The Passion of the Christ (2004) with Sinhala Subtitles | උතුම් මිනිසෙකුගේ අවසන් පැය කිහිපය.. [සිංහල උපසිරසි සමඟ]
අද මහ සිකුරාදා. කතෝලිකයින් ඇතුළු සියළු ක්‍රිස්තියානු භක්තිකයින්ට අද උතුම් දවසක්. අද වන් දිනෙක තමයි දෙවියන් වහන්සේ එවා වදාල තමුන්ගේ පුතාව මිනිසුන් විසින් කුරුසියේ ඇන ගසා මරා දැමීම සිහිකරණු ලබන්නේ. උන්වහන්සේගේ අවසාන පැය කිහිපය අළලා ගොඩ නැගුනු මෙම චිත්‍රපටිය ඒ වෙනුවෙන් සිංහල උපසිරැසි සමඟම මම ලබා දෙන්න තීරණය කළා.
ගොඩක් අයනම් මේ චිත්‍රපටිය ගැන අහල ඇති. ප්‍රසිද්ධ නළු මෙල් ගිබ්සන් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය IMDB ශ්‍රේණිගත කිරීම් වල ඡන්ද 84,048 ක් මගින් 7.1/10 ක අගයක් ලබා තිබෙන මෙම චිත්‍රපටිය ඔස්කාර් සම්මාන තුනකට ඇතුළු තවත් සම්මාන වලට නිර්දේශ වී ඉන් 17ක් දිනා තිබෙනවා.
අවසන් රාත්‍රී භෝජනයෙන් පසු ජෙත්සෙමෙනි උයනේ සිට කරන යාච්ඥාවේ සිට පටන් ගැනෙනා චිත්‍රපටිය ගලා යන අතරේදී මනුෂ්‍යත්වය හා දේවත්වය අතර ඇතිවන ඝට්ටනය මනාව දර්ශනය කරවනවා. ක්‍රිස්තු චරිතය ගැන කියවෙන අනෙකුත් චිත්‍රපටවලට දර්ශනය වෙනවාට වඩා බොහොමත්ම වෙනස් දර්ශණය වලින් මේ චිත්‍රපටිය සමන්විත වෙනවා කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ.
මම චිත්‍රපටියේ කොපි වර්ග දෙකකට උපසිරැසි දැම්මා. මොකද වැඩිම සීඩ්ස් තිබුන කොපියේ ඉංග්‍රීසියෙන් hard sub කරලා තියෙනවා. ඒක නිසා සිංහල එකයි ඉංග්‍රීසි එකයි දෙකම පේන නිසා මම ඊලඟට තව සීඩ්ස් තිබ්බ එකකටත් සබ් දැම්මා. හැබැයි ඒ කොපිය බාන්න ටිකක් වෙලා යයි. කැමති එකක් බාගත කර ගන්න.
ඔබ සැමට සුබ පාස්කු මංගල්ලයක් වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10247 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
Tnx
Thanks Brother
sub eketa wada oka ege name eke tamii godak wela pennane film eke balanna epa wenawa oii
download karanna ba ne
Bluray update karannako please
thank you
me sub eka wada na yaluwa.. aye update karannako 720p
ස්තුතියි සහෝ! ජේසු පිහිටයි!
aiyo aiye meka weda karanne ne ne mokak hari wena viyak thiyanawada balanna
Thax,,, may God Bless you
IMDB ඒකේ බැලිය යුතුම ෆිල්ම් එකක් කියලා දාලා තිබ්බ හින්දා තමා මේක හෙවුවේ.හිතුව වගේම මේං සිංහල සබ් එක තියෙනවා බයිස්කෝප්පුවේ…
එල.එහෙනම් උපසිරැසියට බොහොමක්ම තෑන්ක්ස් සහෝ.ජය…!
The Second link is not working please help me to get the best copy. the purpose is to give most of church crowd to know the life of Christ. dear Team what you guy’s are doing a grate work and highly appreciate. and wish you showers of blessings from GOD. thank you
බොහොම ස්තුති සහෝ… සිංහල සබ් එකක් හොය හොය හිටියෙ ලොකු වැඩකට…..
Elakiri macho mata meka onawela thibune……… GOD BLESS You!!
sub. eka download wanna na macho.komada oyawa contact karaganna .maka sub ekka Sunday school ekaka panwanna ona ekai. ph no eka danna.
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
thankz for the sub gr8 wrk 🙂
ගොඩක් ස්තූතියි සහෝ…
සියලු සිංහල උපසිරැසි මෙතනින් බාගත කරගන්න….
කියලා තියෙන්නේ උඩම අන්න එතනින් ගන්න 🙂
අනේ මේකේ උපසිරසි බා ගන්න බෑනේ ඒ ලින්ක් එක නෑ.මේක බා ගත්ත කවුරු හරි ඉන්නවනම් උපසිරසි ලාබා දෙන්න කියල කාරුණිකව ඉල්ලනවා
බොහොම ස්තුතියි! බා ගත්තා…
දැන් බලන්න තමයි තියෙන්නෙ..
Thank you very much!!!
මම මේක බලල තියෙනවා. මෙල් ගිබ්සන් හදපු අමුතුම ආකාරයේ චිත්‍රපටියක්. මේකේ කතාකරන භාෂාව ඉංග්‍රිසි හෝ වෙනත් ලෝකයේ වැඩිපුර භාවිතා වෙන එකක් යොදා නොගැනීමටත් ඔහු වග බලා ගෙන තිබූ අතර එයට හේතුව ලෙස ඔහු පැවසූයේ මිනිසුන්ට තේරෙන භාෂාවක් උපයෝගී කර ගත්තා නම් බලල රස විදිනවට වඩා ඇසීමටත් මුල් තැන දෙන්න ගිහිල්ල කතා රසය නැති වෙන නිසා ලෝකයේ මේ වන විට භාවිතයේ නොමැති මල භාෂාවක් තමයි යොදාගත්තේ කියල. මේ සිනමා සිතුවමට සෑහෙන්න චෝදනාත් එල්ල වුනා. ක්‍රිස්තුස් වහන්සේට වද දීම පමණ ඉක්මවා පෙන්නුවා කියලත්. තවත් ගොඩක් විවේචන තියෙනවා.
මේ නත්තලේවත් මේක බලමු.
What U did was really Really good.
Keep it up
God Bless U…
maxxa….film aka….
thanz frd i want that
nice film
කමෙන්ට් දාපු නොදාපු හැමෝටම මාගේ ස්තූතිය හිමි වෙනවා. ටිකක් පරණ චිත්‍රපටියක් වුනත් සෑහෙන කොටසක් බාගෙන තිබුනා. ගොඩක් ස්තූතියි. හැමදෙනාටම 🙂
නියම ෆිල්ම් එකක්.. කට්ටියම බලන්න…
@ මනීෂ කසුන්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට . ජය වේවා 🙂
thanks bro…. ela menna mekat parakku wela hari banta damma.. sub wlata thanks..
@ashan kandy,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 🙂
”ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උකුත් වීම සමරන මහ සිකුරාදා වන අද දින, උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය මනාව රූපකරණයට ලක් කර ඇති මේ අගනා සිනමා නිර්මාණය සිංහල උපසිරැසිද සහිතව ඉදිරිපත් කිරීම ගැන baiscopelk කණ්ඩායමට හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා බ්ලොග් අඩවියේ ගෞරවපූර්වක ස්තූතිය පුද කර සිටිමු!
මහ සිකුරාදා දින වෙනුවෙන් අප බ්ලොග් අඩවියේ කුරුසේ නැග අත් විහිදා සිංහල පාස්කු ගීතිකාව පළ කර ඇති බවද මෙයින් දන්වා සිටිමු.”
WOW….!!!! කවුද කියන්නෙ අපි තනිවෙලා කියලා..!!? දැන් අපි වෙනුවෙන් අපි..!!
නියමම film එකක්..! සිංහල sub එක්ක අායෙත් බලනවා. Royli අයියට හැමදාම වගෙ බෙහෙවින්ම ස්තුතියි..!!
@kathu,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. හැමදාමත්ම වගේ ඔයාගෙ කමෙන්ට් එකක් මම දැකලා තියෙනවනේ සහෝ 🙂
තවත් නියම චිත්‍රපටියක් ලබා දීම ගැන මගේ තුති!!!!
@ පිටස්තරයා,
ස්තූතියි සහෝ. හොඳම චිත්‍රපටියක් වැටුනු දාට විතරයි ඔයාගේ කෙමෙන්ට් අපිට ලැබෙන්නේ. ඒක කවුරුත් දන්න දෙයක් නේ 🙂
තේන්කු වෙරි මච් රොයිලි අය්යා .ගොඩ් බ්ලෙස් යු…………..
@akiya (aKiller),
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
thanx! meka nam aththatama sinhala sub damma eka watinawa! balanna one baagena!
@ Suvin,
ස්තූතියි මචෝ 🙂
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උකුත් වීම සමරන මහ සිකුරාදා වන අද දින, උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය මනාව රූපකරණයට ලක් කර ඇති මේ අගනා සිනමා නිර්මාණය සිංහල උපසිරැසිද සහිතව ඉදිරිපත් කිරීම ගැන baiscopelk කණ්ඩායමට හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා බ්ලොග් අඩවියේ ගෞරවපූර්වක ස්තූතිය පුද කර සිටිමු!
මහ සිකුරාදා දින වෙනුවෙන් අප බ්ලොග් අඩවියේ කුරුසේ නැග අත් විහිදා සිංහල පාස්කු ගීතිකාව පළ කර ඇති බවද මෙයින් දන්වා සිටිමු.
@ හෙළ කිතුනු ගී | සිංහල ගීතිකා
ස්තූතියි ම්චං. උඹ කවුරු වුනත් උඹ කරන වැඩේ මම අගය කරනවා. මේ ලිපිය දාන්න ගිහින් මම කාපු කට්ට හැටියට මට හිතා ගත්ත හැකි උබ කොච්චර කතා ටිකක් අහගන්නවා ඇද්ද කියලා. 🙂 කොහොම වුනත් සුබ පතනවා මචෝ ඔයාටත්. 🙂
ස්තූති කරන්න වචන මදි . . . . . . . . . mama kalin DL karala thibba.film ekata sb hodata gelapenawa.thank u
ස්තූති කරන්න වචන මදි . . . . . . . . .
මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි එක් කිරීම ගැන බොහෝම ස්තූතියි!
ජේසුස් වහන්සේගේ ජීවිත කතාව ගැන චිත්‍රපටි දහස් ගණනක් බිහිවෙලා තිබ්බත් The Passion of the Christ චිත්‍රපටය සුවිශේෂී වන්නෙ එහි තාත්වික බව නිසා. ඉතාම විශිෂ්ට ගණයේ චිත්‍රපටියක්!
@ධනික | Dhanika,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. අනිවා ඒකනේ මේකම තෝරගත්තේ.
වැඩියෙ බාන්නෙ නැතිව ඉඳියි කියලා හිතුවට බලාපොරොත්තු වුනාට වඩා වැඩි සංඛ්‍යාවක් බාගෙන තියෙන එකත් සංතෝෂයක්. 🙂
නියම වැඩක් ඔයාල කරන්නේ
නිර්නාමික 2010/04/02 දින ප.ව. 7:00,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 🙂
thnx vava…
@ susantha,
ස්තූති වේවා!!!! 🙂
@ මුෂී මල්ලි,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. බලලම කියහන්කෝ. 🙂
@NuwanHunter,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 🙂 ජය වේවා!
ඔක්කොටම තෑන්කු කිව්ව එහෙනම්..!!!
බාලම බලමු… නැතුව කොහොමද හොඳ නරක කියන්නෙ?… නේද මෙයාලා.. හික් හික්…
කලින් අහලනම් තිබ්බා බලලා තිබ්බේ නෑ, බාලම බලමු එලද කියලා. tnx මචෝ…..
ස්තුතියි සහෝ දවසට ගෑළපෙන එකක්ම දිලා තියෙන්නෙ,
අනිවා බානවා..
ඒ වගේම ඔබතුමාට සුබ පාස්කු මoගල්ලයක් වේවා…
ස්තූතියි ඔබතුමාටත් කමෙන්ට් එකට 😛
ඔබ සැමට සුභ පාස්කු මංගල්‍යක් ෙව්වා!
ෂා.. මරු ,මම ඔය බයිස්කෝප් ඒක බලල නෑ.දැන් සිංහල උප සිරැසිත් ඒක්කම බලන්න පුලුවන්.රොයිල් සහෝට ගොඩක් පින්.
@ පීටර්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
ඔබටත් එසේම වේවා!!!
ඔන්න මචෝ මමත් බානවා.උඹේ සිංහල සබ් වලින් බෑවේ නැත්තේ අර untraceable එක විතරයි.
උඹටත් සුබ පාස්කු මංගල්ලයක් වේවා!
@ චමිදේවා,
ස්තූතියි මචෝ පැතුමට. එතකොට ඇයි ඒ චිත්‍රපටිය නොබෑවෙ කියලා අහන්න පුළුවන්ද? 😉
එල එල ඔන්න මමත් බානවා….සිංහල සබ්නම් ඉතින් අනිවාර්යෙන්ම බලන්න එපැයි.ඔන්න රොයිලිට බොහොම පින් මේ සබ් වැඩේට
@සසික නානායක්කාර,
ස්තූතියි සහෝ. අනිවාර්යය යෙන්ම බලන්න ඕනා කියලා නැහැනේ මචෝ. 🙂
@චතුරංග,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
@chamila,
අපෝ එහෙම එපා. කැමතිනම් විතරයි.
ස්තූතියි සහෝ 🙂
උඹ දැම්මොත් නම් ඉතින් බාන්නම වෙනවා…. 😛
සුබ පාස්කු මංගල්ලයක් වේවා!
ම්ම්ම්…. බලමුකෝ බාලම. අනිත් කොපිය 1GB ගානක්නේ සහෝ? එළිවෙයි බානකොට. ඒක නෙමේ මගේ ලිපිය පළ කරන්නේ නැද්ද? මම e-mails එව්ව අම්බානක. තව මොනව හරි අඩුපාඩු ඒකේ තියෙනවද? මම ඒක දෙන්න මෙච්චර try කරන්නේ ඒක පට්ටම ෆිල්ම් එකක් සහෝ.
Happy Easter!!!!!!!
@chameera
Same to you machooooo 🙂
@Enri,
මම යවලයි තියෙන්නෙ සහෝ. අද හෙට යයි.
කොපි දෙකම එකම ගණන් සහෝ 🙂
Sha thanks! meka nam mama kalin balala ne, balanna orne!
@ sudara Madushan,
ස්තුතියි සහෝ කමෙන්ට් එකට. 🙂
@Pradeed,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
එල මමත් බානවා………..
@අම්ර,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. 🙂
@danushan,
ස්තූතියි සහෝ 😛
@මනිෂ කසුන්,
ස්තූතියි මකෝ කමෙන්ට් එකට. ඊලඟ එක ගැන තව හිතලා බලන්න ඕනා සහෝ 😛
Gud job. keep it up.
@Anju,
අහා ගොඩක් කට්ටියනම් කලින් බලලා ඇති තමා. ටිකක් පරණ චිත්‍රපටියක්නේ. ස්තූතියි අදහසට 🙂
@Supun,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂
සිංහල උපසිරැසි වලට Thanks….
රොයිලි අයියේ….මම දැක්කා මේක ඔයාගෙ බ්ලොගයේ තියනවා.. බලාගෙන හිටියේ දෙනකම්… ස්තූතියි… කෝ ඊලග එක ගැන අනාවැකියක් නෑ නේ..? 🙁
thankx
kalin balala thiyanawa.but sinhala subs thiyana nisa ayemath balanawa.tnx…!!!
‘සුබ පාස්කු මංගල්ලයක් වේවා!’
Ahala Thiyenawa eth balala ne.Director Mel Gibson Ne,anika Sinhala Sub Nobala Kohomada ….Bamu Danma .Isthuthi Royli Shodaraya Jayawewa !!!!!!!!!!!!!!