ඔන්න එහෙනම් හයවැනි කොටස බාර උනේ මට.ඇත්තටම මටම නෙමේ සුදීර අයිය කරන්න හිටියෙ.එයා තමයි මට මේක කරන්න බාර දුන්නෙ.ඉතින් මේ අවස්තාවේදී එයාට ස්තූති වන්ත වෙනවා මාවත් සම්බන්ධ කරගත්තට.හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු, පහුගිය කොටසේදී පනිශර් ගනර්ව හොයාගෙන යනව මොකද එයාගෙ පවුලෙ ඝාතනයට තව සම්බන්ධ අයගෙ විස්තර දැනගන්න…

ඔන්න එහෙනම් හයවැනි කොටස බාර උනේ මට.ඇත්තටම මටම නෙමේ සුදීර අයිය කරන්න හිටියෙ.එයා තමයි මට මේක කරන්න බාර දුන්නෙ.ඉතින් මේ අවස්තාවේදී එයාට ස්තූති වන්ත වෙනවා මාවත් සම්බන්ධ කරගත්තට.හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු,
පහුගිය කොටසේදී පනිශර් ගනර්ව හොයාගෙන යනව මොකද එයාගෙ පවුලෙ ඝාතනයට තව සම්බන්ධ අයගෙ විස්තර දැනගන්න හැබැයි ඉතින් වෙන්නෙ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සමග සටන් වදින්න මේකෙදී දෙන්නටම හුගක් තුවාල වෙනවා අවසානවන්ත විදියට ගනර්ට මැරෙන්න සිද්ධ වෙනව හැබැයි ඉතින් රේවනුත් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි මක්‍රෝ ඇවිත් එයාව අරගෙන යනව.ඒවගේම ඩීනාට ආරංචියක් ලැබෙනවා වෙඩි හුවමාරුවක් සිද්ධ වෙච්ච සිද්ධියක් ගැන ඉතින් මෙයා ඒ ගැන වැඩිදුර පරීක්ෂණ කරල හොයාගනවා රේවන්(පනිශර්) තවමත් ජීවතුන් අතර වග.ඩීනාට තවත් තොරතුරු අවශ්‍ය වෙන නිසා ඔහු ළගින්ම හිටපු බිලීට මේ ගැන කියනව.ඉතින් අපි බලමු බිලීට තමන්ගෙ හොදම යහලුවාව හමබ්වෙයිද කියල.
හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
19,900 downloadsDownload Marvels-The-Punisher-S01E06.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
55 comments
Lasith
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...ජය!
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Nipun Dilshan
thnks brother sub ekt
Priyadarshana
බලාගෙන හිටියේ එල.මොකක්ද යාලු font එක??
charith
tnx bn sub ekata
S.K.Ruchiranga
thzz broo ithuru tikath ikmta demuu
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
නවින් නිසල්
මෙතෙක් කල් සබ් එක කරපු හැමෝටම ස්තුතියි..
D.Chamara
bohoma sthuthi sahoooo
Buddi
Thanks......
kp
mokak da bn me font eka ,boddak hadala apahu uplod karahan koo
charith
machan sub awlne bn font eka awl wage hadapanko bn
Tharindu
thanx
but
font eka hewwa peyak withartma net eke. harigiye ne machoo.. :'(LSM HUSKAA
බොහොම ස්තූතියි සහෝ……
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය වේවාPasindu
bro great job!!!!!
but font inst working!! plz try to fix it!
tyViraj
sub ekata thanks saho.. jaya wewa!!
Kalana
Thanks bro. Patta
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gayan
Font eka mokakda ban ? penne nane
Sakun Sankalpa
supirima bn...anith tikak ikmanta denna brooo...ela
Bobby
Thank you very much
භාෂිත් උඩවත්ත
thx
tharindu gunarathna
thanks
Nadeesha Sahan
Font is not work. Please fix it bro. Thanks.
kp
Sub eka note pad eken open karala meka paste karapan udin
2
00:00:14,827 --> 00:00:34,860
{\pos(310,19)}{\k48}w{\k48}w{\k48}w{\k48}.{\k48}b{\k48}a{\k48}i{\k48}s{\k48}c{\k48}o{\k48}p{\k48}e{\k48}l{\k48}k{\k48}.{\k48}c{\k48}o{\k48}m{\k48}සසික
වැඩේ හරි
ajith
thanks bro
Oshadha Sudaraka
thanks wade goda
Ruwan
Machn e07 sub eka diyanko bn..iwasillak na bn denakan...
Hashan
mcn font eka pennane na bn.plz fix
Nipuna
Dan meke comment karapu anith ayage Sub wada da ban... ape witharada wada natte? mokakda ban E7 ekath awith meka fix karala na eth..
manoj
sira mcn weda ne meka
Amila Mudalige
Sub ekta Thanks saho
Tharaka Lahiru
tnq
Tiran
thank you..
Dilum Prasad
Vachana gana oita vada salakilimath venna bro.
අර කෙල්ල ඌ, උබ කියන ඒවා පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ. අනික හොදට බලපන් කතාකරන්නේ ඒ අර්ථයෙන්ද කියලා. සබ් එකේ නම් ගොඩක් අඩුපාඩු තිබ්බා.Lakshan
Thanks bro.
manoj
sub eka weda nane
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamal
wda nane font eka
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Tharangani
thanx
Naveen Rangana
උපසිරැයට බොහෝම ස්තුතියි......................
chathurabro2018
thanks machan sub ekata.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
MAALnath
Thanks ..................good luck ........................
Madhawab
Thank you!!!
gihan
font eka mokadda bro
Anonymous
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️
Shaggy
Thank you very much
Anonymous
Thanx
Akila Dilhara
Thanks Brother ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Ela bro