Watch Trailer

The Shannara Chronicles [S01:E03] with Sinhala Subtitles | එල්ෆ්ස්ටෝන්හි බලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වැනි කොටසත් ඉක්මනටම අරගෙන ආවා.කලින් කොටස්වලට හොද ප්‍රතිචාර ලැබී තිබ්බ නිසා තමා මේක ඉක්මනටම දෙන්න හිතුනේ.හොදයි එහෙමනම් කට්ටිය කලින් එක බලලා ඉන්න ඇත්තේ බොහොම අමාරුවෙන් වෙන්න ඇති මේක දෙනකම්. ඒ නිසා මම කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්කො.මේ කොටසට imdb අගය 9.2ක් ලබාගෙන තියෙනවා. ඔන්න ඉතින් කල…

The Shannara Chronicles TV-1

ඔන්න එහෙනම් තුන්වැනි කොටසත් ඉක්මනටම අරගෙන ආවා.කලින් කොටස්වලට හොද ප්‍රතිචාර ලැබී තිබ්බ නිසා තමා මේක ඉක්මනටම දෙන්න හිතුනේ.හොදයි එහෙමනම් කට්ටිය කලින් එක බලලා ඉන්න ඇත්තේ බොහොම අමාරුවෙන් වෙන්න ඇති මේක දෙනකම්. ඒ නිසා මම කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්කො.මේ කොටසට imdb අගය 9.2ක් ලබාගෙන තියෙනවා.

ඔන්න ඉතින් කලින් අවසන් වුනේ ෆියුරි කෙනෙක් ඇවිත් ඇම්බර්ලිගේ නැන්දාව මරණ තැනින්.ෆියුරිව ඇලනොන් මරලා දානවා.හැබැයි ඇලනොන්ට තුවාල වෙනවා.ඔහු විල්ට කියලා පූජක ගුහාව කියලා තැනකට යනවා.විල් බෙහෙත් හොයන්න යද්දී ඉරේට්‍රියා මේ දෙන්නව අල්ලගන්නවා.අල්ලාගෙන ගමට ගෙනියනවා එල්ෆ්ස්ටෝන්වල රහස් දැනගන්න.එතනටත් ෆියුරි කෙනෙක් එනවා.ඒ නිසාම විල්ට එල්ෆ්ස්ටෝන් පාවිච්චි කරන්න වෙනවා.ඉතින් පස්සේ ඇලනොන් ඇවිත් ඔවුන්ව එතනින් බේරගෙන ආපහු ආර්බලෝන් වෙත යනවා.යමින් ගමන් ඇම්බර්ලි තවත් අමුත්තෙක්ව ගමනට එක්කහු කරගන්නවා.ඉතින් ඇම්බර්ලි හදන්නේ තෝරාගත් පිරිසේ අවසන් සාමාජිකයා විදිහට එල්ක්‍රිස් ඇයව පිළිගන්නවා කියලා පරික්ෂා කරන්න.පරීක්ෂණය සමත් වුනොත් ඇයට බීජය ලැබෙනවා නැතිනම් ඇය මියයනවා.එහෙනම් දැන් මේ කිව්වා වැඩිත් එක්ක.මුළු කතාවම කිව්වද මන්දා?හොදයි එහෙනම් කට්ටිය බාගෙන යන ගමන් වෙනදා වගේම කොමෙන්ටුවක් දාගෙන යන්නකෝ.මීළග කොටහත් මම හැකි උපරිම ඉක්මනින් රැගෙන එන බලාපොරොත්තුව උඩ සමුගන්නවා.ඔබට ජය.

The Last Kingdom (2015) on IMDb

 

 

214 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න

AE23C014A1226CE079657092949080F5F726F50B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,687 downloadsDownload The.Shannara.Chronicles.S01E03.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                         All Episodes                        Next Episode >>

Subtitles

6,687 downloadsDownload Subtitles40 KB

54 comments

  1. dinuka

    godak sthuthi sub ekata. godak lassana kathawak.

  2. රයන් ද සිල්වා

    ස්තුතියි සහො සබ් එකට ඊලග එපියත් ඉක්මනටම දෙමු...
    ජය වෙවා...

  3. udara

    thnx a lot mchn
    mechchra ikmntma sub eka genwata
    jaya wewa mchn

  4. ayesh

    mechchara kalekata balapu supirima tv series ekak. sub ekata thank you

  5. හර්ෂණ

    මෙන්න බානෝ...........

  6. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaaa

  7. Kulanjana Maduranga

    niayamai...denakm unne..menna banawa.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. මලින්ද

    මේකනම් නියම කතාවක් සහෝ එල වැඩක්

  9. Sanjaya

    marama sory akak thank sub akata

  10. Sanjaya

    marama story akak
    thank sub akata

  11. thisal

    tnxxxxx sub ekt

  12. Menuka

    කතාවත් මාරු ඒ වගේම සබ් එකත් මාරු! බොහොම ස්තුතියි මචං ජය වේවා!

  13. Charuka Indunil

    බොහොම ස්තූතියි සබ් එකට. සුපිරි කතාවක්.

  14. me

    Thanks

  15. Madhawa

    thanks saho meka enna ennama supiri wenawa.

  16. වස්සානය

    බෑවෝ... තැන්කිවු ඇ

  17. Lakshan

    Supiri story eka. maru... digatama karagena yanna.. jaya wewa !

  18. La Hiru

    thank youu

  19. dhammika

    නියමයි සහෝ සුපිරියි....

  20. pasindu udara

    patta pata pata.....

  21. rajitha

    Thanks machan .........jayawewa......!

  22. Kanchana Indunil

    Thanx machoooo.... Elazz....ikmanatama anith episode ekath denna...eka enakam api balan innawa...Good Luck...

  23. rajitha sankalpa

    supiri tv series ekak thanks. digatama sub eka demu.

  24. sachintha

    tnx bro sub ekata

  25. Himaru

    thanks

  26. Kavindu

    thaks bn sub ekta
    elzz

  27. Manoj

    මෙකනම් බන් සුප්ප කතාවක්
    තැන්ක්ස් බන් සබ් එක්ට

  28. Kaveen Lahiru

    Thank Bro

  29. Reshan

    Ela...

  30. channa

    THNX MACHO

  31. Uddeepa Rozzer

    thankzz සහෝ

  32. Hope

    Thanks machan..... Uba supiri sup ekak apata dennawata :)

  33. suraweera

    e01,e02,e03 video ai wada karanne naththe?

    1. මධුකප්‍රිය පෙරේරා

      සහෝ බලන player යාවත්කාලීන කිරීමක් කරගන්න.

  34. Sadis M. Kulatunge

    patta kathawa machan! thankuu sub walata

  35. Sajeevi

    Thanks

  36. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Dilshan Kainga

    tnx tnx tnx...

  38. Udamith Damith (b\k )

    ...............thanks...............

  39. kavinda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
    ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ

  40. ishan

    Niyamai macho...

  41. Charuka

    thankooo

  42. nuwa

    ගොඩක් ස්තුතියි.පුලුවන්ම් mb අඩු.mp වගේ එකක් දාන්න පොන් එකෙන් බලන්න.

  43. Samodya Dulshan

    Kung fu panda 3 ekatat sub eka danna broooo....

  44. kumara

    Thanks Bro !!!

  45. LAKSHAN

    බොහොම ස්තූතියි සබ් එකට.

  46. lakshan

    thanks.....machn

  47. Lahiru

    Torrent Wala Seed Na bro puluwannam direct link ekak denna

  48. dulitha hashan

    tnxx sub ekata

  49. sumudu priyankara

    THANK YOU SAHO SUB EKATA

  50. Pathum Aroshana

    &lt;3 &lt;3

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.