The Planets [EP – 02] | ග්‍රහලෝක කියන්නේ මොනවද? [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් අඩවියට අමුතු වෙනසක් එක්කළ පැතුම්, 50 පහුකළේ, තවත් වෙනසකට මුලපුරාන වග මතකයිනෙ. දවස් දෙක තුනකට උඩදි දුන්නා වුණත්, දැන් ඒක අමතකත් ඇති! ඇයි ඒ දවස් දෙකතුනට තවත් අලුත් උපසිරැසි 15ක් 20ක් හම්බුණානේ, නේද? මේ පාර වැරැද්ද මගේ. ලිපි ටික ලියා දෙන්ඩ භාර වුණත්, ඒ මේ වැඩ අස්සේ ඒක අමතක වුණා. ඒ මදිවට ටිකක් අසනීපත් වුණා. ඒක නිසා ඒ වෙනුවෙන් මට සමාවෙන්න කියලා පැතුම්ගෙන් ඉල්ලීමක් කරනවා. අපි බලමු එහෙනම්; ඊගාව කොටස මොකක් ගැනද කියලා…
ග්‍රහලෝක කියන්නේ මොනවද? ඇයි ඒවාට ග්‍රහලෝක කියන්නේ? ග්‍රහලෝක හඳුන්වන්නේ කොහොමද? ග්‍රහලෝක වෙනස් වෙන්නේ කොහොමද? ග්‍රහලෝක ඇති වෙන්නේ කොහොමද? ඒ පාර තවත් ප්‍රශ්න වැලක්! අපේ ලෝකෙට වඩා අනිකුත් අපේ අසල්වැසි ලෝකවල තිබෙන වෙනස්කම්/ අමුතුකම්/ පුදුමකම් ගැන දැනකියාගන්ඩ ආසනම්, හොඳම ක්‍රමේ මේ කොටසත් බලන එකයි.
“අපේ මව් ග්‍රහයාගෙන් පිටත්තර ග්‍රහලොවක මහපොළව මුල්වරට දැකගත් හැටි/ ඒ කටයුත්තේදී මුහුණදුන් ගැටළු සහ අභියෝග/ වෙනත් ග්‍රහවස්තුන්ගේ ස්වරූපය හඳුනා ගන්නට දැරූ තැත/ ඒවා අධ්‍යයනය කරමින් එකිනෙක ලක්ෂණයන් හඳුනා ගත් හැටි/ ඒ ඒවායේ ආවේණික ගුණයන් සොයාගත් හැටි”
මේ ආදී කරුණු ගැනයි එහෙනම් මෙවර දැනුමට දිගහැරුම මේ විස්තරය… තෙවැන්නෙන් හමුවෙමු!
ලිපිය – උදා
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 727 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/pathum.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂
ජය වේවා.!
thanks
godak thanks machan
thank u very much bro..!
thank you !
බොහොම ස්තුතියි පැතුම් සහෝ…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට පුලුවන්නම් තව mb අඩු කොටසකටත් සබ් දෙන්න දන්නවනේ ඉතින් ලංකාවේ නෙට් විස්තරේ 😀
මෙන්න සුපිරි වැඩසටහන්,ඉතුරුවත් දෙන්න,ජයවේවා.
ඔන්න සේරම කොටස් බා ගෙනනම් ඉවරයි. දැන් ඉතින් උපසිරැස එනකම් තමයි බලන් ඉන්නේ. දැනුමට අලුත් යමක් එකතු කර ගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. මම පලවෙනි කොටස සිංහල උපසිරසිත් එක්කම බැලුවා. එහෙනම් ඉතිරි කොටස් ටිකත් දිගටම ඕන. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.
thnq
ela ela පැතුමෝ..
තවම කලින් කොටහත් ගන්න බැරි උනා..
තව දවස් දෙකකින් සෙට් එකම එකසැරේ බානවා..
ජය වේවා කොල්ලෝ..
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
නියමයි පැතුමො.උදාටත් ඒ වගේම තුති ලස්සනට මේක හඳුන්වල දෙනවට.
ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
තෑන්ක්ස් මචං
එල එල මචෝ
නියමයි
ඔක්කොම ටික පුළුවන් තරම් ඉක්මනින් අපට දෙන්න සහෝ. ඔය වගේ වටිනා වැඩසටහන් වලට මම හරිම ආසයි.
උපසිරැසිවලට බොහෝම ස්තුතියි! ජය වේවා!
උපසිරැසියට බොහෝම ස්තුතියි! තවත් මේ වගේ වටින වැඩසටහන් දෙනවා නම් අගය කරනවා.
ජය වේවා!
එල එල
බල්මු මොකො වෙන්නෙ කියල
සබට තුති
ඔබට ජය….
baiscope yaluwane mata merlin eke sinhala subtitles dendako…merlin eka nam niyamai ane plzz….meka denda kiyala mama Oyalagen illanawa….
මොන අමතක විලිද සහෝදරයා 😀
වැඩ අස්සේ, අසනීප අස්සේ මෙහෙමවත් වැඩේ දෙනවා මදියැ!
එල එල
ජයවේවා!
නියම වැඩක් කොල්ලෝ.
කරලා ඉවරනම් සේරම එකට දෙමුකෝ.
එක එක දාන්නේ.
🙂
supire machan,,,thanks,,,,
Thanks
thankZ””’ අනෙක් කොටස් ඉක්මනින් දෙන්න…..
digatama denna machan meyka super
එහෙම අමතක වෙනවද මේ වගේ ඒවා 😀
ස්තුතියි සහො 3ත් ඉක්මනටම දෙමු
wow,, maru 😀
thanksss saho 😀
නියමයි මචං
අදහස් සහ දිරිගැන්වීමට ස්තුතියි. හැමදෙනාම මේ රසවත් මිළ කළ නොහැකි වාර්තාමය වැඩ සටහන් පෙළ නරඹා රස විදි කියා සිතනවා. මේ සියල්ල උපසිරැසි ගන්වද්දි මා උගත් දේ බොහොමයි. අප ජීවත්වන මේ පෘථිවියට ඔබ්බෙන් ඇති මනස්කාන්ත අරුම පුදුම දෑ ඔබ දෑසට නතු කරන්නට ගත් වෑයමකුයි මේ.
පිවිසෙන්න මගේ facebook පිටුවට. ඔබ වැනි රසික ගොනුවක් ගොඩනගාගන්නට මා කැමැත්තෙමි.
https://www.facebook.com/PathumsSubFans
තැන්ක්ස් වේවා