ඔන්න එහෙනම් හයවැනි කොටසත් අරගෙන ආවා. මුලින්ම පොඩි දෙයක් කියන්න ඕනේ. සමහරු මගෙන් ඇහුවා ඇයි මේ කතාව දෙන්න පරක්කු වෙන්නේ කියලා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කියන්න තමා මේ හදන්නේ.. කතාව පෙන්වන්නේ අගහරුවාදා රෑ තමා MTV නාලිකාවේ. හැබැයි එහෙ ඒ වෙලාව අපේ ලංකාවෙන් බදාදා උදේ 7.00 ත් 8.00ත් අතර. ඉතින් ඒ වෙලාවට පෙන්නුවම…

ඔන්න එහෙනම් හයවැනි කොටසත් අරගෙන ආවා. මුලින්ම පොඩි දෙයක් කියන්න ඕනේ. සමහරු මගෙන් ඇහුවා ඇයි මේ කතාව දෙන්න පරක්කු වෙන්නේ කියලා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කියන්න තමා මේ හදන්නේ.. කතාව පෙන්වන්නේ අගහරුවාදා රෑ තමා MTV නාලිකාවේ. හැබැයි එහෙ ඒ වෙලාව අපේ ලංකාවෙන් බදාදා උදේ 7.00 ත් 8.00ත් අතර. ඉතින් ඒ වෙලාවට පෙන්නුවම මේකේ නිරවද්‍ය ඉංග්‍රීසි උපසිරසියක් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ හවස් වරුවේ. සමහර වෙලාවට දවල්ම එනවා. සමහරදාට උපසිරසියක් එද්දී රෑ වෙනවා. ඉතින් ඔය නිසා තමා මට මේ කතාව බදාදාම දෙන්න බැරිවෙන්නේ. මටත් ඉතින් වැඩ රාජකාරි තියෙනවා නොවෑ. මම හිතනවා දැන් ප්‍රශ්න තිබුණු අයට ඒ ගැන යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.
හොදයි එහෙනම් අපි බලමු නේද දැන් අද වෙන්නේ කියලා. ආ අර අළුත් යකාගෙන් බේරිලා කට්ටිය ගමන පටන් ගන්නවා. ඇම්බර්ලි කොච්චර හංගන්න හැදුවත් හීනෙනුත් පේන්නේ විල්ව. ආ ඒක මොකටද මෙතනට නේද. ඉතින් දැන් කට්ටිය ඔවුන්ගේ ගමන් මාර්ගය වෙනස් කරලා පයිකොන් නම් බලකොටුවක් හරහා තියෙන පාරකින් යන්න හදන්නේ. මේ කතාව ක්රිස්පින්නම් කියන්නේ සුරංගනා කතාවක් කියලා. ඉතින් බලකොටුව කොහොමෙන්හරි හොයාගත්තම ඒකෙ ඉන්නේ වයසක මනුස්සයෙකුයි පොඩි ගෑනු ළමයෙකුයි. ආ මිනිස්සු කිව්වට ඒ දෙන්නම එල්ෆ්ලා.ඉතින් බලමු නේද මොකෑ වෙන්නේ කියලා.
මේ අතරේ අර විනාශ කළාය කියලා හිතන යක්ෂයාට ආයෙත් පණ එනවා. ඇන්ඩර් කුමාරයා ස්ලාන්ටර් එක්ක ගිය ගමන ගැනත් මතක ඇතිනේ. ස්ලාන්ටර් ඇන්ඩර්ව අන්දලා පැන ගන්නවා. ඒවගේම අද ඇලනොන්ටත් ලොකු ඇබැද්දියක් වෙනවා. හොදයි එහෙනම් මේ ටික ඇති. දැනටත් කතාවම කිව්වද මන්දා.එහෙනම් කට්ටිය බාගෙන යමින් ගමන් කොමෙන්ටුවක් එහෙම දාගෙන යන්නෝ. කලින් කොටසේ කොමෙන්ටු අඩුවීමක් දක්නට ලැබුනා. එහෙනම් නැවත 100 කතාමාලාවෙන් හමුවෙමු. ඔබට ජය!!!
216 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න
85970DC42400085A65ECECFA40E029C1A149BC62313 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න
311229B081429310FB927CAF4FB93814C5A66179 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,085 downloadsDownload The-Shannara-Chronicles-S01E06.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
63 comments
Dulanjalee
Lakitha Yasaswin
Torrent eka denne nane site ekakinwath
Dulanjalee
Also we want 100 soon.thanks! good work!
Isuru
Patta kathawa degatama sub demu
Tharindu Randika
Patta thankz machoo digatama sub aka demu .
Isuru
Niyamai sub eka enakam hitiye. Thanks lot.
kavinda
දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක්සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
බුදු සරණයි! දෙවි පිහිටයි!
camra
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!indika
Ela ela bro...,
Kasun Upeksha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමුSanjaya Jayanath
Ela kollo Thanks...........
King Ruwan
Thanx saho......Budu Saranai...........
ranga
Thank macho, jaya wewa
Udamith Damith (b\k )
ස්තුතියි..................
......................
.....................Walkinpool
Thanks Bro
johnnysand
බොහොම ස්තූතියි සහෝ..ඔබට ජයෙන් ජය..
rajitha
Thanks machan .......jayawewa,......!
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
Sajeevi
Thanks
asan
ඉක්මනටම සිංහල උපසිරැසිය දුන්නට ගොඩක් ස්තුතියි!!!
Haritha Dayanga
thnk saho sub ekata
jayen jayaayesh
Thank You
Menuka
thx thx so much Machn!
Danu
niyamai saho jayawewa
manju
thanks godaaaaaaaaaak kohoma hari mewa dena eka apita godak watinawa................
udara
සබ් එක ගත්තා සහෝ
බොහොම ස්තුත්යිSamodya Dulshan
Thanx brooo...
rajith
thanks saho sabata....
patta kathawa. asawen balanne.
jaya wewaKavindu
tnx bro sub ekata
elzzOnecloudy
අද මන් උබලට කියන්න යන්නේ Unlimited Web Host එකක් ගන්නෙ කොහොමද කියලා..
හරි වැඩේ පටන් ගමු.. Company එක තමයි One Cloudy කියන්නේ. මේකේ $2 ඉදන් Hosting තියෙනවා. උබට ගැලපෙන පැකේජ් එක උබ තෝර ගනින්. වැදගත්ම දේ මේ හැම Host එකකම Unlimited Process තියෙනවා. ඒ කියන්නේ 20ක් 30ක් උබේ Site එකට ආව කියලා Host එක හිටින්නේ නැ. එහෙනම් ගන්න ඕනෙ කස්ටිය මේ Coupon එක Use කරන්න.
Coupon Code: FREE10
ranga
thank you macho
akskshan
දිගටම වැඩේ කරන්න සුභ පතනවා
Kesara Nipun Avishka
Thanks bro..
Leo~Osh
ela..late unata kmk na..godakma late enna epo..
Thanks
The Magicians kiyla kathwak thiye..mn kiwe sereis ekk.kawru hari ekatath subdennko..danata katha 3i awith thiyenneh.Charuka
thank you very much
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ravin
Thanks for the sub
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි සහෝ
4 එපියෙන් පස්සේ තාම බලන්න බැරි උනා
දිගටම ගේන එක වටිනවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !Awantha Shashith
ලොවෙත් නෑ කොල්ලා
එල එලashan
thnx bro...
shantha
thanx macho
achintha
x files 10 එකට සබ් දාන්නකෝ සහෝ
Nuwan
thnx
Hope
Machan baiscope eke inna supirima dial eka uba thamai machan mokada mama asama TV series 2katama sub karanne uba. Ube sub supiri!!!
dinesh madhhushanka
sub eka dunnata thanks
Sanjaya
සබ් එකට බොහොම ස්තුත්යි සහෝ
nuwan
sub download karanna bane... :(
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu Jayashan
Suppa tv show eka bro labena ikmanin sub eka dapan macho
Avishka Iroshan
thanx bro
G@neo
මේ tv series එක පට්ට. Episodes 10යි එන්නෙ ඔක්කොම. සබ් එකට නම් ගොඩක් ගොඩක් ගොඩක් පින්.ඔයගොල්ලන්ට පින් සිද්දවෙන්න තමා මේව තේරෙන්න බලන්නෙ. අද 9 වෙනිදා අලුත් 7 episode එක broadcast කරා මන් හිතන්නෙ. එකත් දෙන්න සහෝ . ජයෙන් ජය !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thank you very much dear!