අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයික්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයනිශාන්ත සුජිත්සිංහල උපසිරැසි

The Physician (2013) | භෞතවෛද්‍යවරයා [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.8/10. From 4 votes.
Please wait...

The Physician (2013)

ඔන්න යාළුවනේ මම මේ පාර මගේ සිව්වන උපසිරසිය විදිහට ගෙනාවෙ පට්ටම පට්ට film එකක්. ඉතිහාසමය කතා බලන්න කැමති අයට සුපිරි කතාවක් තමා. ඉංග්‍රීසි film එකක් උණාට පැය දෙකයි විනාඩි තිහක් පුරාවට දිවෙන කතාවක්. මෙක නිර්මාණය වෙල තියෙන්නෙ Noah Gordonගෙ නව කතාවක් ඇසුරෙන්.

වෛද්‍ය විද්‍යාව නොදියුණු කාලෙක එංගලන්තයේ සුව කිරීම් කරන ලද්දේ බාබර් වරුන් කියල හඳුවන කොටසක් විසින්. ඒත් ඔවුන්ට ඒ ගැන පොඩි දැනුමක් විතරයි තිබුණෙ. ඒ අය වැඩිහරියක් කළේ මිනිස්සු රවට්ටපු එක. ඒත් මේ කාලෙ වෙනකොට පෙරදිග වෛද්‍ය විද්‍යාව දියුණු මට්ටමක තිබුණා. මේ වෛද්‍ය දැනුම සොයායන ඉංග්‍රීසි ජාතිකයෙක් ගැන තමා මේ කතාව දිවෙන්නෙ. මුස්ලිම්වරුන් බහුල පෙරදිග ඔහුට මොනවගේ හැල හැප්පීම් වලට මුහුණ දෙන්න වෙයිද, ඔහුගෙ අරමුණ සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියන එක දැනගන්න පුළුවන් වෙයිද කියල ඔයාලටම තමා දැනගන්න වෙන්නෙ මේක බලල. මේකට IMBD rates 7.3/10 ක්ම හම්බවෙලා තියෙන හන්ද ඔයාලට මේකෙ තත්වෙ හිතාගන්න පුළුවන්නෙ. එහෙනම් රස විඳින්න. ෴ ඔබට ජය ෴

The Physician (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/sNrw” type=”icon” “center” newwindow=”yes”] 988 MB කොපිය මෙතනින් බාගන්න[/button]

3de0e712410d319c62184995cbcb99db75a97313

[button link=”http://tinyw.in/cEED” type=”icon” “center” newwindow=”yes”] 2.05GB කොපිය මෙතනින් බාගන්න[/button]

00c87742b8abf450832fa43ddcd7849037bee355
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/nishanthas.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන්ත සුජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

61 thoughts on “The Physician (2013) | භෞතවෛද්‍යවරයා [සිංහල උපසිරසි සමඟ]

  • ස්තූතියි සහෝ

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Saranga J. Liyanagama

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට

    Reply
  • r.s.samantha

    me wage kathanam pattai macho.
    digatama sub denna bro…
    ela ela
    jaya wewa…!!!

    Reply
  • niyama film eka. Nshantha saho, oyata godak thanks ,subs deema wenuwen. me wage filmswalata thamai subs denna one. jaya wewa! mehemama yamu!

    Reply
  • isuru neranjan

    tnx sho sub 1ta

    Reply
  • කොහොමද දන්නේ නෑ..
    ඔන්න ඉතින් බෑව.එහෙනම් ගොඩක් ස්තුති ජය වේවා.

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේ වගේ සුපිරි එකක් අරගෙන ආවට ගොඩක් ස්තුතියි,ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • janaka kalu

    Thanks for the great movie…

    Reply
  • thnx sub 1ta 😉 dgtma kragena ynna

    Reply
  • man meka beluwaa… superb,keep it up brooo

    Reply
  • ‍සු‍පි‍රි ‍කා‍තා‍ව‍ක ‍‍ආ‍යෙත්‍ ‍අ‍රන්‍ ‍ඇ‍විත්‍.
    ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

    Reply
  • Leo daMitH

    film eka amuthu ethi kiyala hithanawa..onna sub 1 baa gatha sahooo
    sub 1 ta godak thanks..
    balala thawa more comments dannamko…

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • Champath Dissanayaka

    ela ela bro thankx

    Reply
  • Noah film akata sub dendako

    Reply
  • රවිඳු නිපුන්

    මේක නම් සුපිරියි වගේ.
    ඔන්න මමත් බානවා…
    සබ් එකට බොහොමස්තූතියි සහෝ!!!!
    ජය වේවා!!!

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරසට… අනිවා බෑමක් තමා මේක නම්… ජයම වේවා එලස්ස්ස්ස්………

    Reply
  • තෑන්ක්ස් සහෝ. ඉතිහාසමය වටිනාකමක් දෙන ෆිල්ම් තමයි මාත් බලන්න වඩාත් කැමති. දිගටම සබ් කරන්න ශක්තිය ලැබේවා…ජයෙන් ජය..

    Reply
  • Chaminda Lakruwan

    නියමයි වගේ කියලා හිතෙනවා බලන්න ඔනේ සුතුතියි මචා

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි ස්තුතියි සහො 😀 ජය

    Reply
  • Ela Ne….. Amuthu Themawak Wage…
    Subata Thuthi “Nishantha” Sahooo..
    Digatama Apita Supiri Movies Walata Sub Gemu…
    Jaya Wewa !!! 🙂 🙂

    Reply
  • Nelson Rodrigo

    Good Post Friend, Thanks!

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරි 1ක්
    වගෙ එල මචන්
    පැය 2.30ක් තියෙ කිව්වා නෙ
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • අසෙල්

    Meka supiri film ekak
    Thanx sahoo sub ekata

    Reply
  • නිෂූ

    නියමයි ! ජයවේවා !
    ටිකක් කාලෙකට පස්සේ තමයි මේ වගේ කතාවක් ලැබුනේ

    Reply
  • Thanks for the great movie…:)

    Reply
  • බොහොම ස්තුතියි..
    ජය වේවා!

    Reply
  • Kavindu Lakshan

    That Awkward Moment (2014) Subs Damu Ohomama,,,,,,,,,,,,,,,,,Maxxa..

    Reply
  • Sisira Hegoda

    ස්තුතියි නියමයි

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි,,,
    නියමයි, එල කතාවක්නෙ…

    Reply
  • Aditha Praween

    නියමයි නියමයි
    දිගටම මේ වගේ සබ් දෙමු.
    ජයවේවා !
    😀

    Reply
  • නලින්

    ස්තුතියි නිශාන්ත සුජිත් සහෝ

    ජය වේවා!!

    Reply
  • Kavindu Lakshan

    Fatta Macho Tnx…….Spoken Language Eka Germanda????

    Reply
    • නිශාන්ත සුජිත්

      Na English

      Reply
  • Mayura Suraj

    patta wage. thanx wewa..!

    Reply
  • නියමයි සහෝ
    ස්තුතියි..

    Reply
  • Givantha Arshakularathne

    එල කතාවක්නෙ සහො දිල තියෙන්නෙ.
    උපසිරෑසියට තුති. ඔබට ජය.

    Reply
  • සමීර චතුරංග

    බලන්න වටින එකක් වගේ..උපසිරැසියට බොහොම තුති..දිගටම සබ් දෙන්න.

    Reply
    • maxxa film.The story of the film is very uncommon and enthusiastic.please choose this kind of great films as possible.thanks for the sub.

      Reply
    • ඔන්න බලනවා කිව්වට අද තමයි බලන්න ලැබුණේ.මම මේ වසරේ බලපු පට්ටම ෆිල්ම් එකක් කියන්න,උපසිරැසියට බෝම තුති ඔන්න.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *