The Predator (2018) Sinhala subtitles | විලෝපීය දඩයක්කරුවන් යළිත්…. [සිංහල උපසිරසි සමඟ] 350*
ඔන්න එහෙමනම් මේ සූදානම කා අතරත් අතිශය ජනප්‍රිය වෙච්ච Predator චිත්‍රපටමාලාවේ නවතම චිත්‍රපටිය ඔබ හමුවේ තබන්නයි. එසේම මේ සිනමාපටය තමයි මගේ උපසිරසිකරණ ජිවිතයේ 350වැන්න සනිටුහන් කරන්නෙ. ඇත්තම කිව්වොත් ඉතින් දැන්නම් 350 තරමක් පහුවෙලත් ඉන්නෙ. හරි එහෙමනම් වෙනදා වගෙම මගේ කඩයිම් පහු කරපු කාල වකවානු මතක් කරලම අනිත් දේවල් කියන්නම්කො.
• 01වන උපසිරැසිය 2015.04.19
• 50වන උපසිරැසිය 2015.10.23
• 100වන උපසිරැසිය 2016.03.10
• 150වන උපසිරැසිය 2016.09.13
• 200වන උපසිරැසිය 2017.02.23
• 250වන උපසිරැසිය 2017.09.11
• 300වන උපසිරැසිය 2018.04.23
ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මගේ උපසිරසිකරණ ජීවිතය ගතවුනේ. ඒ කාලය තුළ ඉතින් වැඩියෙන්ම උපසිරසි ලබාදීලා තියෙන්නෙ ටීවී කතාමාලාවලට කිව්වොත් නිවැරදියි. සිනමාපට ගත්තොත් 50ක් වැනි සුළු ප්‍රමාණයක් තමයි උපසිරසි ලබාදීලා තියෙන්නෙ. ඒ වගේම මේ අවස්ථාවේ අපේ බයිස්කෝප් අඩවියේ සියලුම ඇඩ්මින්වරුන් සහ සහෘද උපසිරසිකරුවන්ව මතක් කර සිටිනවා. එසේම බයිස්කෝප් රසික ඔබවත් මේ අවස්ථාවේ ආදරයෙන් යුතුව මතක් කර සිටිනවා. මන්ද ඔබ සියලු දෙනා නොසිටින්නට මා මෙතරම් දුරක් නොපැමිනෙන්න තිබුනා. ඇත්තටම හිතේ තිබ්බ ආසාවක් ඉෂ්ට කරගන්න කියලා තමයි මුලින්ම උපසිරසියක් කෙරුවේ. නමුත් පස්සේ පස්සේ ඒක පුරුද්දකට ගියා. කොටින්ම කියනවනම් සතියකට එකක්වත් කලේ නැත්නම් කෑවේ බිව්වේ නෑ වගේ තමයි දැන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.
එසේම මේ ආව ගමනෙ ප්‍රශංසා සේම ඇතැම් අවස්ථාවල ගල්මුල් එහෙමත් එල්ල නොවුනාම නෙවෙයි. හැබැයි ඉතින් ඒකට වගකිව යුත්තේ ඉතා සුළු පිරිසක්. එසේම හැමදාමත් අපිත් එක්ක ඉදිමින් අදහසක් දක්වලා යන අතළොස්ස නිසා තමයි තවත් උපසිරසියක් කරන්න ඕන කියලා අපිව දිරිමත් වන්නෙ. ඒ වගේම පස්සෙන් පන්න පන්න සබ් ඇගේ ගහන අපේ ඇඩ්ඩින් මණ්ඩලයත් ඕකට වග කියන්න ඕන.. උපසිරසි 350ක් කරන්න ලැබීම පිළිබදව සත්‍ය වශයෙන්ම සතුටුයි. නමුත් දැන් දැන් කාලය හරස් වීම නිසාවෙන් ඉතාම අපහසුවෙන් තමයි ඒ කර්තව්‍යය කරගෙන යන්නෙ. බයිස්කෝප් අඩවිය සමගින් රැදී සිටියත් යළි කවදා කඩයිමක් පසු කරාවිද කියලානම් දැන් හිතාගන්නවත් අපහසුයි.බොහෝවිට මේ මාගේ අවසාන කඩයිම වන්නටත් ඉඩ තිබෙනවා.
ඉතින් ඒ නිසා යළිත් වතාවක් සහෘද උපසිරසිකරුවන් බයිස්කෝප් රසිකයන් ඇතුළු සැමදෙනාවම සාදරයෙන් මතක් කරමින් මා මෙතෙකින් නතර වෙනවා. දැන් අපි බලමු සිනමාපටයෙ මොනාද වෙන්නේ කියලා.
Predator කිව්වම මං හිතන්නේ නොදන්න කෙනෙක් නෑ. මොකද මේක කාටවත් අලුත් කතාවක් නොවන නිසා. මොකද මීට කලින් Predator සිනමාපට කීපයක්ම වාගේ ඇවිල්ලා තියෙනවා. ඒ
Predator (1987)
Predator 2 (1990)
Alien Vs Predator (2004)
Aliens Vs Predator (2007)
Predators (2010)
යන සිනමාපටයි.ඉතින් Predator සිනමාපට මාලාවේ දිගුවක් ලෙසින් 2018 වර්ෂයේ නිකුත් වෙන The Predator සිනමාපටය මේ වන විට IMDB දර්ශකයේ 5.8ක අගයක් ලබාගෙන තිබෙනවා. එසේම ආදායම් අතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 159.7ක් උපයාගෙන ඇති බව සදහන්.
ක්වින් මැකෙනා කියන්නේ හමුදා කැප්ටන්වරයෙක්. ඔහු මෙක්සිකෝවේ මෙහෙයුමක නිරතවෙමින් සිටියදි යම් සිදුවීමකට මුහුණ දෙනවා. එනම් කඩාගෙන වැටෙන යානයක සිටි ප්‍රෙඩේටර් කෙනෙක් ඔහුගේ කණ්ඩායම නසා දමනවා. කෙසේ හෝ මේ ප්‍රෙඩේටරයාගෙන් බේරී පැනගන්නා මැකෙනා පලා යන්නේ නිකන්ම නෙවෙයි ප්‍රෙඩේටර්ගෙ හිස්වැස්මක් සහ අත්වැස්මක්ද අතැතිවයි. පසුව ඔහු එය තමන්ගේ නිවෙස වෙත තැපැල් කර හරිනවා. ගෙදරදී මැකෙනාගෙ කුඩා පුත්‍රයා එම අත්වැස්මේ වූ යම්කිසි සංඥාවක් ක්‍රියාත්මක කරනු ලබනවා. එහෙයින් ඔහුව ප්‍රෙඩේටර්වරුන්ගෙ ඉලක්කයක් බවට පත්වෙනවා.
මැකෙනාව හමුදාව විසින් ප්‍රශ්න කොට සිරගත කරනවා. කෙසේ නමුත් ඔහුව බසයකින් රැගෙන යන අතරමගදී ඔහු බසයේ සිටින අනිකුත් වැරදිකරුවන් සමග එක් වී හමුදා ග්‍රහණයෙන් මිදී පලා එනවා. එසේම මෙක්සිකෝවේදි මැකෙනාගේ හමුදා කණ්ඩායම නසා දැමූ ප්‍රෙඩේටර්ද ඔහුව සිර කර සිටි ස්ථානයෙන් පැනගැනීමට සමත් වෙනවා.මේ ප්‍රෙඩේටරයාගෙ විශේෂත්වයක් තිබෙනවා. එනම් මොහු වෙනත් ජීවින්ගේ DNA යොදාගෙන වැඩිදියුණු වූ අයෙක්. එයින් පසුව ඔහුගේ ඉලක්කය වන්නෙ මැකෙනාගේ කුඩා පුතා වන රෝරියි. ඉතින් අපිට සිනමාපටය පුරාවටම දැකගන්න ලැබෙනවා ප්‍රෙඩේටරයාගෙන් තම පුතාව බේරාගැනීමට මැකෙනා ඇතුළු ඔහුගේ මිත්‍රයන් ගන්නා උත්සාහය.
එසේනම් ක්‍රියාදාමවලින් සපිරි මේ සිනමාපටය නරඹන්නයැයි ඔබ සැමට ආරාධනා කරමින් මා සමුගන්නවා. ඒ වගේම අදහසක් දක්වන්නත් අමතක කරන්න එපා ඔන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 52565 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank youu
thanzzzz
thankszzzzzzzzzzzzzzzz
Thanks
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thanks broo
Thanks
gammak bro
gammak bro
Bride of Chuckey sub එක හරි නැහැ
thank you
Thankzzzzzzzz
උපසිරස ලබා දීම වෙනුවෙන් ස්තුතියි.
tnz bro…………….
Thanks For Subtitle..jaya wewa….
thanks madukapriya perera sub ekata jayawewa
hoda wedak idiri gamanata suba pathanawa
alien predator 2018 sub eka dannako ikmnata
සුබ පැතුම් නිලූ
400 ට තව ජුන්ඩයි
ලබන සතියේ ඒකත් ගහමු
ජය වේවා…!!!
thanks bro……ela
Ela
අඩෝ ටියුබට විෂ් කරලා කමෙන්ට් එකක් දාලා නැහැ කියහන්කො… මටත් උඹේ ලෙඩේ බෝවෙලා වත්ද මන්දා 😀
300 වෙනි උපසිරැසි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා මචෝ.
බයිස්කෝප් වෙබ් අඩවියට ඉන්න අංක එකේ සබ්ටයිට්ල් මැශින් එකක් විදියට බය නැතුව උඹව අදුන්වලා දෙන්න පුළුවන්.
ඒ වගේම තමයි, බාරගත්ත වැඩක් උපරිම සාධාරණයක් සහිතව, බොහොම උනන්දුවෙන් කරලා දෙන, වෙබ් අඩවිය සතු වටිනාම සම්පතක්.
තව තවත් උඹ ගැන වර්ණනා කරන්න ඕනෙ වෙන්නෙ නැහැ, මොකද තව ටික දවසක් යනකොට ඊලඟ කඩයිමට ආවම කියන්න දේකුත් ඉතුරු කරගන්න එපැයි 😛
එහෙනම්, දිගටම මේ කර්තව්‍ය කරගෙන යන්න ශක්තිය, ධෛර්‍යය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
ජය!!!
ft
very very thanks
thanks bro…
Thanks bokka
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
thankz saho..
thanks bro
thanks
ජය වේවා ඉදිරියටත් කරගෙන යන්න පතනවා
Thank You….
Tnx bro
Thanks bro
Godak sthuthiy
Thanks bro…
thnxxxxxxxxxx
thanks
Thankx bro….!
එල Thanx ,
Thank you so much
Thank you so much
thank u sub ekata.
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanks machn….
wish u all the best………
Thanks brother….
patta thanx all of you
Thanks for Sub!!
budaammo sub 350 k ammo thanx broo
ela.,. Thnks..
patta bro
ගොඩක් ස්තූතියි සහෝ….
ජයවේවා!
BuyBust (2018)
Subtitles->
Thanks machan
Thanks for sub bro…! Don’t Stop. You have still time. Run for the top… Good luck!
tz sub ekata….
congratz broo keep it up
thnq very very muc for ur al subs
thanks saho!!!!…..
Thank you, keep it up
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
Thanks bro good luck.
Thnqqqqqq❤❤
350+ niyamayi saho ❤
Thanks for the subtitle. Keep it up the good work. (Y)
Suba pathum saho.thnx sub ekata…
නියමයි
Thanks !!!!!!!!!!!!!!!!!
350* vana sub akata subapetum!!!!!
Blood Brother (2018) film akata sub dennako plzzzzzzz
Thank you ❤
350 වන උපසිරැසි කඩයිමට සුබ පැතුම් මධුකප්‍රිය සහෝ! උපසිරැසියට බොහෝම ස්තූතියි, ජය!
Thank s lot baiscope all staff …. best subtitles king of sri lanka.
Thnq saho
ස්තුතියි
සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි උපසිරැසියට
Thank you for subtitle.
Thank you for subtitle !
thank you
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ජයෙන් ජයම වේවා…..
thanks bro
Thanks bro
Thank you bro
Thanks
Nawa kada imak pasu karana obata suba pathum
Predator series eka man godak asawen balapu series ekak
meka enakam iwasillak nathuwa hitiye
sub ekata THANK YOU SO MUCH
obata thawa thawat idiriyata yamata shakthiya dhaiya labewa
Jaya wewa
Ela kollo
Tnx bro
Thank you malli
Suba Pathum Bokka
Thnx bro
Meka bluray avit na tawa
Ptt bro
මුලින්ම 350ට ඔන්න මගෙනුත් උණුසුම් සුභපැතුම් නිලුපුල් සහෝ.. ❤❤
ඇත්තටම හොඳ වගේම නරක, නින්දා වගේම ප්‍රශංසා ඕනම දෙයක් කරන කොට ලැබෙනවා.
අපි ඒ හැමදේකටම හොඳින් මූණ දෙන්න බලාගෙන තමයි වැඩ කරන්න ඕන.
මට මතකයි එකපාරක් tv series 1කට sub කරනකොට ඒක බැනුම් අහගෙන කරපු හැටි.
ඒ හින්දම කාලයක් tv series වලට sub දෙන එකත් නැවැත්තුවනේ. (මම හිතන්නේ කට්ටියට දැන් මතක් වෙන්නත් ඇති.)
ඉදිරියට එහෙම දෙයක් නොවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට.. 😉
ජයවේවා!
suba pethum sahoooo
Thanks alot malli. Ratings nam dekka honda nee kiyalaa..eth aasawen enne balanna…e handa balanawa…BR eka update wenakam hitiye…
ස්තුතියි සහො සබ් ඒකට
Thnks sub akt ❤❤❤
උබලා උපසිරසි කරන්න ඇබ්බැහි වෙච්ච නිසා අපි දෙයියනේ කියලා English Film එකක් තේරෙන භාෂාවෙන් බලනවා.Thank You මචං, මං ආසාවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්…..
thxx
Ela saho thanks
thank you bro
Thankx bro
Thanks Bro
thanks
Thanks bro!!!!
Thanks Bro
thanks ……………
Elam bro thanks
Tnks bro. Good luck
Thanks machn… patta
thanks…
thk you very much.
thanks
thanks bro
Thanks saho
350ට සුභ පැතුම්!! සබ් එකට තෑන්ක්ස් සහෝ
tnx bro
tnx bro bluray update karanawda
Thank you saho
Thnx broooo
Thanks
ela bokkaaa….
thanx sahoo… congradzzz ….. thawath sub karanna shakthiya lebewaa
Thanks brother…gd lk..
thanks sub ekata
onna blueray apu gaman download kala
thankas
Thnks sahooo
thnax for sub
Thanks bro…
Great job. thanks.
please update sub file to web rip yts.am
thanks.
thankz sahoo
THANK U BROOOOOOOOOOO…… WISH UR ALL THE SUCESS FOR UR LIFE… LVU..
me film eke web rip avith yts sinhala sub puluwan ikmnaata denna
thanks to sub
Congtzzzzzzzzzz
thank you machan
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…………!
350ta suba pathum.. sub ekata thanks saho..
oyaa maara yakekne agamaethi maaruwenda giya welaawatath kalin br update korala.
ogollo naththan man film balanneth naa
br newey web rip
Thank you brother…. Digatama yamu….
Thanks bro
good good oham yan jaya
350වෙනි උපසිරැසියට සුභ පතනවා නිලා..
අමුතුවෙන් ගුණ වයන්න දෙයක් නෑ සයිට් එකට සම්බන්ද හැම කෙනෙක්ම දන්නවා උබේ ගැන..
ඉස්සරහටත් පුලුවන් විදියට මේ වැඩේ කරගෙන යමු..
පමාවට සමාව ඈ..ජයවේවා කිව්වා එහෙනම්..!!
උපසිරැසි 350 ක් කියන්නෙ ඉතිං සුලු ගාණක් ද…..
බයිස්කෝප් අඩවියේ උපසිරැසි කරන අය අතරෙන් මම දැකල තිබෙන වේගවත්ම ඒ වගේම
ගුණාත්මක බවින් යුක්තව උපසිරැසි කරන අය අතරෙන් කෙනෙක් තමයි මචං උඹ….
ඒ වගේම ඉක්මණින්ම 400 වැනි 500 වැනි කඩ ඉමුත් පසුකරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව මචං….
ඒ වගේම 350 වැනි උපසිරැසියටත් හදවතින්ම සුබ පැතුම් සහෝ….
උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ….
thanks sub ekata…meke webrip ekata sub dennako..good luck..
Tnx bro
good luck
Congratulations
TQ
thank you
Thanxs bn . Uba me apita karanne loku udawwak
350 කඩ ඉම පසු කළ ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම් සහෝ…!!!
හොරෙන්ම සබ අරගෙන ෆිල්ම් එක බැලුවට
උබට සුභ පැතුවේ නැති උනොත් ඒක බයිස්කෝප් එකට කරන අගෞරවයක්,
මොකද සයිටෙ සෑහෙන බරක් කරට අරගෙන යන සුපිරි වැඩ්ඩෙක් තමයි උබ මචෝ,
350 ක් කියන්නේ ඉතින් සෙල්ලම් නෑ,
ඔතනට කොච්චර නම් කාලය මහන්සිය කැප කරලා ඇතිද,
මගෙන් 350 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්,
400 ට ඉක්මණට යමු එහෙනම් 🙂
ජය!!!
Thanks bro suba
sub ekata thanks mchan
ela
ස්තුතියි සහෝ . Good luck !
Thanks
thx bro
තෑන්ක්ස් බ්‍රෝ සබ් එක දුන්නට
web rip sub eka denna please….
සුපිරි බ්රෝ….
web rip update eka denna…
උපසිරැසියට බොහෝම ස්තුතියි
350 වැනි උපසිරසියට සුභ පැතුම්
Tnx bro sub ekata…..
Thanks brola okkotama mama hama film ekatama oyalage sub gannawa.thanks
උපසිරැසියට තෑන්ක්සල හැබැයි තමන්ගේ උපසිරැසි කවුන්ට් එක ගැන විතරක් නොහිතා උපසිරැසියි පිලුමත් එක්ක ගැලපෙනවද නැද්ද කියලා බලලා උපසිරැසියෙ ගණාත්මක බවත් බලනවනම් හොදයි.
Thanks ……………………good luck ………………….suba pathum 350 kadaimata………………………..the exorcist season 02,colony season 03, sinhala sub denna …………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
ස්තූතියි. සුබපැතුම්……..
WEBRip.x264 sub please
thank
congratzz bro……
Thanks bro sub ekata.obata jayen jaya pathanawa.
Thank bro
සුබපැතුම් සහෝදරයා 🙂
බොහොම ස්තූතියි !
Thanks
නියමයි සහෝ තෑන්ක්ස්……
ela
patta thanks
ජයෙන් ජය වේවා
jaya wewaa!
Elam aiya tnx
elama brother…adambarai uba gana…digatama karagena yanna & thanks for this subtitle…
thanks…..
thnx bro
suba pathum saho…..niyamai asawen hitiye….balanna….thanks…jaya wewa !
තැන්ක්ස් සහෝ ජයවේවා!❤
thanks bro!! jaya wewa
Ela…
සුබපැතුම් සහෝ 350වෙනි උපසිරැසියට
350 aaa?? congratz sahooo.jaya wewa.
thank you and congratulations..!!!
Thanx bro….
~හදවතින්ම සුබ පතනව නිලා 350 වෙනි උපසිරැසියට~
හැමෝම කියලා තියෙනවා වගේ සයිට් එකේ ඉන්න වේගවත් වගේම ගුණාත්මකව උපසිරැසි කරන උපසිරැසිකරුවෙක් තමයි උබ ඉතිං. අවසාන කඩයිම වෙයි කිව්වට උබ කොහොමත් කරගෙන යන ටික බැලුවාම වැඩි කල් නොගිහින් 400 වදිනවා. ඉතිං අමාරුවෙන් උනත් කාල වේලාව සකසගෙන දිගටම මේ කර්තව්‍යය කරගෙන යන්න ලැබේවායි පතනවා!!
ජයෙන් ජය මචෝ!!
~හදවතින්ම සුබ පතනව නිලා 350 වෙනි කඩයිමට.~
හැමෝම කියලා තියෙනවා වගේ සයිට් එකේ ඉන්න වේගවත් වගේම ගුණාත්මකව උපසිරැසි කරන උපසිරැසිකරුවෙක් තමයි උබ ඉතිං. අවසාන කඩයිම වෙයි කිව්වට උබ කොහොමත් කරගෙන යන ටික බැලුවාම වැඩි කල් නොගිහින් 400 වදිනවා. ඉතිං අමාරුවෙන් උනත් කාල වේලාව සකසගෙන දිගටම මේ කර්තව්‍යය කරගෙන යන්න ලැබේවායි පතනවා!!
ජයෙන් ජය මචෝ!!
suba patum saho. tawa ediriyatath sub karagena yanna labewa.
great work dude
350 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුභපැතුම් නිලෝ….
ආය ඉතින් කියන්න දෙයක් නෑ. බයිස්කෝප් එකේ ටී.වී සීරිස් ටික ඇදන් යන සුපිරි චරිතයක් තමයි ඉතින්.
උඹේ සබ් වලින් සෑහෙන ෆිල්ම් වගේම සීරීස් එහෙමත් බලලා තියේ..
මෙතනින් නොනැවතී දිගටම සබ් දෙමු ආ… 😛
පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබට ජය!
350+ කඩයිමට සුභපැතුම් මචෝ
සෑහෙන්න අමාරුවෙන් පත්තුවෙන ටියුබ් ලයිට් එකක් උනාට සබක් කරන්න ගත්තම නම් ඉතිං ආයේ අමාරුවෙන් පත්තු වේවි තියෙන්නේ නැහැ
සෙනිකවම වැඩේ අවුලවලා දානවා
සයිට් එකේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් වෙන්නෙත් ඉතිං සයිට් එක වෙනුවෙන් තියෙන උනන්දුව සහ කැපවීම නිසාම තමා
ඒ වගේම කරන කියන අනෙක් වැඩ ටිකත් උනන්දු වෙලා කරගෙන හොඳ අනාගතයක් හදාගන්න පාර කපාගන්න ඉඩ ප්‍රස්ථාව ලැබේවා කියලත් පතන්න කැමතියි මේ වෙලාවේ
මොකද උඹල වගේ උන්ට වරදින්නේ නැහැ
එහෙනම් මචං මෙහෙමම හෙමින් හෙමින් 500 වෙනකම්වත් යන්න ලැබේවා
ජයෙන් ජය වේවා 😀
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Thanks for sub
Thank you
Niyamai saho thawa sab karanna sakthiya dairiya labewa.
350 wani sub akata unusum suba patum saho
madu ayye Thanx suba dunnata awa gaman ….tnq tnq .. digatama karan yan jaya
තවත් සබ් මැෂිමක්.. තවත් දවසක්.. තවත් කඩඉමක්..
350 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පැතුම් වේවා මඩුක අයියා..
Pacific Rim: Uprising ෆිලුමෙන් 300 ගැහුව අද ඊයෙ වගේ මතකයි..
අවසාන කඩඉම් ගැන නම් කතා කරන්න එපා..
තව මාසෙකින් දෙකකින් 400ත් ගහමු..
මේ ෆිලුම නම් බ්ලූරේ කොපියකින් බැලිය යුතු චිත්‍රපටියක්.
උපසිරැසියට ස්තුති වේවා මඩුක අයියා..!
ජයම වේවා..!
Digatamakaragena yan. Subapathum
උපසිරසියට ස්තූතියි ඒ වගේම සුබපැතුම්
Sub ekata thanks.
උණුසුම් සුබ පැතුම් මධුකප්‍රිය සහෝ. බයිස්කෝප් එකේ සබ් මැෂිම 🙂 🙂 ආයේ මොන අන්තිම කඩ ඉමද? මේ ගැම්මට 400 ත් ගහගෙන යමු. අලුත් ජොබත් එක්ක අමාරු වුණාට, ඉස්සරහට ඒකට විදි හදාගන්න හැටි කියන්නත් දෙයක් නෙවෙයි. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
Thanks bro…
තවත අගයන්න ඕනම පොරක් තමා…
ජයම වේවා අයියේ..ඒවගේම මේ ගමන නතරකරන්නත් එපා..
350ට හදවත්න්ම සුබපතනව අයියේ…………..
ela aiya thanks
ma dana biscope ekata sambandawe wasara 5k pmana atheethayata diwayai.
mema sewwa anargaya
mata kisida upasirasayk kala nohaka
subapathum
Obata suba pathum
Ela saho thanx
Elamaaa suba pethumm 400 ta yamuuu
Thanks a lott
welldone…Hat off respect bro…great work & lot of thanks…MADHUKA saho…wish u’r great future…
නියමයි…සබ් එකට තැන්ක්ස්….
350 වෙනි උපසිරසියට සුබ පැතුම්!
හෙමින් හෙමින් 400ත් ගහලා 500ත් ගහමු….
Thanks .. niyamai.. jaya wewa
thanks for the sub
350 ට සුභ පැතුම් සහෝ, බොහොමත්ම ස්තූතියි උපසිරැසිය ට, ජය!!!
350 weni upasisrsiyata suba pathum sahodryaaaa……
350 සුභම සුභ පැතුම් සහෝ ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා..!
350 වන උපසිරැසි නිර්මාණයට සුබපැතුම් සහෝ …….
ජයවේවා ……..
350 wEni sub ekata suba pathum jaya wewa”””..
350 වෙනි උපසිරැසියට සුභ පැතුම්!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
350 ta suba pathum saho… digatama sub denna nidu nirogi suwa lebewa…
theruwan saranai
Congratulations !!! Thanks Brother
350 වෙනි කඩයිමට සුබ පැතුම්
අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සයිට් එකේ වැඩිම රූපවාහිනී කතාමාලාවන් ටිකක් ඇදගෙන යන එකම කෙනා විදිහට සයිට් එකට ලැබුන සම්පතක් කිව්වොත් වඩා නිවැරදියි. තමන්ට දුන්නු වගකීමක් කවදාවත් මග නොඅරින සහ වෙලාවට තමන්ගේ යුතුකම ඉෂ්ඨ කරන තවත් සුපිරි උපසිරැසිකරුවෙක් කිව්වොත් වඩා නිවැරදියි. 400 වැඩි ඈතක නැහැ. ඒකත් ඉක්මණින්ම සමරන්න ලැබේවි. එහෙනම් ජය වේවා නිලා මල්ලි !!
Thanks brother..
350 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සුබ පැතුම් නිලෝ සුබ පැතුම්..350ට සුබ පැතුම්..සයිටෙන් සැට් වෙච්ච තවත් එළකිරි බොක්කෙ ෆිට් එකක් තමයි ඉතිං..ආය ඉතිම් අමුත්තුවෙන් කියන්න අවශ්‍ය නෑ උඹ මොන වගේ වැඩ්ඩෙක්ද කියල මේ වෙනකොටත් හැමෝමම දන්නව..උඹත් ඒක ඔප්පු කරල තියනව කඩයිම් එකකින් නෙවේ දෙකකින් නෙවේ මේ වෙනකොට හතකින්ම..ලේසි වික්‍රමයක් නෙවේ ඉතිම් රස්සාවත් කරගෙන දරු මල්ලොත් හත් අට දෙනෙක්ම බලාගෙන හෑ..වෙලාවකට හිතෙනව මූ රොබෝ කෙනෙක්ද කියලත්…
එහෙමනං ඉතිං මෙච්චර කාලයක් කරං ගියා වගේම ඉස්සරහටත් මේ හැමදෙයක්ම ලස්සනට බැලන්ස් කරගෙන මේ වගේ තවත් අන්තිම කඩයිම් කීපයක්ම පැනගෙන හෑ..
ඉඳල හිටල තාප්පයක් ගාවට ගිහිං පුටෝවක් ගහන්නත් ඉඩ හසර ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..ජය වේවා !!
Film eka parana ewa tharan gathiyak ne. eeth sub ekata thanks!!
Thanz saho
Congratz brooooo. Thanks for your hard works…
niyamai niyamai 350******* subapathum jayen jayama wewa…
අඩෝ මෙන්න ටියුබ් 350* ගහල.. 😀 මුගෙ හැමදේම ටියුබ් වුණාට සබ් නම් ටියුබ් නෑ එකෙන්ම. පට්ට ස්පීඩ්. 400 ගහමු සනිකව. ජය වේවා මිත්‍රයා..
අම්මෝ එළ එළ …………ජය වේවා………..ස්තූතියි
හම්මට. පට්ට ඈ
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
සුභ පැතුම් නිලුපුල් 🙂
Thanks for the sub
Thanks Bro.
සුබ පැතුම් සහෝ. ඔහොම ගිහින් රොයිලි අයියගේ රෙකෝඩ් එකටත් අභියෝග කරන්න හැකිවේවා යි පතනවා.
Thank you and congratulations bro…!!! keep it up..
Thank you so much. all the best Bro.
jaya wewwa””””
Thanks for the sub….
congrats bro…. දිගටම සබ් කරමු…. සුබ අනගතයක්…..
thanks. subapathum
thanks yalu
ela brooo mage suba pathum
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
300 ට සුබ පැතුම්. සිංහල උපසිරැසි ලබා දුන්නාට බහෝම ස්තුතියි.
Aasama film walata ,tv srs walata sinhala sub diila apita fun ekak denawata godaak thanx saho…
400 weni sub ekath ikmanta karanna puluwan wenna wish karanawa..congratulations…..!!!!!!!!!!
Congrats on 350 bro
නියමයි සහෝ .සුබපැතුම් … ජය වේවා
paharaaa keeep upp broo
jaya wewaaaaaaaaaaaaaaa……………..
congratulations bro…………….
හම්මෝ නිලුපුල් මල්ලි.. 350ටත් ඇවිත් නේද? ටියුබ් ලයිට් වුනාට මොකෝ, සුපිරි වේගෙකින්, ගුණාත්මක බවත් රැක ගෙන උපසිරැසි කරන්න පුලුවන් කියලා ඔයා ඔප්පු කරලා ඉවරයි. 400 වෙනි උපසිරැසියත් බොහොම ඉක්මනින්ම දකින්න ලැබෙයි කියලා මට විශ්වාසයක් තියනවා. එතකොට ඉතින් කාටද ආඩම්බර! එහෙමනම්, 350 වෙනි සිංහල උපසිරැසියට හදවතින්ම සුබ පැතුම් එක් කරනවා. ජය වේවා!
thnx Bro
ELa
ela
thanx saho,..!
Thnax saho..digtama sub danna..suba pathum..
thnq
sub ekata tnx brooo sub eka enakan balan hitiye
wish you all the best
Congratulations 350th sub ekata..
Godak sthuthi bro sub ekata. Me awrudde apu superima movie ekak..
congratulation macho…….jayawewa……!
Congratulations නිලා, හොර ගෙඩියා වගේ ඉදලා කොයන්නේවත් නැතුව 350 ගහලා නේද. ඊලග කඩයිමට මීටත් වඩා ඉකමනට යන්න ඕනී හාද. නැත්තම් තරහම තරහයි. බායී…..
Thank You
thnx bro issarahatath me wage karagena yanna gl
Good luck 350 sub ekata ,thank you, jaya wewa..!
thanks bro..
patta bro
එලම බ්‍රෝ ,සුබ පතනවා
350 Sub eakata thanx
350 Sub eakata subapathun
Elama…..
fatta bro
thank you for subtitles. I would like to congratulation for your hard work the achievement to complete 350 subtitles are not the easy way without spending time .do not stop and keep going forward
good luck
Thank you
tnx for the sub
Sub ekata thanx
Thanks bro
suba pethum saho 350ta, thawa thawath upasirasa karanna shakti dhayrya lebena kiyala mn prarthana karanawa…
upasirasiyata wagema madukapriya sahotath suba pethum.
thanks….350 ta subapathum
suba pathum sahodraya niyama wedak… mn godak oya sub krpu ewa balala thiynwa ft shao….wish krnwa 400 ikmanin krnna pulwan wenna kiyla…
ආ සුභ පැතුම…සහෝ………………
✌️✌️✌️✌️
350වන උපසිරසට සුබ පැතුම්, තව උපසිරසි ගොඩ ගොඩාක් කිරීමට දිරිය වාසනාව ලැබේවා!
ෆට්ට ෆිල්ම් එක සබ් එක එන්න කලින් බැලුව.ආයෙ සබ් එක ආවට පස්සෙත් බැලුව.ඒත් එපා වෙන්නෙ නෑ…අනිත් predator eewath ekka baladdi සෑහෙන ලොකු වෙනසක් තියේ..ප්‍රඩේටර් ඩයල් එකත් ආතල් දෙනව.කොමඩිම තමා ගොඩක් තියෙන්නෙ.
350 subapethum digatama sub karanna jaya wewa
THANKS…………….
350 TA SUBA PETUM………….!!!!!!!!!!!!!!!
Thenks aiya, congratulations
කඩයිමට සුභ පැතුම් සහෝ….
බොහෝම ස්තූතියි උපසිරැසියට….
දිගටම වැඩේ කරන් ගිහින් 400ත් ගහමු..
ජය වේවා….!!! 😀
බොහොම තුති අයියේ සබ් එකට… 350 වැනි සබ් එකට සහ කඩයිමට හදවතින්ම සුබ පතනව.. ඊලග කඩයිමත් ඉක්මනින්ම ගහන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථානා කරනව. එහෙනම් ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්න කියලා සුභ පතනව… ජය….
පලමු උපසිරැසියට හදවතින්ම සුබ පතනවා.
දිගටම සබ් අරන් එන්න අපිට
කෝ අපිව මතක් කරලා නෑ නේහ්
350 කඩඉමට මගේ උනුසුම් සුබපැතුම් සහෝ.සෑහෙන අමාරු ගමනක් ඒක ලේසි නැහැ.ඒ වගේම මේක අවසාන උපසිරැසිය කරලා අපිව් අනාත කරන්නෙපා..ඒක ගොඩක් ලොකු පාඩුවක් අපි කාටත්ම.ඕනම එපියක් උබ දාන පරක්කුවෙන් අපිට උපසිරැසීය ගේනවානේ.ඒවට ගොඩාක් ස්ස්
ගොඩාක් ස්තූතියි සහෝ.අපිත් එක්කදිගටම ඉමු..ජය වේවා..
350 vana sub ekata suba pathum.. kauru monava kiuvath baiscope eke set eka me karana wede godak vatinava
keep it up.. thanks for subtitile
සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
350 වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුභ පතනවා
400 වෙනි සබත් හැකි ඉක්මනින් ගහමු
ජය වේවා
congratulations maduka bro 350 sub kadaimata lesi nene 400ta ikmanata yanna lebewa. hebei bluray update eka enakan innawa filuma balanna mewage ekak bluray nethiwa balana eka aparadayak ikmaninma update ekath lebei kiyala balaporoththu wenawa anyway thanx sub ekata
නිලා ඉතිං ඉස්සර ඉදන්ම හෝ ගාලා සබ දෙන හිත හොද එකානේ.
තමුන් අකමැති වුනත් සමහර කතා කොහොමහරි පරිවර්ථනය කරලා බලන අය වෙනුවෙන්ම දෙන වෙන
කවුරුවත් මේ සයිට් එකේ මම දන්න තරමින් නෑ. එහෙම බැලුවාම ඉතිං තමුන්ගේ රුචිකත්වය හමුවේ වුනත්
නොසැලී ඉදිරියට යන උපසිරැසිකරුවෙක් තමා අපේ නිලුපුලා.
ඉතිං 350 ගැහුවා වගේ 400 උපසිරැසි හවුලට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
බොහෝම ඉක්මනට ඒ හවුලටත් එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඉතිං සැරටම මේ විදියට දිගටම උපසිරැසි කරන්න තවදුරටත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්
350ට ජය ප්‍රාර්ථනා කරනවා.
ආයු -බෝ -වේවා !!!
සුපිරි මල් හතයි
350 වෙනි සබ් එකට සුබ පැතුම් සුභ ලේසි උනාට සෑහෙන අමාරු කඩඉමක් ජය
350 වෙනි කඩඉමට මගේ උණුසුම් සුබ පැතුම් සහෝ.
කරන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.
ජයෙන් ජය.
නියමයි සහෝ .සුබපැතුම් … ජය වේවා
Thanx yaluwa sub ekata hmadamt sub karanna direct link ekat ikmanata danna plz
good luck bro. thanks sub ekata.
jaya weva.
350 ට සුභ පැතුම් නිලූ….
මෙතනින් නොනැවතී ඉදිරියට යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා..
බ්ලුරේ එකක් ආවාහම තමා හැබැයි බලන්නෙ
thzz sub ekta
කඩයිමට සුබ පැතුම් සහෝ.මේ චිත්‍රපටයට සබ් දානකම් හිටියෙ. සුබපැතුම් !
bohoma bohoma thanks. subapethum
bohoma bohoma thanks subapethum
bohoma bohoma thanks
thanks bro maga bln hitiya
thenks machoo pandara baladdi torrent avith tibuna den baladdi sub avilla balath iwarai adarema balatha thiyenne
350 වෙනි උපසිරසට හදවතින්ම සුභ පැතුම් සහෝ…අවුරුදු 3ක වගේ කෙටි කාලයක් ඇතුලත ලොකු ගමනක් ඇවිත් තියෙනවා. ඒ වගේම බයිස්කෝප් අඩවියේ හොදම,වේගවත්ම උපසිරස කරුවන්ගෙන් කෙනෙක් තමා මධුකප්‍රිය කියන්නේ..මේක අවසාන කඩඉම වෙන්න එපා කියන එකයි අපේ ප්‍රාර්ථනාව. හොදම කට්ටිය මේ වැඩෙන් ඉවත් වෙනවා කියන්නේ රසිකයෝ වෙන අපිටයි ලොකුම පාඩුව. ඒක නිසා ඉඩක් ලැබෙන වෙලාවට හරි උපසිරසයක් කරන්න සහෝ. ඉදිරිය වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි…ජය වේවා..!
(BR එකක් ආව ගමන් මේ ෆිලුමත් බලමු)
ela macho…..
thanks මචෝ
මේක දානකන් හිටියේ මචෝ…සුභ පැතුම් සහෝ..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…
නියමයි… ස්තුතියි..
සුභපැතුම් ඉක්මණටම 400 ට ලගාවෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා..
ela…!!! thank you for sub…
Thanks..