The Originals [S01 : E03] | බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]
මේ සතියේනම් සබ් එක දෙන්න ගොඩක්ම පරක්කු උනානේ..වැඩ ගොඩක් සෙට් උනා.පරක්කු වෙලා හරි මම මගේ වැඩේ ගොඩ දැම්ම ඔන්න.
කලින් සතියේ ක්ලවුස් කිව්වනේ සහෝදරයව කොහොම හරි ආපහු බේර ගන්නවා කියලා..ඉතින් සහෝදරයව බේරගන්න නම් හොද සැලසුමක් එපැයි..මාසල් ලග තියෙන ආයුදය ඉතා දරුණු එකක් කියලා ඔරිජින්ල්ස්ලට හොදට තෙරුනානේ..මේ කොටසදී ක්ලවුස්ගේ සැලසුම මොකක් වෙයිද?ක්ලවුස්ට අදවත් සහෝදරයව බේරගන්න පුළුවන් වෙයිද?රෙබෙකයි ක්ලවුසුයි එකතු වෙලා සැලසුම් කරන දේ මොකක්ද කියල දැනගන්න මේ කොටස බලලම ඉන්න වෙයි..එහෙනම් මම ලබන සතියේ අරන් එන්නම් අනිත් කොටසත්.. සුභ සතියක් හැමෝටම..
SInhala Subtitles
-- Count 9949 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ela elz
sub ekata thanks.
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහෝම ස්තූතියි..සහෝ…..
thanks saho………….
බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Vampire Diaries Season 05 walatath sub dunnoth maru…!
මරු ප්‍රසන්න ඔබ්බ බෑව
ටිකක් විතර පරක්කු උනා තමයි නමුත් ලැබුනානේ ඒකට ස්තූතියි. මොනවා උනත් ස්පාටකස් උපසිරසි වලට උනදේ වෙන්න දෙන්න එපා
එල එල ප්‍රසන්න කොල්ලෝ.දිගටම දෙමු.
ජයවේවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!
ඕන් සබ ගත්තා
සබට තුති
ඔබට ජය……
තෑන්ක්ස්.
පරක්කුෙවලා හරි දීපු ඒක මදැයි.
මං හිතුවා අමතක ෙවලා කියලා.
Thanks
ela ela. eth baluwa mokada me poddak parakku kiyalaa..
awulak na…denakam unne meka..
patta kathawaa….
txxxxxxxxxxxxxxxxx
එලකිරි සහො ජය 😀
Thanks
bohoma pin digatama denna
supiri txz
ජය සහෝ මේක බලන්න හිටියා සබ් දෙනකම්ම
ela ela ela
onna math sub aka gaththa torrent aka bala thibbe 😀
ela subs demu ikmnata jaya!!!
බොහොම තුති
Bohoma thuthi
Thanks saho
ela subs dunne denakam hitiya anik para ikmnata demu