අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

The Punisher (2004) | දඬුවම්කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 16 votes.
Please wait...

The Punisher (2004)

කොහොමද යාළුවනේ. ඔන්න මම තවත් අලුත් සබ් එකක් සමඟ පරණ ෆිල්ම් එකක් අරන් ආවා. පරණයි කීවට ඒතරම්ම පරණ නැහැ. මේකත් මාවල් විශ්වයේ තවත් ෆිල්ම් එකක්. මේ ගැන මුල්ම ඔත්තුව දැනගන්න ලැබුනේ තිසර නියෝ සහෝගෙන්. ඊටපස්සේ ඉතිං වැඩේ බාරඅරන් ටික කාලයක් ගතඋණත් ඉවරකරගන්න පුළුවන් උනේ අද තමයි.

මේකේ iMDb අගය 6.5ක් වෙනවා. අනිත් මාවල් ෆිල්ම් වලට වඩා අගය  ටිකක් අඩු උණාට මේකත් සුපිරිම ගනයේ කතාවක්. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Jonathan Hensleigh. අපි කවුරුත් දන්න ජුමන්ජි ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා.  Thomas Jane, John Travolta, Samantha Mathis වගේ අය රඟපෑමෙන් දායක වෙනවා. ඉතිං වැඩිපුර විස්තර නැතිවම අපි කතාව පැත්තට හැරෙමු. 

ෆ්‍රෑන්ක් කාසල් කියන්නේ නියෝජිතයෙක්. ඔහු වෙස්වලාගත් මෙහෙයුම්වල යෙදෙනවා. මේ මෙහෙයුමක් නිසා හොවාඩ් සේන්ට් කියන පතාල නායකයාගේ පුතා මියයනවා. මේ මෙහෙයුමෙන් පස්සේ ෆ්‍රෑන්ක් කාසල් විශ්‍රාම අරන් තමන්ගේ පවුලේ අයත් එක්ක නැවත එකතු වෙනවා. ඒත් තමාගේ පුතාගේ ඝාතනයට පළිගන්න හිතන හොවාඩ් සේන්ට්, ෆ්‍රෑන්ක් කාසල් සමඟ මුලුපවුලම ඝාතනය කරනවා. ඉතිං මේ සිදුවීමත් එක්ක තමයි දඬුවම් කරන්නා ඉපදෙන්නේ. එහෙනම් ඉතිං කතාව බලලා කමෙන්ටුවක් එහෙමත් දාගෙන යන්නකෝ. මාවල් ෆිල්ම්ස් වලට වහවැටිලා ඉන්න අය ඉතිං අනිවා බලන්න කියලා ආරාධනා කරනවා.

එහෙනම්. තවත් චිත්‍රපටියකින් නැවත හමුවනතුරු සැමට ජය.

The Punisher (2004) on IMDb

 

 

[button link=”http://goo.gl/Xc8ZZy” type=”icon”  “center” newwindow=”yes”] 900 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

3BAF7A51BCA8AC1E5CD6EE3CD63BEB16634905D8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

50 thoughts on “The Punisher (2004) | දඬුවම්කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]

  • Thisara Prabhath Senarathne

    Thanks sis.. ❤️

    Reply
  • සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • sub ekata thankz mac..

    Reply
  • Farmchemie_Roshan

    Thanks for sub.good luck !!!

    Reply
  • Vimukthi2001

    පනිෂර් film දෙකක් තියෙනවයි කියල දැනගත්තෙ දනුයි ඔන්න ඉතින් ඒ වෙලාවෙම මං baiscopelk එකට ගොඩ වුණා මොකද ඉතින් අපේ වැඩ්ඩො ටික මේ වගෙ එකක් අතරින්නෙ නැනෙ.sub එකට බොහෝම ස්තුතියි.

    Reply
  • chinthaka_priyadrshana

    Thank u very much…………..

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..
    ඉදිරියට තවත් සබ් ගේන්න..
    සුබ පැතුම්…

    Reply
  • හොද ෆිල්ම් එකක්. සබ් දුන්නට ස්තූති

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේක නැතුව Marvel ෆිල්ම් අතර හිස්තැනක් තිබුන 2ත් ලැබුනම Marvel movies collection එකක් වෙයි

    Reply
  • දැන් තමයි Marvel films අතර තිබුන හිස්තැන් පිරුනෙ මේකෙ දෙවනි ෆිල්ම් එකත් දෙන්න. සබට තුති

    Reply
  • මාත් මේක දෙනකම් තමයි බලාගෙන හිටියෙ තැන්ක්ස්

    Reply
  • Tharindu Madhushan

    Tnx sis sub ekata..!

    Reply
  • Tharindu Madhushan

    Tnx sis sub ekata..!

    Reply
  • ගයන බුද්ධිම

    ගෑල්ලමෙක් සබක් දානවා දැකපු දෙවෙනි පාර………………….බාගෙනම බලන්න ඕනි ……………….එල අක්කේ

    Reply
  • අදිත ප්‍රවීන්

    නියමයි අක්කේ !
    කලින් බලලා තියනවා .
    ඔන්න ආයේ පාරක් සබත් එක්ක බලනවා .
    බොහොම තුති සබට !

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • අනේ බොහොම ස්තුතියි! ඒක පාරක් මේක ටීවී එකේ බලනකොට කරන්ට් ගියා. ඉතින් බාගයක් විතර වගේ තමා බැලුවේ. බොහොම ස්තුතියි සබැ එක්කම ගෙනාවට. එහෙනං බාගත්තා!
    (අර punisher warzone කියන්නේ මේකේ දෙවැනි කොටසද? ඒකත් දෙනවැයි?)

    Reply
  • Kamal Arjuna

    ස්තුතියි සහෝදරි ඔයාගේ උත්සාහය ට …………….

    Reply
  • නලින්

    ස්තුතියි සු‍රෙනි!

    මෙක බලපු මැක්සා කථාවක්..

    ජය වේවා!

    Reply

  • නියමයි
    කලින් බලල තිබුනත් සබ එක්ක ආපහු බලනවා…
    😛
    උපසිරැසියට තුති සුරේනි අක්කේ…… 🙂
    පුලුවන්නම් දෙවෙනි ෆිල්ම් එකටත් සබ දෙමු
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • thnkz 4 the sub…..
    keep it up…

    Reply
  • “චූටී මල්ලි”

    මේකත් බලයිද කියන එක ශුවර් නෑ
    එල වැඩක්
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • නියමයි අක්කේ.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • Buddhi J Amarakoon

    Good luck sis…

    Reply
  • KP Muthukumarana

    Ela Ela….
    Supiri Filumak Wage….
    Marvels Nam Aniwa Baanawa…..

    Good Work Sis….
    Keep It Up &
    Thanks For Subs….

    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • KP Muthukumarana

    Ela Ela….
    Supiri Filumak Wage….
    Marvels Nam Aniwa Baanawa…..

    Good Work Sis….
    Keep It Up &
    Thanks For Subs….

    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • the great job. Thank you

    Reply
  • Saman Prasad ( බ්ලැක් පැන්තර් )

    මේ…. එහෙනම් මේකේ දෙවනි එකත් දෙමු නේද අක්කේ… 😉
    උපසිරසියට බොහොම ස්තූතියි…!!!
    එල…

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • thisura hirushan

    onna eheam oyage mahansiyata palaveni cment1 magen saho.digatama sub karagena yanna kiyala mm suba pathanava oyata.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *