The Outpost (2018-) [S04 : E02] Sinhala Subtitles | අපේම ඔටුන්නක් [සිංහල උපසිරසි]
– ඔබ සියලු දෙනාම ඇයව දැනගෙන හිටියෙ රෝස්මන්ඩ් රැජිණ විදිහට, ඒ වගේම ඇය මගේ හොඳම මිතුරා වුණා.
– මම තමයි සිංහාසනයේ නියම උරුමක්කාරයා.
– ඇය ඔවුන්ව මරනවා.
– ෆාලිස්ටාට ඒ සිංහාසනයෙ ඉඳගන්න ඉඩ දෙන්න අපට බෑ.
– ජනතාවගෙ සහයෝගය තියෙන එකම තැනැත්තා ඔයා.
– කව්ද ඔයා?
– ඔයා මගේ නංගිව මැරුවා.
– ඩ්‍රැග්මන්.– මම ඔයාව දකිනවා, පාවා දෙන්නා.
– ඔයා කව්ද?
– ඔයාට උදව් කරන්න පුළුවන් කෙනෙක්.– කලින් කළා වගේ ආපහු ඔහුට පණ ගන්න ඔබට පුළුවන්ද?
– ටොබින්? කොහොමද?
– ෆාලිස්ටා රැජිණ සැරදේවා!
ඔටුන්න භාරගන්න කියලා ගැරට් ඇතුළු පිරිස ටැලොන්ගෙන් කරපු ඉල්ලීමට මුලින් අකමැති වුණත් ටැලොන් පස්සෙ කැමති වෙනවා. ඒත් එතකොට පරක්කු වැඩියි. පළවුන්ගෙන් නැගිටපු රොබින් මිනිස්සු ඉස්සරහට ඇවිත් ෆාලිස්ටාව රැජිණ කරන්න කියල ඉල්ලලා ෆාලිස්ටා රැජිණ වෙනවා. රජකමට ලේ උරුමයක් තිබුණු නිසා තමයි ෆාලිස්ටා රාජධානියෙ රැජිණ වුණේ. ඒත් ත්‍රිත්වයේ දෙවැන්නා සහ තුන්වැන්නා ෆාලිස්ටා රැජිණව රවට්ටගෙන එයාව පාලනය කරන්න හදනවා. ඒත් ටොබින් ඒකට එච්චර කැමති නෑ. ඒ අතරෙ ෆාලිස්ටා රැජිණව මරන්න කෙනෙක් එනවා. ගැරට් ආපහු වතාවක් හිරේට දානවා. මේ කොටසෙ මේ වගේ තව තව සිද්ධි ගොඩයි. වැඩි වෙලා ගන්නෙ නැතුව මේ කොටසත් බලලම ඉන්න. තුන්වෙනි කොටසත් අරගෙන ඉක්මනට එන්නම්..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4683 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thankx machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machn….
Thank you ayya ….
thnks saho
thanks….
Thanks..better call saul eke ithuru tika dennako..
Sub ekt thankd…sub ek mru ❤️❤️❤️❤️
තෑන්ක්ස් සබ් එකට
thnx sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි