Watch Trailer

The Protector 2 (Tom Yum Goong 2) (2013) Sinhala Subtitles | ඇතෙක් වෙනුවෙන් දිවි පරදුවට.. [සිංහල උපසිරැසි සමඟ]

පළමු වතාවට මම හින්දි සහ ඉංග්‍රීසි බාශා දෙකෙන් පිට චිත්‍රපටයකට උපසිරැසි ගැන්වීමක් කළා. හැබැයි ඒක එසේ මෙසේ ලෙහෙසි පහසු එකක් නම් නෙමෙයි. මේක තායිලන්ත චිත්‍රපටයක්. හැමෝම දන්නවා ඇතිනේ ටෝනි ජා ගැන. දක්ෂ තායි සටන් ශිල්පියෙක් තවත් දන්නේ නැතිනම් මතකද මෙන්න මේ චිත්‍රපටි කියලා බලන්න. Ong-Bak (2003) Ong-Bak 2(…

tom yum goong 2

පළමු වතාවට මම හින්දි සහ ඉංග්‍රීසි බාශා දෙකෙන් පිට චිත්‍රපටයකට උපසිරැසි ගැන්වීමක් කළා. හැබැයි ඒක එසේ මෙසේ ලෙහෙසි පහසු එකක් නම් නෙමෙයි. මේක තායිලන්ත චිත්‍රපටයක්. හැමෝම දන්නවා ඇතිනේ ටෝනි ජා ගැන. දක්ෂ තායි සටන් ශිල්පියෙක් තවත් දන්නේ නැතිනම් මතකද මෙන්න මේ චිත්‍රපටි කියලා බලන්න.

මේ කියපු චිත්‍රපට වල ප්‍රධාන සටන් ශිල්පියා තමයි ටෝනි ජා කියන්නේ. ඒ වගේම ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වන Fast & Furious හී මීළඟ කොටස හෙවත් හත්වැන්නේදීත් මොහුව දැක ගන්න හැකි වේවි. මේ පුද්ගලයා තායිලන්තයේ බැංකොක් වලට 400Km ක් දුර සූරීන් නමැති ඉතාමත් ගැමි ප්‍රදේශයක ගොවි පවුලකින් පැවත එන්නෙක්. බෘස් ලී සහ ජැකී චෑන් වැනි සටන් ශිල්පීන් අනුගමනය කරමින් සටන් කලාව ප්‍රගුණ කල මොහු අද ලෝකයේ සිටින ජනප්‍රිය සහ දක්ෂ සටන් චිත්‍රපට නළුවෙක් වී හමාරයි. ඉතින් දැන් නළුවා ගැන කිව්වා ඇති මොකද මෙයා ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් එයා අද ඉපදුන කෙනෙක් වෙන්න ඕනේ. 😉

මේ චිත්‍රපටයේ පළමු වැන්න 2005දි තිරගත උනේ. ඒ කතාව සම්බන්ධ කරගෙන මේ චිත්‍රපටයත් නිර්මාණය වී තිබෙන්නේ. කලින් කතාවේ මෙහි ප්‍රධාන නළුවා වන ටෝනි රඟ දැක්වුයේ “කාම්” නමැති ඇත්ගොව්වෙක්ගේ චරිතය. ඇත්තටම ඔහු ඒ ඇතුන් තමන්ගේ සහෝදරයෝ වගේ රැක බලා ගත්තා. තායිලන්තය කියන්නේ ඇත්දළ දඩයම සරුවට කෙරීගෙන යන රටක්. ඉතින් එහි ගොදුරක් උනා කලින් කොටසේ මේ කාම් රැකබලා ගත් ඇතා සහ ඇයගේ පැටියා. ඔහුගෙන් පැහැරගත් ඇතුන් බේරගන්න ඔහු ඔස්ට්‍රේලියාව බලා පිටත් උනා. එහිදී සියලුම බාධක ජය අරන් නැවත ඒ ඇත්පැටියා තායිලන්තයට රැගෙන ආවා.  අද කතාව ඒ ඇත්පැටියා සම්බන්ධවයි. වැඩේ කියන්නේ මේ සැරෙත් කාම්ගේ ඇතා පැහැරගැන්නවා. ඒ වෙනත් පරමාර්ථයකට. එකක් මේ ඇත්පැටියා සහ අනෙක කාම් කලින් ඕස්ට්‍රේලියාවේ කරපු පෙරළිය. ඉතින් මෙන්න ඔයාලට බාරයි කාම්ට මෙවර කවුරු සමඟ හැප්පෙන්න වෙයිද කියලා බලන්න. අමතක වෙනවා තව පොඩ්ඩෙන්. මේ චිත්‍රපටය තුල එක සටනක් තියෙනවා විනාඩි 12 කට වැඩිය දිගයි. එහෙනම් ඒකත් බලලා ආයෙත් මේ වගේම හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

11,326 downloadsDownload Tom-Yum-Goong-2-20132.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

11,326 downloadsDownload Subtitles44 KB

99 comments

  1. harsha

    ade pattama film akak deela ela

  2. asiri

    thanks sahota

  3. chamath cafe

    මේක නම් සුපිරිම ෆිල්ම් එකක් හොදේ මේකේ මුල් එකටත් සබ් දෙමු නේ

  4. එරංග

    එල මචං දැම්ම බාන්න දැම්ම

  5. isuru

    patta pathuru

  6. achintha

    Supiri baoskope ekak....jaya veva

  7. udara

    digatama denna hoda awa jaya

  8. Bunny

    අඩේ පට්ට! තැංකු වේවා!!

  9. yasas

    thanks hasantha bro

  10. isuru samarasinghe

    ela bro

  11. tharanga

    ජයම වේවා සහෝ හොද කොපි එනකම්ම උන්නේ

  12. danika

    thxz :D

  13. nipuna prasad

    sub walata bohoma pin machan

  14. ccnp

    Thanks

  15. jana

    subs for thz

  16. rusuru | රුසිරු

    ජය වේවා!!!!! සහෝ

  17. yasas

    gr8 bro

  18. කැළුම්

    බොහොම තුති සහෝට

  19. harsha

    thanks

  20. Amila

    බොහොම තුති සහෝට මේ කරන කාර්යයට

  21. geeth

    mey thiyenne satan film akak deela

  22. jack

    පට්ට සහෝ. ස්තුතියි සබ් එකට

  23. was

    ෂා මේක නම් දැන්ම අරගන බලනව ජය

  24. Nishantha

    ජයම වේවා

  25. pathum

    ස්තුතියි

  26. dilan

    maxxama film akak meyka

  27. Nuwan

    txxxxx saho

  28. shann

    බොහෝ තුති!

  29. Nilanka

    thanks hasantha saho.ela ela meka trailer eka baluwa maxxa aaaa.

  30. sanjeewa

    Supiri film1k bro....brrip1k enne kawadda?????????

  31. LAKSHAN

    thanksssssssssssssssssssssssss

  32. malinga

    ade me link eka kohevath nene ban, me site eke vitarane thiyenne, patta patta

  33. tharindu

    Faffa sahoooo........meka denakann unneeeee.,.,thankss sahoo sub ekatahhh....danma bavaa...

  34. nalaka

    niyamai hasa gini parakne deela thiyenne.patta ..aaa..thanks..jaya wewa...

  35. Sanjaya

    Thanks Saho..... Meka anakan Mm Balan Hitiye.

  36. ශාන් විමුක්ති [විමා]

    හසත් ඉදලා ඉදලම බස්සන්නේ එළකිරි මෙව්වා නොවැ
    කොහොමෙයි නොබලා ඉන්නේ ඉතින්
    බොහොම ස්තුතියි හසෝ උපසිරට
    ජයෙන් ජය.
    නරකද උපසිරසි නොදුන් දෙකටත් උපසිරසි කෙරෙව්වොත් ?

  37. ගයාන් රූකාන්ත

    ජය වේවා සහෝ ඔන්න ගත්තා සබට තුති !

  38. zeva

    ඔයාට බොහොම ස්තුතියි මේ උපසිරසි ලබා දුන්නාට... ඔයාගේ ඉදිරි ගමනට මගෙන් සුබ පැතුම් ඉදිරියීදිත් මෙවැනිම කටුතු කරන්නට ඔයාට ශක්තිය ලැබේවා.

  39. Ruchi

    Menna balanawanam film.Thanks Machan

  40. nuwan rajapaksha

    thanks machan..........elakiri..

  41. හර්ෂ ලහිරු

    ස්තුතියි හසන්ත සහො

  42. LaSa MaRLeY

    "Tony Ja"කියන්නේ සුපිරිම සටන් නළුවෙක් තමයි,අනිවා බෑමක් තියෙන්නේ,බොහෝම ස්තූතියි #හසන්ත වික්‍රමරත්න# සහෝ මේ බයිස්කෝප් එකට,ජයවේවා!

  43. ANJANA

    thanks..maru kathawa.

  44. lakmal

    thanks macho....

  45. kesara

    thank you bro!jaya wewa!

  46. me

    Thanks

  47. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි...........

  48. danushka

    thanks saho,,,,

  49. shalana

    Thanks saho....

  50. dinidu madushanka

    ela ela thanks bro jaya wewa

Load more comments