අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)දිල්ෂාන් සචින්තනාට්‍යමය (TV)රෂීන් මන්සිල්සිංහල උපසිරැසි

Containment [S01 : E11] with Sinhala Subtitles | ලෝමස්ගේ හෙලිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 3 votes.
Please wait...

Containment -TV2

හරි ඔන්න එහෙනම් අපි 11වෙනි කොටසත් අරන් ආවා. ඇත්තටම කිවුවොත් මේක ගොඩාක් සන්වේදී කොටසක්. කතා මාලාව මුල ඉදන් බලාගෙන ආපු කට්ටියගේ ඇස්වලට කදුළු උනන සිදුවීම් පෙලක්ම මේ කොටස තුල අන්තර්ගතයි. කලින් කොටස අන්තිමේදි බලන අයට ලොකු කුතුහලයක් දීලා තමයි ඉවර කරන්නේ. ඉතින් අපි බලමු ඩොක්ට කැනට්ගේ බෙහෙත් වලින් කේටිට හොදවෙනවද කියලා. ඒ මේ කොටස ආරම්බයේදිම ඩොක්ට ලෝමස් කරන පාපොච්චාරනයෙන්. සීමාවේ පිටත් උඩු යටිකුරැ වෙනවා. හැමදමෙ වටග් ලීයෝ ග්‍රීන් එක්ක. ලෙක්ස් මේ දේවල් විසදලා වැරදි කාරයන් නීතිය ඉදිරියට ගේන්න මේ කොටසෙදිත් ගොඩාක් උත්සහ කරනවා. ඒත් එයාලගේ හැම උත්සයක් වගේම මේ කොටසෙදිත් එයාලා අසාර්ථක වෙනවා. (අසාර්ථකයිම කියන්නත් බැහැ)කොහොම හරි තව කොටස් දෙකක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒකටත් අපි දෙන්නා ඉක්මනටම සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා. අවසානය ලග නිසා කුතුහලය උපරිමයි. එහෙනම් හැමෝටම මේකත් බලන්න කියලා ආරාධනා කරන ගමන් අපි යනවා. ඊලග කොටසින් හම්බවෙමු. ජය වේවා.

containment-characters-who-will-probably-die-in-season-1-katie-2

You are so beautiful when you smile !
Good bye Katie!

ලිපිය දිල්ෂාන් සචින්ත…

Containment (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

containment.111.hdtv-lol[ettv]

Containment.S01E11.HDTV.x264-LOL

Containment.S01E11.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සහ “දිල්ෂාන් සචින්ත(සචී)‘ යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<<Previous Episode                        All Episodes                      Next Episode>>

6 thoughts on “Containment [S01 : E11] with Sinhala Subtitles | ලෝමස්ගේ හෙලිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *