The Originals [S01 : E12] | බළාපොරොත්තු නොවූ දෙය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ඔරිජිනල්ස් අළුත් කොටස ගෙනාවා යාළුවන්ට. මේ දවස් වල සබ් එක පරක්කු වෙන එක ගැන සමාව ඉල්ලනවා ඉස්සරලම මම. මේ සබ් එක කරන්න මට “සමන් සෙනෙවිරත්න” සහෝදරයගෙන් උදව් ලැබුණ නිසා හොදට ගියා.
එහෙනම් දැන් කතාව ගැන. ඩවිනා මැරුණ එක ගැනනම් කට්ටියට දුක ඇති නේද???? හැබැයි ඉතිං ඩවිනා නැවත ගෙන්න ගන්න මාසෙල් කොහොම හරි ක්‍රමයක් හොයාගනියි. ක්ලවුස්ටත් දැන් ආයුධයක් නැති නිසා පොරත් උපරිම උත්සාහයක් දෙයි ඩවිනා ආපහු ගන්න. දැන් මායාකාරියන්ගේ බලයත් අඩු නිසා ක්ලවුස්ටයි පොරගේ සඟයන්ටයි ගොඩාක්ම අමාරුත් නෑ. හැබැයි මේ සතියේ වෙන්නේ හීනෙකින්වත් නොහිතපු දෙයක්. කොහොම උණත් ගිය සතියේ අන්තිමට පෙන්නපු මායාකාරියන් ඉතාම බලවත්. ඔවුන් හදන්නේ ඔරිජින්ල්ස්ලව මරන්න ආයුධයක් හදන්න..මේ සතියේ ක්ලවුස්ට ගේමක් දෙන්න පොරක් එනවා.
එහෙනම් මේ කොටස බලලම අපි ඒ ගැන දැනගනිමු නේද?? එහෙනම් මම ගියා. අපි බලමු ඔරිජිනල්ස්ලට මොකද වෙන්නේ කියලා එහෙනම්. ජයවේවා!!!!
[button link=”http://tinyw.in/8h6W” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/8cNC” type=”icon” “center” newwindow=”yes”] 242 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/yh3r” type=”icon” “center” newwindow=”yes”] 901 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4354 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන හා සමන් සෙනෙවිරත්න” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Thanks …………….good luck ………………….
thanks bro
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
yaaluwa aluth ekath awith
thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz
Patta machan… bohoma pin ubata…
බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
thku thku saho den blnwa
Thanks
ස්තුතියි සහොලා 😛 ජය
එලස්
සබට තුති
ඔබට ජය…..
බොහොම ස්තුති සහො සබ් 1කට, හැමදාම සබ් දෙන්න ශක්තිය ලැබෙවා!!!!!!!!!!
ඩවිනාට වෙච්ච දේ ගැන නම් එකසියගානට දුකයි. අපි ආස දේවල් නැතිවෙලා යනකොට කොහොමද මේ කතාව හිත හදාගෙන බලන්නේ. කිව්වා වගේම ඩවිනා එවි නේද? ඉස්සර නම් මට මාසල් පේන්න බෑ නමුත් අපට් ඌව විතරයි වගේ විස්වාස කරන්න පුලුවන්. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එහෙනම් ස්තූතියි අපි වෙනුවන් මහන්සිවන ඩබලටම
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
thanks
thanx sahoooooo
Thanx saho
ස්තුතියි සහෝ උපසිරැසියට…මේ කොටසට සබ් එක දෙනකම් තමයි හිටියේ.දිගටම දෙමු.ජය! 😛 😛 😛
bohoma thuthi!!!!! saho!!!!!
thnx
එල එල…
ඩවීනා මැරුණු එකගැන නම් හිතට ආමාරුයි නැති වෙන්නම…
ක්ලවුසුත් ඒ ගැන අවුලෙන් වගේ ඉන්නේ..
එත් ආයේ ඩවීනා එනවනම් පට්ට…
අනික ක්ලවුස්ට නම් මොකෝ…
කැරොලයින් සෙට් උන නිසා ආතල් එකේ ඉන්නවා..
එත් අරහේ කරෝලයින්ට දුක සිද්දිය නේ..ටයිලර්ට සීන් එක මාට්ටු උනා නේ…
අනේ මංදා බං, කාගේ පැත්ත ගන්නද කියලා…
macxxxa
thanks ada mamai 1