අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ෂෙනාල් සිල්වාසිංහල උපසිරැසි

The Originals [S02 : E12] |‍ මහා තහනම් කැලය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

The-Originals-s2-2

ඔන්න වැඩිකල් නොගෙනෙ මම 12 වෙනි කොටසත් ඔයාලට ගෙනාවා.මුලින්ම මම ඔයාලට ස්තූති කරනවා මගේ 1 වෙනි උපසිරැසිය බාගත කරලා මට පොඩි comment එකකුත් දාල ගිය අයට.
  අද ගෙනෙන කොටස ගැන කිව්වොත් ඒක ටිකක් විතර කුතුහලය දනවන සුළුයි.මොකද කලින් කොටසේ  එකේ ඔයාල දැක්ක නේ මාසේල්ලුයි එයාගේ අනිත් අයවයි අතුරුදහන් වෙනවා.ඒ ටිකම ඔයාලට දැන ගන්න පුළුවන් මේ කොටස බැලුවම.තව කිව්වොත් මේ කොටසේ තමා රෙබෙකා ඉන්න තැනින් පැනගන්න විදියත් තියෙන්නේ.
   මේ කොටස නිල වශයෙන් විකාශය උනේ පෙබරවාරි 2වනි දා, අධ්‍යක්ෂණය කරේ  Matt Hastings කියලා අධ්‍යක්ෂක වරයෙක්, නිෂ්පාදනය කරේ Declen de barra  සහ Micheal narrduci කියලා නිෂ්පාදකවරු 2නෙක්.
   
 ඊළග කොටසින් හමුවන තුරු  අපි ගියා ඔන්න ඕකත් බලලා මතක් කරලා හොදද නැද්ද කියලා comment එකකුත් දාගෙන යන්න.

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyurl.com/l7ftxv7″ type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]

0BE99553419D65D0E9E2E10F1608DD076C8102B7
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

29 thoughts on “The Originals [S02 : E12] |‍ මහා තහනම් කැලය. [සිංහල උපසිරැසි සමඟ]

  • Mathew sheron

    Thank you ❤️

    Reply
  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • niyamai saho….pattaa..

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • machn jayawewaa.. 🙂 patta kathawa

    Reply
  • බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • thx bro sub ekata.ithuru tikath ikmanatama denna thz 😀

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ 🙂 🙂 🙂 දිගටම කරගෙන යන්න. ජයවේවා!!!

    Reply
  • Navodya Deshan

    නියමයි මචෝ දිගටම කරගෙන යන්න සුබපැතුම්.

    Reply
  • මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම
    අනේ .
    බොහොම ස්තුතියි සහො

    අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි සහෝ. ඊළග එක ඉක්මණට දෙන්න.

    Reply
  • එල මචන්
    Thanks….
    Keep It Up!

    Reply
  • ela mcn..digatama sub dapan..

    Reply
  • නියමයි නියමයි ස්තූතියි අපේ බලා පොරොත්තු සපල කලාට එහෙනම් ඔන්න බානවා ජයවේවා

    Reply
  • thank you saho.digatama denna

    Reply
  • onna mama balanna kalinma damma comments ekak thank you saho digatama sub demu

    Reply
  • Vithanage Priyantha Dayakeerthi

    උපසිරසියට තුති!
    ඒ වගේම මම මේ ඉඩ වෙන්කරගන්නවා සංවේදීදෙයක් දැනුම් දීමට.
    පහුගිය දවස්වල බයිස්කෝප් වෙබ් එකට පැමිණීමට අපහසුවුණේ අදාල මාසික ගෙවීම් අතපසුවීම නිසා කියල මේ වෙබ් එකේ පළවෙලා තිබුණා.
    එය ගෙවීමට අපත් හැකිපමණින් දායක වෙමු කියල මම යෝජනා කරනවා.
    දායක වියහැකි ඊසී කෑෂ් අංකය 0773721724 බව ද සඳහන්ව තිබුණා. ඔබ එය සොයාබලා දායකවෙවී කියා සිතනවා, ස්තුතියි!…….

    Reply
  • Ðäęmøñ Śûchįřą Måx

    මචං මං ආසම ටීවී සීරියස් එකක් මේ…එපිසෝඩ් ටික ඩවුන් කරල හෙන දුකෙන් හිටියෙ සබ් නැති නිසා…උඹ ආයි සබ් දෙන්න පටං අරං…උඹ කාලෙ වැය කරල අපි වෙනුවෙන් සබ් දෙනවට කොහොම ස්තූති කරන්නද මන්ද බං…බොහොම ස්තූතියි මචං…අනිත් එපිසෝඩ් ටිකත් දෙන්න…අපි බලං ඉන්නව…ආයෙ පාරක් ස්තූතියි

    Reply
  • මචං මං ආසම ටීවී සීරියස් එකක් මේ…එපිසෝඩ් ටික ඩවුන් කරල හෙන දුකෙන් හිටියෙ සබ් නැති නිසා…උඹ ආයි සබ් දෙන්න පටං අරං…උඹ කාලෙ වැය කරල අපි වෙනුවෙන් සබ් දෙනවට කොහොම ස්තූති කරන්නද මන්ද බං…බොහොම ස්තූතියි මචං…අනිත් එපිසෝඩ් ටිකත් දෙන්න…අපි බලං ඉන්නව…ආයෙ පාරක් ස්තූතියි 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *