඩක් ස්තුතියි අයියේ …………………..

    Reply
  • සුනෙත්

    තවම මේ සීසන් එක බලන්න පටන් ගත්තේ නැහැ.තව ටිකක් එකතු කරලම බලනවා .
    ඉස්තුතියි රොයිලි සහෝ ඔයාගේ මහන්සියට

    Reply
  • ජයවෙවා!! තෑන්ක්ස් රොයිලි සහෝ.. 🙂

    Reply
  • සංජිව

    Thanks meka enakan maga bala bala hitiye

    Reply
  • ගොඩක් ස්තුතියි අයියේ

    Reply
  • kasun viraj

    thanx saho
    denakam hitiye

    Reply
  • Achintha sameera

    රොයිලි ප්‍රනාන්දු ත්නක්ස් මචෝ සබ් එකට පට්ට වැඩක්.මම 2ක වගේ..

    Reply
  • දෙනකන් හිටියෙ…ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *