අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)දුලීෂ ලියනගේනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

The Originals [S01 : E16] | සහොදර බැදිම් කොතරම් බලවත්ද… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 9 votes.
Please wait...

the originals
යලුවනේ ඔන්න මන් 16 ත් ගෙනවා. මගේ පලමු එකේ වැරදි පෙන්නලා දුන්න යලුවන්ට ගොඩාක් පින්. මන් පුලුවන් තරම් ට්‍රයි කරන්නම් ඉක්මනට ගෙන්න. මගෙ වැඩත් එක්ක මේක කලින් ගෙන්න හිටියත් බැරිවුනා. එකට සමාව ඉල්ලනගමන් කතාව පැත්තට හැරෙමු.

ගිය සතියේ වුනු දේ ඔයාලා දැක්කනේ. අන්තිමට ක්ලව්ස් එනවනේ එලයිජයි, රෙබෙකයි ඉන්න තැනට අද එතැන් සිට… අද කතාවෙන් පෙන්නනවා බැදිම් කොතරම් බලවත්දා කියලා… එහෙනම් බලන්න කියලා ආරධනා කරන ගමන් සමුගන්නාම්.

අහ් අමතක උනානේ කියන්න.
“සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා…!”

The Originals (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/yJWLeu” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7747601ba69127044267f06b190e8595ebb36732

[button link=”http://goo.gl/OkgbFH” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]

9b907c011861d4efc83c6adc3668a4c82a83866a

[button link=”http://goo.gl/mDAtfV” type=”icon” “center” newwindow=”yes”] 810 MB කොපිය මෙතනින් බාගන්න[/button]

d304ff6f7e0fa78fa5130680d53983d74f2734fd
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/දුලීෂ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලීෂ ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                         All Episodes                          Next Episode >>

21 thoughts on “The Originals [S01 : E16] | සහොදර බැදිම් කොතරම් බලවත්ද… [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks …………..good luck ……………………..

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho….. jayen jaya…..

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • ekmanata sub one……..

    Reply
  • බොහොම ස්තූතියි දුලීෂ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • කැලුම් රණවක

    සබ් දෙකම ගත්තා සහෝ..දැන් ගත්තා විකරයි..තාම බැලුව නෑ..බොහොමත්ම තුති සබ් එකට..දිගටම දෙන්න.
    ගයන්ත සහෝ කිව්වා වගේ සම්පූර්ණම සිංහල සබ් එකක් ඇති කියලා හිතනවා..බලලම තව කොමන්ට් එකක් දාන්නම්.ඔබට ජය 🙂

    Reply
  • “චූටී මල්ලි”

    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    එලස්
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල සබ් එකට. ජය වේවා සහෝ!!!

    Reply
  • ඔන්න මමත් ගත්ත සබ් එක. ඔහොම කරගෙන යමු. අපි මේක දෙනකම් තමයි ඉන්නේ. ජයවේවා! සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය

    Reply
  • thanks….
    digatama sub denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *