අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනකදිල්ෂාන් සචින්තබලන්නසිංහල උපසිරැසි

The Punisher [S01: E11] Sinhala Subtitles | පාවාදුන් මිතුදමට එරෙහිව! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 42 votes.
Please wait...

හරි එහෙනම් මම මේ අරගෙන ආවේ මාවල් පනිෂර් කතාමාලාවේ 11 වෙනි කොටස, මුලින්ම අශාන් විමුක්ති අයියට ස්තූති කරන්න ඕනි, මේ වගේ වටින කතාමාලාවකට මාවත් එකතු කරගත්ත එකට, ඉතින් දැන් කතාමාලාවේ අවසානය ලංවෙලා නිසා  කට්ටියට ඉවසිල්ලක් නැතිවනේ ඇත්තේ. ඒක නිසා වැඩි විස්තර ඕනි නැහැ, කතාව පැත්තට යමු.

ඉතින් කලින් කොටසෙදි වුනේ මොනවද කියලා මතක ඇතිනේ, කලින් කොටසෙදි රූසෝ ෆ්රෑන්ක්ට වෙඩි තියනවා, ඉතින් ඉස්සර ඉදන්ම රූසෝ තමයි ෆ්රූන්ක්ගේ හොදම යාළුවා, කොහොම හරි රූසෝගේ මාධ්‍යය ප්‍රකාශයත් එක්ක පනිෂර් ගැන මුළු ලෝකයම දැනගන්නවා ඒක නිසා  ෆ්රෑන්ක් ඉස්සර වෙන්න කලින් රූසෝ රෝව්ලින්ස් එක්ක එතු වෙලා ඩේවිඩ්ගේ නෝනා, සාරවයි පුතා සැක්වයි පැහැරගෙන යනවා, එත් කොහොම හරි එයාලගේ දුව ලියෝ ගේ ඇතුලේ හැංගිලා බේරෙනවා, සාරගේ ෆෝන් එකේ තියන ෆ්රෑන්ගේ දුරකථන අංකේ ට්‍රැක් කරලා රෝව්ලින්ස් ෆ්රෑන්ක්ලා ඉන්න තැන හොයාගන්නවා, ඊට පස්ඒසේ ෆ්රෑන්ක්ව මරණ්න රූසොගේ සෙබලු යවනවා, ඉතින් ඒ ගැන කලින්ම දැනගන්න ෆ්රෑන්ක් ඩේවිඩ්ව එයාගේ දුව ලියෝ අරන් එන්න යවලා, රූසොගේ කට්ටිය එනකල් බිම් මහලට වෙලා හැංගිලා ඉන්නවා, එයාලා ආවට පස්සේ එකා ගානේ හැම කෙනෙක්වම මරලා දානවා, ඊට පස්සේ රූසොට කතාකරනවා, ඉතින් මෙතනදි රූසෝ ළමයවයි සාරවයි ඕනිනම් එයාටත් ඒ වෙනුවෙන් දෙයක් ඕනි කියනවා, එහෙනම් ඒ දේ මොකක්ද ෆ්රෑන්ක් කොහොමද ඩේවිඩ්ගේ පවුල බේරගන්නේ කියලා ඔයාලම බලන්න

තව දුරටත් කියන්න තියෙන්නේෙ මේ යන විදිහට ඊලග කොටසින් ලොකු යුද්ධයක් පටන් ගනියිවගේ, එහෙනම් මට මේකට උපසිරසි නිර්මාණය කිරීමට හුගක්ම උදව් කරපු රවිදු රුක්ෂාන් මලයටත්, කොච්චර වැඩ තිබුනත් නෑ බෑ නොකියා  කියපු ගමන් වැරදි අඩුපාඩු ටික බලලා හදලා දුන්න අනුරූද්ධ ලියෝ සහෝදරයටත් ස්තූති කරණ ගමන් මම යනවා හැමෝටම බුදු සරණයි!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/09/Dilshan-Sachintha.gif[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

47 thoughts on “The Punisher [S01: E11] Sinhala Subtitles | පාවාදුන් මිතුදමට එරෙහිව! [සිංහල උපසිරැසි සමඟ]

  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

    Reply
  • Thanks …………………….good luck ……………………

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • සබ් එකට ස්තුතී.ජයේන් ජය වෙවා සහෝ

    Reply
  • supiri bro!. thaank you

    Reply
  • Dushan Tharuka

    Thanks…..Jaya wewa!!!

    Reply
  • sub tika gaththa malli….Ty.Gdk Pin…..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you very much for the sab

    Reply
  • macho 12/13 wala sub danne kawadda ikmanata diyoooooo

    Reply
  • තාම ඉති‍රි එපි දෙකට සබ් වැටිලා නෑ නේ මචෝ ..කොහොමෞනත් සබ් වලට ඉස්කෝතුයි

    Reply
  • ගොඩ ස්තූතී 😀
    ඊලඟ දෙක දාන්න කියහන්කො බං අගේ කර කර ඉන්නෙ නැතුව :/

    Reply
  • anik 2th dila damukow kollane..altoth nthuwa inne 😀

    Reply
  • machan meke anith sub tika denna puluwannam loku deyak bn.api hamathe yakuuuuuuu inne 😀

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    තව කොටස් දෙකයි…..

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • LSM HUSKAA

    ado rath wela tiyenne bn ithuru 2t ikmnta plzzzzzzz

    Reply
  • bohoma sthuthi sahoooo jaya….

    Reply
  • LSM HUSKAA

    උපසිරැයට බොහෝම ස්තුතියි,ජය!

    Reply
  • තැන්ක්ස් මස්‌සිනා.මච් ලව් (නංගිට)

    Reply
  • Ammo tq sahola.mm hituwa aya den netuwa eti kyl.

    Reply
  • Kaushan Herath

    මුළු සීරිස් එකම බාගෙන ඉන්නේ සබ හම්බෙනකන්.අනිත් ටිකටත් ඉක්මනට දෙන්න.එනිවේ තෑන්ක්ස්

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

    Reply
  • sub 1ta sthuthi saho…….
    jaya wewa…

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • thenks sub ekata
    ඉතුරු කොටස් 2ත් අදම දෙනවද සිරාවට

    Reply
  • Sub eka waradi machan Episode 12 sub eka dila tiyanne

    Reply
  • thankz. arrow 1ta sub dennako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *