The Originals [S03 : E19] with Sinhala Subtitles | තවත් නොනවතින අහිමිවීම්… [සිංහල උපසිරැසි සමඟ]
ලූෂියන්ගේ හපාකෑමෙන් පස්සේ කැමීල්ට උදේ වෙද්දී සිහිය එනවා. නමුත් ඉතින් එයාගේ ලේත් බීලා. මේ ගැන මුලින්ම ක්ලවුස් දැනගන්නවා. මේ පවුලේ හැම කෙනෙක්ම වගේම මාසෙල්, ඩවීනා මේ අයත් උත්සහ කරන්නේ කැමීල්ව බේරගන්න. මොකද මේ හපා කෑමෙන් මැරෙන විත්තිය කලින් හොදටම ඔප්පු උනා. කැමීල් මැරෙයිද? නැත්තම් එයාව බේරගන්න පුළුවන් වෙයිද? ඒ විතරක් නම් කමක් නෑ කෝල් පාලනයෙන් තොර වෙලා ඉන්නේ. මුතුන්මිත්තන් එයාව වෙන වෙන දේවල් වළට යොමු කරන නිසා එයාට එයාගේ පාලනය නිතරම වගේ නැති වෙනවා. මෙහෙම වෙන එක් අවස්ථාවකදී ඩවීනාට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. බලලම ඉන්නකෝ.
ගිහින් එන්නම්. ජය.!
Due to copyright issues, we do not provide any torrent links.
The Originals S03E19 720p HDTV 2CH x265 HEVC PSA
The.Originals.S03E19.HDTV.x264-LOL[rarbg]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6050 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
thank you bro
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Thanks 20 ekmanata denna
Thanks bro….
#Hail_Hydra
elma thz machoo sub ekata
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks මචන්
thankZZZZZZZZZZZZZZZ bro
Thanks
Hamme. Meka enakan thama ediye …thanks bro …goda kalak balan ediya
Sub ekata thanx aaaaaaaaaaa
tanq.enakan hityee…………
Thanks bro
අයියා ඔයාත්මයි මගේ වීරයා…සබට හදවතින්ම තුති පතනවා.ඒවගේමස් මේවගේ සේව්වාවන් එකදිගටම කරගෙනටාමට ශක්තිය දයිරය ලැබෙන්න් කියල පතන්වා.මේ කතාමාලවෙ 4වැන්නත් මේවගේම් සින්හල සබ් දෙන්න පුලුවන් වෙන්න කියල පතනවා.ඒවගේම අයට ඕනි සප් එකක් ඉල්ලන අපි ඉන්නව ඔයත් එක්ක මේ ගමනේ ඔයා නවට්ගිනකනම.ඉතින් ඔයාල හදවතින්ම සුබපතන්වා.ඒලග එපියෙන් හමුවෙමු…