අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S03 : E13] with Sinhala Subtitles | හතුරු මිතුරු යුද්ධය අරඹයි..!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

The Originals S3P3

ඔන්න අද කොටස නම් එදාම කරගන්න හැකියාවක් ලැබුණා. මේක දැන් සිකුරාදා විකාශය වෙන නිසා උපසිරැසිය වෙනදට නම් එන්නේ ඉතිං ඉරිදට නමුත් කවදාවත් නැතුව සෙනසුරාදා ඇවිත් තිබුනා. ඔන්න කොහොම එදාම ඉවර කරලා එව්වා ඈ.. කලින් කොටසේ දේවල් වුණා. සුදුමැලි වුනු අශ්වයා කියන්නේ වෙන මුකුත් නෙවෙයි අර ක්ලවුස් රෙබේකාට හදලා දුන්න නයිට් වරයා. ඒකෙන් තමයි වයිට් ඕක් එක හැදුවේ. කොහොමහරි මේක කැමී උස්සගෙන ගියා. මොකද ක්ලවුස් එයාගේ අදුරු වස්තූන් ගත්ත නිසා. කැමීගේ මෝඩ වැඩ නිසා ආයුධය සතුරා අතට පත්වුණා. ඒ විතරක් නෙවෙයි, ස්ට්‍රික්ස් එකේ මායා කල්ලිය ඇතුලේ පිට කෙනෙක්ට වැඩ කරන මායාකාරියක් ඉන්නවා. එයා වැඩ කරන්නේ ඔරෝරාට. අන්තිමට දකින්න ඇතිනේ එයා ඒ වයිට් ඕක් එක කඩලා ඒකෙන් වෙඩි උණ්ඩ හදවගෙන තිබුණා. අද කොටසේ වෙන්නේ මොනාද කියලා කියනවනම්, මයිකල්සන් පවුලේ හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ ඔරෝරාට. මොකද මුලින්ම කාව මරයිද කියලා. ඒ අස්සේ අයා ඇතුළු ස්ට්‍රික්ස් එක තාම වැඩ නතර කරලා නැහැ. එයාලා හදන්නේ ගැති සම්බන්ධිත පෙළපත කඩලා දාන්න. ඒක ගැන හොදටම දන්නේ මයිකල්සන්ලගේ අම්මා. මේකට උදව් ගන්න කෝල්ව ගෙන්නනවා. බලලම ඉන්නකෝ අද කවුරු මැරෙයිද? මොනා වෙයිද කියලා.

ගිහින් එන්නම් ඊලග සතියේ සුපර්නැචුරල් වලින් හමුවෙමු. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා.!!

 The Originals (2013) on IMDb

 

 

[button link=”https://goo.gl/4aWoUS” type=”icon” “center” newwindow=”yes”] 170 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

1FCFD520083B6D71DB6CB5D1EF8817FE7AA1EF4B

[button link=”https://goo.gl/Hi8vnG” type=”icon” “center” newwindow=”yes”] 215 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

0CE55E6F653BC6852B6DC99CA97442C9DF350EDD
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

23 thoughts on “The Originals [S03 : E13] with Sinhala Subtitles | හතුරු මිතුරු යුද්ධය අරඹයි..!! [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *