අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරායුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The Shannara Chronicles [S01:E09] with Sinhala Subtitles | අවසාන පත්‍රය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 12 votes.
Please wait...

The-Shannara-Chronicles-TV-2ඔන්න එහෙනම් අරගෙන ආවා නවවැනි කොටහ..හොදයි එහෙමනම් කෙටියෙන් වගේ බලමු නේද අද මොකද වෙන්නේ කියලා..අදනම් ඇම්බර්ලි විල් ඉරේට්‍රියා බ්ලඩ්ෆයර් හොයාගන්නවා.ඒවගේම මාලිගාවේ බැන්ඩන් පිස්සු නටනවා.අලුතින් පත්වුණ රජතුමාව බලයෙන් පහ කරන්නත් කුමන්ත්‍රණයක් යනවා.අන්තිමේ කොහොමහරි එල්ක්‍රිස්හි අවසන් පත්‍රයත් බිම වැටෙනවා.ඒ කියන්නේ ඩගඩා මෝර් මුළුමනින්ම නිදහස් වෙනවා දහස් ගණනක යක්ෂ සේනාවකුත් සමග.එහෙමනම් කට්ටිය බලලම රසවිදින්නකෝ.බාගෙන යන ගමන් මාවත් අමතක නොකර පොඩ්ඩක් සලකලා යන්න ඕනේ..ලබන සතියේ කොටහෙන් හමුවෙමු.

The Shannara Chronicles on IMDb

 

 

 

[button link=”https://goo.gl/to1SG4″ type=”icon” “center” newwindow=”yes”] 357 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න[/button]

A6EF938A5C133E42DD9571EC8C1DF90BE07820CF
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous  Episode                         All Episodes                        Next Episode >>

54 thoughts on “The Shannara Chronicles [S01:E09] with Sinhala Subtitles | අවසාන පත්‍රය. [සිංහල උපසිරැසි සමඟ]

  • SB Senavirathna

    ඔයාල ඇයි සම්පූර්ණ episode එකම බලලා හරියට sab එක හදන්නෙ නැත්තේ.Seasons 01 කිසිම සබ් එකක් හරියට යන්නෙ නෑ සමහර ඒවල මුල හරියය යනවා මැදට යනකොට සබ් එක හල් අත්තේ යනවා කොච්චර synchronized කරාට හරියන්නෙ නෑ එක තැනක් හැදුවොත් ඊලඟ තැන ආයේ අවුල් වෙනවා.තිත්ත වෙනවා බලන්න ගිහාම.

    Reply
  • Ashan Pramuditha

    Thanks brother…

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!

    Reply
  • හසිත

    එලම සහෝ..ජය වේවා…

    Reply
  • JB Thennakoon

    ස්තූතියි…

    Reply
  • සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    Reply
  • Manura Sathsarindu

    thnx saho sub ekata ela..

    Reply
  • Saho S01:E10 ඉක්මනට දෙන්නකෝ..

    Reply
  • බොහොම ස්තූතියි
    සිංහල උපසිරැසියට!!!

    Reply
  • pattai machan……………..elaaaaaaaaaa

    Reply
  • Udara Damith B\K

    ……………….
    බොහොම ස්තූතියි……..
    ………………

    Reply
  • විමුක්ති සත්සර

    සබට තුති.
    keep up
    good luck!!!!

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • dilshan dila

    thanks appa anakan blan hitiye.me kohoma hari x files tv serius aktath sub 2nna blannako aiye godak loku pinak aiye. !!!

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට!!!

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
  • supiri supiri supiri machan… elaz.. thnx for sub

    Reply
  • ithuru tikath dendoooo

    Reply
  • Nuwan Herath

    @[1: ]@@[1:[0:1: නියමයි.දැන් සබ් දෙයි කියලා බලන් හිටියේ.පුලුවන්ම් 150mb කොපියත් දාන්නකො,ගොඩාක් ස්තුතියි ]

    Reply
  • sub walata bohoma thnks mcn.dugatama sub demu.jaya wewa.

    Reply
  • බොහොම ස්තූතියි!!!

    Reply
  • Thanks brother……..jayawewa……!

    Reply
  • Iwasillak nethuwa hitiye.. Thank lot bro..go ahead

    Reply
  • King Ruwan

    thanx sho….. budu saranai….

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • onna mamath gatta enakan balagena hitiyeee

    Reply
  • kalindu rukshan

    අනිවා අපි බලන් ඉන්නවා thnzzz

    Reply
  • ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..

    Reply
  • hawasa indalama meka uploard karanakal balagena hitiye. thanks a lot.

    Reply
  • shalinda gamage

    thanks bro jaya wewa

    Reply
  • thanks saho sub eakata ..
    100 th ikmanatama aran eanna.
    jaya wewa.

    Reply
  • thanks bro, keep it up!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *