අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රසන්න ප්‍රියදර්ශනවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S01 : E11] | විනාශය අතලඟ.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

the originals

ඔන්න එහෙනම් යාලුවන්ට මම ඔරිජිනල්ස් 11වෙනි කොටසත් දෙන්න තමා හදන්නේ. මේ පාරත් පොඩ්ඩක් වගේ පරක්කු උනා සබ් දෙකම එකට සෙට් උන නිසා. ගිය සැරේ ඒකත් පරක්කු උන නිසාද නැත්තන් සබ් ඒක හොඳ නැතිවත්ද දන්නේ නෑ ගිය සැරේ සබ් එකට ප්‍රතිචාර අඩු වෙලා තිබුනා. අව්ලක් නෑ ඔන්න මම පුළුවන් උපරිමයෙන් වැඩ අස්සේ මේකටත් සබ් එක දාලා දුන්නා..

එහෙනම් කට්ටියට මතක ඇති නේද ගිය සතියේ ඩවිනා ක්ලවුස්ට, එලයිජා ට සහ මාසෙල් ට කරපු දේවල්. තව ගිය සතියේ උන විශේෂ සිද්දි තමා එලයිජා හොයාගත්තා ඩවිනා ඇඳලා තිබුනේ එලයිජා ගේ පරණ පෙම්වතියගේ පින්තුරයක් කියලත් හෙලේනා සොෆිට උදව් කරනවා ඒ කෙල්ලව වළදාපු තැන හොයාගන්න. ඒ අස්සේ ක්ලවුස්ගේ සහෝදරිය රෙබෙකා ඔක්කොටම හොරෙන් කුමන්ත්‍රණය කරනවා නගරය එයා යටතට ගන්න, ඒ නිසා ඇය හෙමිට ලොකු ලොකු අයව එයාගේ පැත්තට ඇදගන්නවා…

එහෙනම් කට්ටියට මතක් වෙන්න ඇති ගිය පාර උන දේවල්. මේ පාර ඉතිං ඊටත් වඩා හොඳ දේවල් තමා සිද්ද වෙන්නේ. මේ පාර කොටසේ කවුරුවත් නොහිතපු විදිහට නිව් ඔර්ලින්ස් නගරය විනාශ වෙන්නයි හදන්නේ. ක්ලවුස්ගේ උපරිම උත්සාහය නගරය ආයෙමත් විනාශ වෙන්න නොදී රැකගන්න. අපි එහෙනම් බලමු නෙ ක්ලවුස්ට ඒක කරන්න පුළුවන් වෙයිද නැත්තන් බැරිවෙයිද කියලා.ආ තව එකක්, ඩවිනාට දරුණු දෙයක් සිද්ද වෙනවා. ඒ නිසා අවසාන වෙනකන්ම නොඉවසිල්ලෙන් බලන්න පුළුවන් මේ පාර කොටස. එහෙනම් කට්ටියටම ජයවේවා…

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/hT6f” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6536f774fb86278aeedfa9ecaf2931dff7a099b5
[button link=”http://tinyw.in/Cxfx” type=”icon” “center” newwindow=”yes”] 250 MB කොපිය මෙතනින් බාගන්න[/button]
aaf016ba617636b2596b7bc9cfd63a1670f13aef
[button link=”http://tinyw.in/2fXl” type=”icon” “center” newwindow=”yes”] 340 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d233f29ff938ff8c49c1944285a56fc5a76974c3
[button link=”http://tinyw.in/ezq0″ type=”icon” “center” newwindow=”yes”] 830 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0efb0bdaea424f3ce44e75ac678bea419cc4320f
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

26 thoughts on “The Originals [S01 : E11] | විනාශය අතලඟ.. [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ………………good luck ……………….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    ප්‍රතිචාර ගැන ගණන් ගන්න එපා මචං.
    නිකන් දෙන නිසා අපේ එවුන්ට අගේ නෑ.ඒකයි ඔය
    දිගටම දෙමු කොල්ලො.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • නලින්

    ස්තුතියි ප්‍රසන්නයා..!

    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • ඔන්න එහෙනම් බෑවා ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks machooo 12veni eka parakku keranna epa thanks

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල ප්‍රියෝ, එල…
    මමත් තවස් දවසක් ඉතර ඉඳලා වදේ දෙන්න හිතන් උන්නේ…මේකා ඊටවඩා ඉක්මනට දුන්න නේ..එල කොල්ලෙක් හොදේ…
    කලින්ම බෑවා..දැන් හිටු කියලා බැලිල්ලක් තියෙන්නේ..දුක කියන්නේ ඩවීනා ක්ලවුස්ට වඩා බලගතු සීන් එක අප්පා..
    අනේ බලමුකෝ එහෙනම් අද කොටහත්..
    ජය වේවා..

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…මේ කොටසටත් උපසිරැසි දෙනකන් තමයි බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • පියදාස

    එල කොල්ලෝ

    Reply
  • supiri akak ne digatama denna

    Reply
  • elama kiri parakku unata tharaha neee giyapara subath hondai

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි පරක්කුවුනාට කමක්නෑ කොහොම හරි දෙනවනෙ ජයවේවා සහො 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *