අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S07 : E04] Sinhala Subtitles | අරමුණ උදෙසා නොසැලී.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 49 votes.
Please wait...

ඔන්න එහෙමනම් අරන් ආවා ඇරෝ හත්වන කතාමාලාවේ හතරවන කොටස.. සමාවෙන්න ඕන සතියක්ම පමා උනාට. හරි එහෙනම් පමා වෙලා තියෙන වෙලාවේ වැඩි බයිලා නැතුව කතාව ගැන කෙටියෙන් කියන්නම්.

ගිය සතියේ අපි දැක්කා ඔලිවර් සෑහෙන්න වෙහෙස මහන්සි උනා ඩීමන්ව හම්බවෙන්න. හැබැයි ඉතින් බ්රි්ක් තමන්ගේ පොරොන්දුව ඒ විදිහට රැක්කේ නෑ. හැබැයි කොහොමහරි ඔලිවර් බ්රි්ක්ගෙන් අහගත්තා ඩීමන් ඉන්න තැන. හැබැයි ඉතින් ඩීමන්ව හම්බවෙන්න ඔලිවර්ට දෙවැනි මට්ටමට යන්න වෙනවා.. ඒ කියන්නේ මීට වඩා ප්රිචණ්ඩ වෙන්න වෙනවා කියන එක. ඉතින් අවසානයේ ඔලිවර් හිරගෙදර ආරක්ෂකයන්ට පහරදීලා ඒ අවස්ථාව උදා කරගන්නට සමත් වෙනවා. ඔය අස්සේ ෆෙලිසිටි සමන්දා වොට්සන් එක්ක ඩියැස්ව අල්ලගන්න කියලා කපටි උපායක් කළා. හැබැයි ඉතින් ඒ වැඩේ හරිගියෙත් නෑ. හැබැයි ඉතින් කොහොමහරි රෙනේ සයිලන්සර්ව අල්ලාගන්න සමත් වෙනවා. ඔන්න අද විලියම් සහ රෝයි දෙන්නා ස්ටාර්සිටිවලට එනවා. මෙයාලා ස්ටාර් සිටිවලට එන කොට ස්ටාර් සිටි සපුරාම උඩු යටිකුරු වෙලා ගිහිල්ලා.  ග්ලේඩ්ස් නගරයේ සමස්ත බලය අල්ලගෙන. පොලිසිය වැඩ කරන්නෙත් ග්ලේඩ්ස්වලට.

එහෙමනම් මේ ඇති. දැන් කට්ටිය කතාව බලලත් ඇත්තේ නේද? හොදා එහෙමනම් මං යනවා. ඔබ සැමට ජය.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

72 thoughts on “Arrow [S07 : E04] Sinhala Subtitles | අරමුණ උදෙසා නොසැලී.. [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks ………………

    Reply
  • Udara Damith Dissanayaka

    elas

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…!

    Reply
  • Shehan putha

    thanks sahodaraya !

    Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!……………….

    Reply
  • elamaa bro…enakan balan htye sub eka ….thanks a lot…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Maleeshani

    Thanks for sub…

    Reply
  • Madushanka

    Thanks bro.
    Me season eka anik 5, 6 ta wada supiriyi wage. Puluwan widihata digatama sub denna.

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සබ් එක එනකම් හිටියේ…
    දිගටම සබ් දෙමු….

    Reply
  • tinushalakindu

    sub eke parakku unata kamak na broo…kohomahari denewane……good luck

    Reply
  • Isuru Bandara 318

    පරක්කු උනාට කමක් නෑ .. සබ් එකට ස්තූතියි.. ඊලග එපිසෝඩ් එකේ සබ් එක ඉක්ම්නට දෙන්න .. එපිසෝඩ් එක ආව ගමන්ම…

    Reply
    • tinushalakindu

      sub eke parakku unata kamak na broo…kohomahari denewane……good luck

      Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro suba anakan hitiye.

    Reply
  • Sahan Sulakkhana

    sub ekta thanks

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • පිස්සුද බොල. සබ් නැතුව බලනවද අපි..

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

    Reply
  • sameeradananjaya

    thanks machan,ela

    Reply
  • Thank you bro…!!!

    Reply
  • irukesara

    thanks brother i wait for
    this

    Reply
  • Lahiru Kekulandara

    sub ekata thanks.

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි…………… ජයවේවා……..!!!!!!!!!!!!!!!

    Reply
  • Thanks machan……..jayawewa……!

    Reply
  • Ayesh Prashan

    Thank You. Parakku Unata Kisima Aulak Nae.Puluwan Welawakata Suba Denna

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Pavanwijesooriya

    Jayen jaya saho

    Reply
  • ravidu ishan

    සබ් එකට ස්තුතියි සහෝ

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….

    Reply
  • Priyankaharshana

    Thank you machan

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • imesh anjana

    Tnq bro sub ekata

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    Reply
  • එපිය බෑවට තාම බැලුවේ නෑ සබ එනකම්.ආදරෙයි බයිස්කෝප් ..

    Reply
  • Thanks bro Haunting hill house eke ethuru sub tikath ikmanta denna.

    Reply
  • Haunting hill house eke ethuru sub tikatath iknmanta denna.

    Reply
  • Dilshan Sanka

    Thanks bokkah sub ekta!!!!

    Reply
  • Uvindu Dilshan

    Thankx bro sub ekata

    Reply
  • Denis Maneesha

    Thanks bro sub ekata

    Reply
  • Eranda Malith 2.0

    තෑන්ක්ස් මචන්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *