MENU

AllFeatured Articlesඅමුතුයිතීරණය ඔබේවර්ගීකරණය නොකළළමයින්ට

The Secret of Moonacre (2008) | සඳ කුමරිය එක්ක රහස් හොයමුද?

Rating: 8.0/10. From 40 votes.
Please wait...

එක්තරා පළාතක ඉන්නවා රදළ පවුල් 2ක්. මේ එකකට එකක් දෙවෙනි වෙන්න කැමති නෑ. මේ දෙකෙන් එකක ඉන්නවා සඳ කුමරිය ලෙස හැඳින්වෙන කුමාරිකාවක්. එයා කොයි තරම් සොබාදහමට සමීපද කියනවානම් එයාගේ මේ හොඳ හදවත ගැන දැනගන්න සොබාදහම එයාට සඳ මුතු කැට ලබාදෙනවා තෑග්ගක් හැටියට. මේ මුතුවල තියෙනවා බලයක්, ඒ තමා ඒවා අතට ගන්න අයගේ හදවතේ තියෙන නපුරු සිතුවිලි ඉබේටම එළිවෙනවා.

ඉතිං මේ කුමරිය හිතන්නේ මේ සඳ මුතු යහපත් දේවලට යොදාගන්න වුණත්, එයාගෙ තාත්තට සහ පෙම්වතාට ඕනෙ කරන්නේ මේ බලයෙන් ඒ ප්‍රදේශය තමන්ට නතු කරගන්න. මේ අයගේ අදහස් එළිවුණාම කුමරිය සඳ නිම්නයට ශාපයක් කරනවා. මේ ශාපය හරවන්න පුලුවන් සැබෑ සඳ කුමරියකටම පමණයි. ඉතිං ශාපය කළ දිනයේ සිට පන්සීයවෙනි අවුරුද්දේ සඳ පෑයුවහම මේ සඳ නිම්නයට විනාශය ළඟා වෙනවා. ඉතිං මේ 500 වෙනි සඳ පායන්න තියෙන්නේ තව බොහොම කෙටි කාලයයි.

ඕහ් තව එක දෙයක්, මේ සඳ කුමරියට තෑගි ලැබෙන්නේ සඳ මුතු විතරක් නෙමෙයි. තවත් විශේෂ තැගි 2ක් ලැබෙනවා. ඒත් ශාපයෙන් පස්සේ මේ සඳ නිම්නයේ මායා බලය නැතිවෙලා නිසා ඒකත් රහසක්. මේ අයගේ උදව්වත් සඳ කුමරියට ලැබෙනවා. සඳ කුමරියත් එක්ක මේ රහස හොයන්න ඉතිං අපිත් යමු නේද?

ලිපිය – උදා

42 thoughts on “The Secret of Moonacre (2008) | සඳ කුමරිය එක්ක රහස් හොයමුද?

  • Meke sub ada wenakan na bro dan aurudu 13k wage wenawa

    Reply
    • විමා

      කවුරුත් බාරගෙන නම් නැහැ බ්‍රදර් මේකට සබ් කරන්න.

      Reply
  • meke sub ada wenakan na bro

    Reply
  • Shehan danu

    Ane meka download karanne komada?

    Reply
  • Suchi Lochana

    Sub eka kohenda ganne

    Reply
  • HASITHA LAKSHI

    SINHALA SUB DOWNLOAD KARANNE KOHOMADA…

    Reply
  • Pradeep_sameera

    Eka mata download pennanne nane

    Reply
  • ane mekata sinhala sub dennako

    Reply
  • ඇත්තටම හිතට අල්ලලා ගියා.තැන්ක්ස්.

    Reply
  • Lassana story ekak
    thanx

    Reply
  • Mamath Banawa… thanks…!!!!!

    Reply
  • Ela ela Film Eka nam Hodai
    Story Ekath Echara Aulak Ne…

    Thanks Wewa…

    Reply
  • ashan kandy

    උදා saho thnks kiuwa ehenamm

    Reply
  • මාත් බානවා එහෙනම්…. 🙂

    Reply
  • lassana story 1k wage…….
    mamath banna damma………
    thnkz bro………

    Reply
  • හරි ලස්සන කතාවක්….. සිංහල සබ් තිබ්බනම් ෂෝයි… ඒත් කමක් නෑ කතාව ගැන හැදින්වීමක් තියනවානේ…. ගොඩක් ස්තුතියි…..

    Reply
  • Ela Ela Onna Mama Banawa…

    Thanks Wewaaa

    Reply
  • හිතට අල්ලලා යයි වගේ.

    Reply
  • Niyamai.. Onna ehenam apith baanawa. thnx..

    Reply
  • fantacy film ekak nisa ithin aniwaryen balannam wenawa.. thank u very much

    Reply
  • හෙන කාලෙකට පස්සේ බයිස්කෝප් පැත්තේ ආවේ ජය වේවා බයිස්කෝප්!!!

    Reply
  • පේන හැටියට නම් ලස්සන කතාවක් වගේ. අනිවාර්යෙන්ම බලන්න ඕනා.ස්තූතියි උදා සහෝ..

    Reply
  • චින්තක

    thank onna apith banawa….

    Reply
  • Akalanka Yapa

    thnks bro…
    film eka balalama comment ekak dannam

    Reply
  • Tharindudoo

    Thank you thank you,,,,,,

    Resident Evil Afterlife (2010) ehema denna kal gaththa vadi neda,,,

    Reply
  • ela onna saho math baganna damma.ela saho thanks

    Reply
  • onna man ada eka.man film eka banawa elakiri

    Reply
  • lassana kathawak wage,mama banawa. THANX
    ada mamai 1st

    Reply
  • lassana kathawak wage,mama banawa. THANX

    Reply

Leave a Reply to ashan kandy Cancel reply

Your email address will not be published. Required fields are marked *