අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහෙමිල් සඳරුවන්

The Originals [S02 : E05] |‍රතු දොර… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

The-Originals-s2-2

ඔන්න මගේ දෙවෙනි උපසිරසියත් අරගෙන මං ආවා.මුලින්ම සමාවෙන්න ඕනෙ පරක්කු වුනාට, මේ දවස් වල වැඩ වැඩියි. සෑහෙන්න කල් ගියා මේක ඉවර කරන්න. කලින් වෙච්ච සිද්ධිය මං කෙටියෙන් කියන්නම්.

‍‍එ‍ල‍යි‍ජා ‍හා ක්‍‍ලව්‍ස්‍ ‍දැ‍න ‍ගන්‍‍න‍වා, ‍ඔ‍වුන්‍‍ට ‍දැන්‍ ‍හ‍තු‍රෝ ‍දෙන්‍‍නෙක්‍ ‍ඉන්‍‍න ‍බ‍ව. ‍ඒ‍කත්‍ ‍ඔ‍වුන්‍ ‍ගේ‍ම ‍දෙ‍මව්‍‍පි‍යන්‍. ‍ඔ‍වුන්‍ ‍ගේ ‍තාත්‍‍තා ‍ව‍න ‍ම‍යි‍කල්‍ ‍අ‍තේ ‍ත‍මා ‍දැ‍න‍ට ‍ඔ‍රි‍ජි‍නල්‍ ‍කෙ‍නෙක්‍ ‍ම‍රන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍ආ‍යු‍ධ‍ය ‍ති‍යෙන්‍‍නේ. ‍න‍මුත්‍ ‍ම‍යි‍කල්‍‍ට ‍ඒ‍ක ‍ක‍රන්‍‍න‍ට ‍ඩ‍වී‍නා ‍තා‍මා ‍ඉ‍ඩ ‍දෙන්‍‍නේ ‍නෑ. ‍ඒ ‍එක්‍‍ක‍ම ‍එස්‍‍තර් ‍අ‍නෙක්‍ ‍පැත්‍‍තෙන්‍, ‍ෆින්‍ ‍හා ‍කෝල්‍ ‍ය‍න ‍ඇ‍ය‍ගේ‍ම ‍ල‍ම‍යි ‍දෙන්‍‍නත්‍ ‍එක්‍‍ක‍ර‍ගෙ‍න ක්‍‍ලව්‍ස්‍‍ට ‍හා ‍එ‍ල‍යි‍ජා‍ට ‍වි‍රුද්‍‍ධ‍ව ‍ස‍ටන්‍ ‍ක‍රන්‍‍න ‍සි‍ය‍ලු ‍ක‍ට‍යු‍තු ‍සූ‍දා‍නම්‍ ‍ක‍ර‍මින්‍ ‍ඉන්‍‍න‍වා. එස්ටර්ට ඕනෙ එලිජාවයි, ක්ලවුස්වයි, රෙබෙකවයි අමරණිය වැම්පයර් සිරුරෙන් ඔවුන්ව මුදවලා ඔවුන්ව මිනිසුන් බවට පත්කරල ආපහු පවුල එක්කරන්න.ඒකට ඇය එලයිජගෙනුයි, ක්ලවුස්ගෙනුයි ඇහුවම දෙන්නම ඒකට කැමති නෑ. කලින් සතියෙදි ක්ලවුස්යි මයිකලුයි අතරෙ සටනෙන් ක්ලවුස් දින්නා හැබැයි එයා තාත්තා මැරුවේ නෑ කැමීගේ කීම අහල. ඒත් එලයිජා, එස්ටර්ගේ උගුලට අහුවුනා.එලායිජට ඊලගට මොනව වෙයිද කියල බලන්න මේක බලන්න.

The Originals (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/9GTmsW” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

f241765db1fd4714e683bc81ae22aebbb57ef33a

[button link=”http://goo.gl/dssvQj” type=”icon” “center” newwindow=”yes”] 220 MB කොපිය මෙතනින් බාගන්න[/button]

e4a81edd22306c3288e4aa3924f3f1672da8649e

[button link=”http://goo.gl/USrQ9K” type=”icon” “center” newwindow=”yes”] 825 MB කොපිය මෙතනින් බාගන්න[/button]

19e50c76e9802ffa3a9b7b9b13888f9510ad22c8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/12/හෙමිල්-සඳරුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙමිල් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                         All Episodes                          Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

29 thoughts on “The Originals [S02 : E05] |‍රතු දොර… [සිංහල උපසිරැසි සමඟ]

  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • වැම්පයර්ස් ඩයරිස් එකෙ සබ්ටයිටල්ස් ඩෙන්න බැරිඩ????????

    Reply
  • SASHINTHA MADHUKA

    වැම්පයර් ඩයරිස් එකෙ සබ්ටයිටල්ස් ඩෙන්න බැරිඩ???????????

    Reply
  • saho,meke ithuru kotas tikath ikmnta dnkoooooooooo….hena kalayak balan idya episode 6 dankan…….puluwanm ikmnta dnko?……..dapusub tikata tnxxxxxx..ela

    Reply
  • season 2 ake epi 12k avilla ethuru tikatat sub dennako bro.. puluvan ekmanata

    Reply
  • next episode tikath daanna

    Reply
  • meke nexr epi..tike sub tikakth ikmanata dahankoo……………..

    Reply
  • chathu zaz

    ai nawathune ithuru tika dennakooooooo

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි හෙමිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය…………..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • sub ekata thanx aaaaaaaaaa

    Reply
  • Thanks Macham
    Keep It Up

    Reply
  • superb…thankx… sandaruwn saho puluwannam vampire dyaries sub denawada?????

    Reply
  • Binara Kavishka

    සබ් එකට ස්තූතියි ..
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…..

    Reply
  • ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • Sub 1ka digatama damu saho, jaya weewa!!!!!

    Reply
  • Kasun Widusha

    thanks bro……….

    Reply
  • හම්ම්මේ…. මම හිතුවා නැවතුනා කියලා.. English Sub එකක් බැලුවා.. කොහොම උනත් කමක් නෑ.. ජය වේවා… අයෙත් බලනවා

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ජයම වේවා..

    Reply
  • R.M Chandananda

    සබ් එකට බොහොම ස්තුතියි…….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න..ජයවේව…………….(Y) 🙂

    Reply
  • සබට බොහොම ස්තූතියි…
    දිගටම සබ් දෙන්න…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *