අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරායුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The Shannara Chronicles [S01:E08] with Sinhala Subtitles | යුටෝපියාව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 10 votes.
Please wait...

The-Shannara-Chronicles-TV-2හොදයි එහෙමනම් ඔන්න අරගෙන ආවා අටවැනි කොටසත්.හ්ම්ම් හැබැයි මේ පාරත් ප්‍රමාදයි.මම තරමක් අසනීප වුන නිසා මේකට මගේ මිත්‍රයකුගේත් සහය අරගත්තා.ඒ නිසා තමා මේ වෙලාවට හරි දෙන්න ලැබුනේ..ආ ඒ බයිලා වැඩක් නැහැනේ.එහෙනම් බලමු අද වෙන්නේ මොකද කියල.. ඉරේට්‍රියාව එල්ෆ් දඩයක්කරුවන් අල්ලගත්තනේ.ඉතින් ඔවුන් ඇයව තවත් පිරිසකට අලෙවි කරනවා.මුලදි පේන්නේනම් ඒ පිරිස ඉතාමත් හොද අය වගේ.හැබැයි ඉතින් එහෙමම නැහැ.ඉරේට්‍රියාව හොයාගෙන එන විල්ටයි ඇම්බර්ලිටයි සෙපලෝව මුණ ගැහෙනවා.අන්තිමේ සේපලෝගේ උදව්වෙන් තමා ඉරේට්‍රියා ඉන්න තැන හොයාගන්නේ.ඔය අතරේ ආර්බලෝන්වල කුමාරයා බීගෙන පිස්සු නටනවා අයියයි තාත්තයි මැරුණු දුකට. ඒවගේම ඇලනොන් බැන්ඩන්ට කියනවා තමන්ගෙන් පස්සේ පූජකයෙක් වෙන්න පුහුණු වෙන්න කියලා. එහෙනම් කට්ටිය බාගෙනම බලන්නකෝ.මීට වඩා කිව්වොත් වැඩක් නැහැ නොවෑ.එහෙනම් හෙට 100 කතාමාලාවෙන් හමුවෙන බලාපොරොත්තුව මත මා සමුගන්නවා.බාගෙන යමින් ගමන් අපිටත් සලකන්න ඕනේ.

The Shannara Chronicles on IMDb

 

 

[button link=”https://goo.gl/8v34TI” type=”icon” “center” newwindow=”yes”] 150 MB (480p)කොපිය මෙතනින් බාගන්න[/button]

FFAD7F94BA5283FE5F354AC8E193193C068E6BBC

[button link=”https://goo.gl/gtfF20″ type=”icon” “center” newwindow=”yes”] 410 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න[/button]

A80959BFC43D14029D64A161222334BEFC979A24
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous  Episode                         All Episodes                        Next Episode >>

39 thoughts on “The Shannara Chronicles [S01:E08] with Sinhala Subtitles | යුටෝපියාව. [සිංහල උපසිරැසි සමඟ]

  • Pramukmili

    Thanxxxxxxxx bro……………

    Reply
  • සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    Reply
  • සබට ස්තූතියි සහෝ…

    Reply
  • එල එල සහෝ…..ඔහොම යන්…

    Reply
  • @[1: ]@@[1:[0:1: ගොඩාක් ස්තුතියි.ඒවාගේම 150mb කොපිය දාන්න හැමදාම
    ]]

    Reply
  • ගොඩාක් ස්තුතියි.ඒවාගේම 150mb කොපිය දාන්න හැමදාම

    Reply
  • thnx bro sub 1kta……………

    Reply
  • GET WELL SOON BRO !!!

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Lakshitha

    thnx saho sub 1te 😀

    Reply
  • දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    Reply
  • samodya dulshan

    Niyamai.. hungak asawen blana deyak…… digatama sub denna brooo….

    Reply
  • kalindu rukshan

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    මේක දිගටම කරගෙන යමු ගොඩක් අසාවෙන් බලන එකක් හොදේ කතා කරන්න දෙයක් na පට්ට

    Reply
  • Udamith Damith (b\k )

    ======================
    =======
    ==============================
    ==========
    ගොඩක් ස්තුතියි.
    ======================================
    =========
    ==============================================================

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • meka denakam balan hitiye ban.. ubanam fatta

    Reply
  • Thanks bro……jayawewa…….!

    Reply
  • King Ruwan

    Thanx…………..

    Reply
  • නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    Reply
  • Thank you. Tikak parakku unata mokada top ekata sub eka denawane… Good Luck!!!!

    Reply
  • haiyoo enkm udhe idan bla idya,,hehe 30zprkwt site ekt en athi 🙂 thnkyou so much

    Reply
  • Tharindu Madushanka

    elama thama bro

    Reply
  • හම්මේ දෙවියෙක් නෙමෙයි දේවාලයක්…. සබට තුති සහෝ

    Reply
  • sub ekata thanks saho……….

    Reply
  • සතියක් තිස්සේ එනකම් උන්නේ ගොඩක් පින් වගේම ස්තුතියි…! 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *