අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)පියුමාල් රත්නායකසිංහල උපසිරැසි

The Originals [S02 : E10] |‍ පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 5 votes.
Please wait...

The-Originals-s2-2

අද මම ඔයාලට දෙන්නේ මගේ පස්වෙනි උපසිරැසිය.මේ කොටස විකාශය වුනේ ජනවාරි 19 වෙනිදා. අධ්‍යක්ෂණය කලේ Rob hardy. එතකොට කතාව ලිව්වේ Ashley lyle සහ Bart nickerson. දැන් ඉහින් ඔයාලා බලනවා ඇති මම මොකද මේ කවදාවත් නැතුව කතාව අන්තර්ගතය කියන්නේ නැතුව කතාව හදපු අය ගැන කියන්නේ මොකද කියලා. මෙන්න මේක තමයි හේතුව. මට sub හදන එකට වඩා ලිපිය ලියන එක තමයි තියෙන අමාරුම වැඩේ.ලිපිය ටිකක් දිග කරන්න තමයි එහෙම කරේ.

එහෙනම් ඉතින් අපි කතාවට බහිමුකෝ. අපි දැක්කනේ කලින් කතාවේදී ෆින් බේරිලා පැනලා යනවා. මේ කොටසේදී ෆින් ක්ලොස්ලව හොයාගෙන එනවා එයාව හිර කරන් හිටපු එකට පලිගන්න බලාගෙන. ෆින් ඇවිල්ලා මොකද කරන්නේ කියලා කතාව බලලම දැනගන්න. ඒ වගේම ෆින් යනවා එස්තර්ව හම්බ වෙන්න. ඒත් එයා ගිහින් කරන්නේ නම් අපි හිතන විදිහේ දෙයක් නම් නෙවෙයි. අපිට මේ කතාවේදී දැනගන්න පුළුවන් ෆින් මොකක්හරි ලොකු දෙයකට ලැස්ති වෙනවා කියලා. ඒ වගේම ක්ලෝස් කැමිව ආරක්‍ෂිත තැනකට ගෙනයනවා. ඒ වගේම රෙබෙකා ඉන්න තැන හොයාගන්න විදිහ කොල් ගෙන් අහගන්න උත්සාහ කරනවා. අපිට මේ කතාවේදී බලාගන්න පුළුවන් රෙබෙකා (වර්තමාන ඇන්ජලිකා) තමන් ඉන්න තැනින් බේරිලා යන්න හදනවා. අපි බලමු එයාගේ උත්සාහය සාර්ථක වෙයිද කියලා.

අන්තිමට මට කියන්න තියෙන්නේ මම හැමදාම කියන දේ තමයි. අපි sub හැදුවට අපි බලාපොරොත්තු වෙන්නේ comments විතරයි. ඒක හින්දා කරුණාකරලා comment එකක් දාලම යන්න.

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/vdj6″ type=”icon” “center” newwindow=”yes”] Works with all HDTV Copies [/button]

PLEASEINSERTHASHTAG_PLEASEINSERTHASHTAG0
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

50 thoughts on “The Originals [S02 : E10] |‍ පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • Godaaaaaaaakma godaaaaaaaaaakma thanks brothers good luck digatama karagena yamu boys

    Reply
  • Jaya wewa mcn digatama sub oni…

    Reply
  • fatta brooooooooooooooo…… asawen balanawa

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • aneeeeee ow plzzzzzzz

    Reply
  • ane sup dunna nam ithuru tika balannath tibba:(.ikamanata sub eka dennako

    Reply
  • ane ko sub hamadama enava sub dilada balanna 🙁

    Reply
  • digatama sub demu bro..ela…

    Reply
  • ithurutika nadda denne

    Reply
  • The Originals eke sub dena eka navaththala ne ane puluvanm kauru hari eke sub dannako

    Reply
  • chathuranga

    sub dena eka navaththala wage ne

    Reply
  • ane macho ikmanata dennako sub tika

    Reply
  • machan anith episodes tikath dannakooooooo

    Reply
  • aneeee ai bro sub naththe

    Reply
  • ane machnla anik episode tikath dyallakoooo…..

    Reply
  • anith eva denne nadda machanlaaaaa

    Reply
  • kawuruwath meka sub karanne nedda ?

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ko bnz ithuru tika puluwan ikmanata daanna saho

    Reply
  • Piumal Rathanayake

    comment අඩු හින්ද නෙවෙයි sub දෙන්න බැරි වුනේ. අද තමයි විභාගේ ඉවර වුනේ. මම හෙට හරි අනිද්දා හරි sub දෙන්නම්.

    Reply
    • ep 16 withara awith sahooo……
      ikmanata ewtath sub dapan kolloo…

      Reply
  • thanz….. puluwannum The Vampire Diaries akath dennako

    Reply
  • mach sub denakan api balan innawa

    Reply
  • mchooo ilaga sub eka ndd

    Reply
  • mcooo ilaga sub eka nadda?????

    Reply
  • sub nadda machan! comment aduwen watunta me series 1 balana set ekakut innawa. magin nawattanna epa bng! thankuuuu

    Reply
  • බෝම ස්තූතියි මචං මේ ටීවී සීරියස් එකේ සබ් දුන්නට…ලඟදි බලන්න ගත්තෙ…ලොකු දෙයක් මචං මේක..ආයෙ පාරක් තෑන්ක්ස්…පුලුවන්නම් ඉතුරුවත් දෙන්න 🙂

    Reply
  • ithuru tika denne nadd??

    Reply
  • thanku machan digatama sub denna! 😀

    Reply
  • Kosala Rathnayake

    11 episode eketath sub one sahooo

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Thasnks Bro……………. eelaga kotastat ikamanata sub denno…………… Jaya wewa…!!!!!!!!

    Reply
  • වරුණ චමීර

    Thank you weewa

    Reply
  • බොහොම ස්තූතියි පියුමාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thnx ikmanata awoth thawath hodi

    Reply
  • kavindu githsara

    ela elz mchooo…

    Reply
  • නියමයි සහෝ………..
    Thanks

    Reply
  • R.M.Chananda

    Niyamayi.elaga ekath ikmanata demu………..:D

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *