අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ෂෙනාල් සිල්වාසිංහල උපසිරැසි

The Originals [S02 : E16] |‍ මගේ පණ සුරකින්න. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The-Originals-s2-2

ඔන්න ඉතින් මම 16 වන කොටසටත් උපසිරසි ගෙනාවා.මේ කොටස ටිකක් විතර අමුතුයි. ඒ කියන්නේ අපේ භාශා වෙන් කිව්වොත් මේ කොටසින් තමා ගේම පටන් ගන්නේ. මේ කොටස අධ්‍යක්ෂණය කරේ Kellie Cyrus. නිෂ්පාදනය කරේ James Thompson 🙂 මේ කොටසෙදී ෆ්රෙයා ඇයගේ සහෝදර,සහෝදරියන්ව හමුවන්න එනවා. එතනදී ඇය එකඟ වෙනවා ක්ලවුස් සමඟ හවුල් වෙන්න.ඉතුරු ටික ඔයාලට බලලම දැනගන්න පුලුවන්. ආහ්! තව මේ කොටසෙ දී වින්සට් වෙනම කතාවකුත් කියනවා. ඒකෙ තියෙන්නේ ඊවා කියන්නේ කව්ද, ඇය වින්සට්ගේ කව්ද කියන එකයි. දැන් මං මේ කොටස ගැන ඔක්කෝම මෙතන කියන්න ගියොත් ඔයාලා මේක බලලා වැඩක් නෑ ඉතින් ඕක බලලා ( Comment ) එකකුත් දාන්න 🙂 (අනික මේකත් කියලා ඉන්න එක හොඳයි මට කලින් කොටස හදද්දී හොයාගන්න බැරි උනේ “කාලය” හොඳේ :-p)

එහෙනම් 17 වෙනි කොටස ගේන තුරු අපි ගියා. ඔබට ජය….:-).

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/5tow” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

F9722046C30C0E3F27A2E0A40F734554AA366DDE

[button link=”http://tinyw.in/NE8S” type=”icon” “center” newwindow=”yes”] 179 MB කොපිය මෙතනින් බාගන්න[/button]

28A09E32EB0BD44760F08F9D771E020852BA5D3B
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 <<Previous Episode                      All Episodes                        Next Episode >>

25 thoughts on “The Originals [S02 : E16] |‍ මගේ පණ සුරකින්න. [සිංහල උපසිරැසි සමඟ]

  • Milinda Sadaruwan

    Thank you bro

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanx aaaaaaaaaa

    Reply
  • තෑන්ක්ස් මචන්….
    ඉතුරු ටිකත් ඉක්මනටම දාමු

    Reply
  • thx bro sub ekata. ithuru tikath ikmanatama denna

    Reply
  • thanks machoo..next episode tikath karanna 🙂

    Reply
  • Ravindu Thenabadu

    ඒකනෙ, නැත්නම් මම බැලුවා ඇයිද තාම ආලය හොයාගෙන නැත්තෙ කියලා…. 😛

    සබට තෑන්ක්ස් කොල්ලෝ…

    Reply
  • kunukade.blogspot.com lanbogini balanna puluwan thanks for sub

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසියට..තව තවත් උපසිරසි දෙන්න ලැබේවා ….

    Reply
  • ela.anikwa ikmanta digena digena yamu 😀

    Reply
  • සුපිරියි. ස්තූතියි බොක්කා. තව ටිකයි. මේක ටක්ගාලා ඉවර කරමු කොහොම හරි.

    Reply
  • thanks machan..anith tikath ikmanta daamu

    Reply
  • නිමයයි ඔහොම යං ජයවේවා

    Reply
  • thanks a lot bro, ikmanin anith sub tikath denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *