අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රසන්න ප්‍රියදර්ශනවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S01 : E02] | උට්ඨාන පුත්‍රයාගේ නිවස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 19 votes.
Please wait...

T
ඔන්න මම The Originals එකේ දෙවෙනි කොටසත් ගෙනාවා… මම ඉතින් ෆුල් ට්‍රයි එක දාලා පුළුවන් ඉක්මනටම තමා මේ දුන්නේ. කලින් සතියේ කොටසේ අන්තිමට ක්ලවුස් එයාගේ සහෝදරයට කිනිස්සකින් ඇන්නනේ, ඒකෙන් ඇන්න කියලා පළවෙනි වැම්පයර්ස්ලව එහෙම නැත්තං ඔරිජිනල් වැම්පයර්ස්ලව සදහටම මරන්න බෑ. වැම්පයර්ස්ලා නිදි කරවලා තියන්න විතරයි පුළුවන්. කව්රුහරි ඒ කිනිස්ස ගැලෙව්වොත් ආයෙත් එයාලට පණ එනවා (කලින් වැම්පයර්ස්ලගෙ කතා ගැන දන්නැති අයට දැනගන්න කිව්වේ)….

කලින් කොටසේ මාසල් ලඟ රහස් ආයුධයක් තියෙනවා කිව්වනේ. මේ කොටසේ ඒ මොකක්ද කියලත් හරියටම පෙන්නනවා. එකත් එහෙනම් මේ කොටස බලලම දැනගන්න.

සබ් එකේ අඩුපාඩු තිබ්බොත් ගන්න එපා. අපි කාටත් වැරදි වෙනවනේ. ඊලග කොටස ලබන සතියේ 15 වෙනිදා. එකත් අරන් එන්නම්. සුභ සතියක්..!

The Originals (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/9TLlYI” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
1e0231205d5c0aaa27e0afec22aff0ce1b3773c2
[button link=”http://goo.gl/6DMoQI” type=”icon” “center” newwindow=”yes”] 215 MB කොපිය මෙතනින් බාගන්න[/button]
bc2ef5b45198275ef43f0d6f6a08a4689e0eff51
[button link=”http://goo.gl/kOEkir” type=”icon” “center” newwindow=”yes”] 340 MB කොපිය මෙතනින් බාගන්න[/button]
8dcef71df7d529f5900e8e82b1a0500da171793d
[button link=”http://goo.gl/ObW55O” type=”icon” “center” newwindow=”yes”] 810 MB කොපිය මෙතනින් බාගන්න[/button]
259870192c591a41d8a70bdb58e6be4b3645d5dd
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

35 thoughts on “The Originals [S01 : E02] | උට්ඨාන පුත්‍රයාගේ නිවස [සිංහල උපසිරැසි සමඟ]

  • Sandeepana

    thanks bro. hoda wedak.niyamai

    Reply
  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි..සහෝ…..

    Reply
  • ela ela sahooo digatama sub oooneeee…….Jaya Wewa…. 🙂

    Reply
  • නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!

    Reply
  • Episode 3 eke sub eka denne kawadda? ikmanata dennako

    Reply
  • mudiya / මුදියා

    වෙඩි වගේ දෙනව නේද ප්‍රසන්නයො.නියමයි නියමයි.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ඒ කියන්නේ අර බුවාට පණ එනවද? බලමුකො බලන්න. ජය෴෴ 😛 😛

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට මචෝ..
    මම හිතුවේ නම් නැහැ මේක මට අල්ලලා යයි කියලා..
    ඕන පු** කියලා බැලුවා මුල් කොටස..
    බැලින්නම් නැගල ගියා නොවැ…
    ඔන්න දැන් එහෙනම් බානවා හොදේ…
    මැක්සා….
    ජය…

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    ඔය ඉක්මන ඇති
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • හර්ෂ ලහිරු

    ජයවේවා මචෝ

    Reply
  • Nisal lakshan

    thankxxx patta kathawak

    Reply
  • අඩේ වැම්පයර් ඩයරීස් එකත් ඔහොමම දුන්නන්නම් එළ ඈ..සිරාවටම..

    Reply
  • niyamai digatama damu ne saho subs

    Reply
  • නලින්

    මේ ටිකේ වැම්පයර්ලා වැහි වැහැලා. ඉස්සරහාටත් එකක් එනවා ඔං..

    ස්තුතියි මචං,

    ජය වේවා!

    Reply
  • ela digatama denna saho

    Reply
  • niymai machan digatama denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *