The Originals [S02 : E11] | ශාපලත් සහෝදර පිරිස. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මම අද ඔයාලට අරන් එන්නේ The Originals දෙවැනි කතා මාලාවේ 11වන කොටසයි. මේ කොටස නිල වශයෙන් විකාශනය වුණේ මේ අවුරුද්දේ (2015) ජනවාරි 26 වෙනිදා. මේ කොටස අධ්‍යක්ෂණය කරේ Sylvain White කියලා අධ්‍යක්ෂකවරයෙක්. ඔක්කොටම කලින් මං The Originals කතා මාලාවේ පටන්ගැන්ම ඔයාලට කියල ඉන්නම්. ඔයාල බලනවා ඇති ඇයි මං මේ මුල ඉඳන්ම විස්තර කියන්නේ කියලා. මොකද මේක මගේ පළමු සිංහල උපසිරසි නිර්මාණය නිසා.
ඔයාලා කට්ටියම හිතන්නේ ඔරිජිනල්ස්ලා මිනිසුන් අතරට ආවේ The Originals කතා මාලාවෙන් කියලාද? කොටින් ම කිව්වොත් උත්තරේ තමයි නෑ කියන එක.
හරියටම කියනවනම් ඔරිජිනල්ස්ලා ප්‍රේක්ෂක ජනතාව අතරට ආවේ Julie Pelc සහ Kevin Williamson විසින් නිෂ්පාදනය කරපු The CW නාලිකාවේම විකාශනය වන The Vampire Diaries දෙවැනි කතාමාලාවේ ඉඳන්. එකේදී තමා ක්ලවුස් හයිබ්‍රිඩ් කෙනෙක් වෙන්නේ. කොහොම හරි දැන් කියන්නම් අද මං අරන් එන කොටසී විස්තර
කලින් කොටස ඔයාල බැළුවනම් දන්නවනේ ෆින් මාසේල්වයි එයාගේ අනිත් වැම්පයර්ලා ටිකයි කොටු කරනවා. කියලා අද කොටසේ තියෙන්නේ එයාලා පැන ගන්න විධිය. මං හිතන හැටියට මේ කොටස තමා මේ The Originals කතා මාලාවේ මම දකින විදියට හොඳම කොටස. මොකද මේ කොටසේ ෆින් කරන වැඩෙන් තමා එහෙම කියන්න පුළුවන්. එක ඔයාල බලලාම හිතා ගන්නකෝ. අනික ෆින් පොඩි ප්‍රයෝගයකුත් දානවා ඒවා ඔක්කොම ඔයාල දැනගනියි මේ කොටස ඉවර වෙද්දී.
කොටින්ම කිව්වොත් මේ කොටසේ ප්‍රධාන වශයෙන් කැපි පෙනෙන්නට ඉන්නේ ෆින්, මාසෙල් කියන චරිත 2යි.
අන්තිමට කියන්න තියෙන්නේ මම මේ උපසිරැසි මහන්සි වෙලා හැදුවේ. ඔයාල බලලා හොඳද, නැද්ද කියල පහළින් comment එකකුත් දාගෙනම යන්න.
[button link=”http://tinyw.in/cNGn” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7924 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Super ❤️
Thank you bro
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Thanks
සුපිරි
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි මචං…දිගටම කරං යන්න…ආයෙ පාරක් බොහොම ස්තූතියි 🙂
thanks
onna aye comment ekak damma pattaa puluvanam ilaga sub ekath ikmanatama denna saho
මේකට තියෙන මාරක අපලේ නැති වෙන්න, ඔයාවත් මේක ඉවර කරන්න.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 😛
ජය වේවා. !
බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
එළ…!!! ස්තූතියි සබ් එකට…. 😀 දිගටම ඔිනේ 🙂
Thanks සහෝ….
හිමින් හිමින් උනත් පටන්ගත් දේ ඉවර කරන්න ගන්න උත්සාහය ඉහලින්ම අගය කරනවා. අලුත් සහෝදරයාවත් මේක දිගටම අරගෙන යාවි කියා බලාපොරොත්තු වෙනවා. ජයවේවා
saho digatama meka karagena yanna nawaththanna epa saho
sub ekata thanx
saho digatama meka karagena yanna nawathwanna epa saho
sub ekata thanx
Thanks machan. puluwan nam digatama meka denna. hamoma mekata adu salakili dakwanne. pls.
hamme menna yantham deela ela ela thnx saho ithuruwath puluwan ikmanata denna
thx bro sub ekata. ithuru tikath ikmanata denna 😀
ammeeeee thnqqqq weva hena kalayak balan hitiya meka denakan bohoma sthuthiii
niayamai…thanks SHENAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub ekata thanks digatama demu…
kattiyatama thanx
thanku machoo! digatama sub denna
NICE BRO
DIGATAMA KARAGENA AMU
thanks. digatma karamu bro
sub ekata thanx aaaaaaaaaaaaa
Thanx sub ekata