The Originals [S03 : E09] with Sinhala Subtitles | නොසිතු විලස වෙනස් වූ අසිරිමත් නත්තල… [සිංහල උපසිරැසි සමඟ]
රෙබෙකාව මුහුදු පතුලේ හංගලානෙ තිබුණේ. ඒත් ක්ලවුස් හා එලයිජා මෙයාව හොයාගන්න කරන්න තියෙන හැමදේම කලා. ක්ලවුස් ලොකු රගපෑමක් ඔරෝරාට කලා පොඩ්ඩක්වත් නොදැනෙන විදිහට. එයා ගොඩක් තරහින් හිටියේ මේ රෙබෙකාට කරපු නිසා හා තව එයා කැමීල්වත් පැහැරගෙන ගියානේ. ඒකට ගොඩක් තරහින් හිටියේ. කොහොමහරි එලයිජා නාවික හමුදාවේ කට්ටිය ලවා අර රෙබෙකාව මුහුදු පතුලේ හිරකරලා තියෙන මිනීපෙට්ටිය ගොඩ ගන්නවා. ඒත් ඉතිං මේ නාවික හමුදාවේ එවුන් උත්සහ කරනවා එලයිජා එතනට එන්න කලින් ඒ මිනිපෙට්ටිය ඇරලා බලන්න. මොකද එයා ඒකට ගොඩක් ගෙවන්නම් කියලා. ඇරලා බලනවා ඒත් එයාලට වැඩි යමක් නම් කරන්න ලැබෙන්නේ නැහැ. එලයිජා ඇවිත් වැඩේ දෙනවා. රෙබෙකාව නම් බේරාගන්නවා. ඒත් එයාට ශාපයක් වැදිලා තියෙන්නේ. ඒ මොකද කිව්වොත් එයාගේ පපුවට ඒ බස්සපු උලට අර මායාකාරී ශාපකරලා. කතාව හොද පැත්තට හැරිගෙන එනකොටම නරක අතට ආයේ හැරෙනවා. එහෙනම් ඉතිං බලලම ඉන්නකෝ.
මං කලින් කොටසේ කිව්වා මේ කොටස පරක්කු වෙනවා කියලා. ඒවගේම ගොඩාක් පරක්කු උනා. ඒකට නම් ඉතිං සමාවෙන්න ඕනේ. වැඩ වැඩි වුනා. 100 වෙනි උපසිරැසිය කලෙත් ලොකු කට්ටක් කාලා. එහෙනම් ඉතිං මේ කතාමාලාව මෙතනින් ඉවරයි. දහවෙනි කොටස විකාශය වෙන්නේ ලබන ජනවාරියේ. එහෙනම් මං ඇදට සමුගන්නවා. ජයෙන් ජය හැමෝටම..
[button link=”http://tinyw.in/Zzf1″ type=”icon” “center” newwindow=”yes”] 175 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Nw6s” type=”icon” “center” newwindow=”yes”] 227 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1784 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
thank you bro
loku deyak broo sub ikmanatama denawata
jaya wewa
thankssssss broooo
පට්ට බ්රො තැන්ක්ස්ස්
සබ් එකට තුති සහො
thz machoo sub ekata
Thanks bokka elama tama
ylu 10 kotase sub dandkooooooooooooooo
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks..
Thanks
Thanks
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bn
thanka bokka sub ekata
ස්තුතියි කොල්ලෝ සබ් එකට…
ජයෙන් ජය පතමී….
ඊලග එපියෙන් හමු වෙමු…
tnx bro sub ekata….
jaya wewa…
thanks sahoo
Athi Yanthan Thnks Sahoo
Thanks
thanks sub 1ta