අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රසන්න ප්‍රියදර්ශනවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S01 : E03] | බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 8 votes.
Please wait...

the originalsමේ සතියේනම් සබ් එක දෙන්න ගොඩක්ම පරක්කු උනානේ..වැඩ ගොඩක් සෙට් උනා.පරක්කු වෙලා හරි මම මගේ වැඩේ ගොඩ දැම්ම ඔන්න.

කලින් සතියේ ක්ලවුස් කිව්වනේ සහෝදරයව කොහොම හරි ආපහු බේර ගන්නවා කියලා..ඉතින් සහෝදරයව බේරගන්න නම් හොද සැලසුමක් එපැයි..මාසල් ලග තියෙන ආයුදය ඉතා දරුණු එකක් කියලා ඔරිජින්ල්ස්ලට හොදට තෙරුනානේ..මේ කොටසදී ක්ලවුස්ගේ සැලසුම මොකක් වෙයිද?ක්ලවුස්ට අදවත් සහෝදරයව බේරගන්න පුළුවන් වෙයිද?රෙබෙකයි ක්ලවුසුයි එකතු වෙලා සැලසුම් කරන දේ මොකක්ද කියල දැනගන්න මේ කොටස බලලම ඉන්න වෙයි..එහෙනම් මම ලබන සතියේ අරන් එන්නම් අනිත් කොටසත්.. සුභ සතියක් හැමෝටම..

The Originals (2013) on IMDb

 

 

[button link=”http://j.mp/174mQxe” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a60ffe683ba13074df0a8d3680376d38a717698e
[button link=”http://j.mp/174mS8D” type=”icon” “center” newwindow=”yes”] 215 MB කොපිය මෙතනින් බාගන්න[/button]
7d93ee02154ec91e2dc66acb9f7e82eb35d062e1
[button link=”http://j.mp/174mYwU” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
20e8b1d77a449e99a07a99d200fa1514ac37a14f
[button link=”http://j.mp/174n33E” type=”icon” “center” newwindow=”yes”] 800 MB කොපිය මෙතනින් බාගන්න[/button]
3a1184fd1cd5f6d1183a9de43fefa3bfc3c1993e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

30 thoughts on “The Originals [S01 : E03] | බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි..සහෝ…..

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ…

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    බොහොම ස්තුතියි සහෝ සබට

    Reply
  • Chathuranga D

    Vampire Diaries Season 05 walatath sub dunnoth maru…!

    Reply
  • ටිකක් විතර පරක්කු උනා තමයි නමුත් ලැබුනානේ ඒකට ස්තූතියි. මොනවා උනත් ස්පාටකස් උපසිරසි වලට උනදේ වෙන්න දෙන්න එපා

    Reply
  • mudiya / මුදියා

    එල එල ප්‍රසන්න කොල්ලෝ.දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • “චූටී මල්ලි”

    ඕන් සබ ගත්තා
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • තෑන්ක්ස්.
    පරක්කුෙවලා හරි දීපු ඒක මදැයි.
    මං හිතුවා අමතක ෙවලා කියලා.

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela. eth baluwa mokada me poddak parakku kiyalaa..
    awulak na…denakam unne meka..
    patta kathawaa….

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො ජය 😀

    Reply
  • bohoma pin digatama denna

    Reply
  • කැළුම්

    ජය සහෝ මේක බලන්න හිටියා සබ් දෙනකම්ම

    Reply
  • onna math sub aka gaththa torrent aka bala thibbe 😀

    Reply
  • ela subs demu ikmnata jaya!!!

    Reply
  • බොහොම තුති

    Reply
  • ela subs dunne denakam hitiya anik para ikmnata demu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *