Watch Trailer

The Shannara Chronicles [S01:E10] with Sinhala Subtitles | අවසානය යනු යලි ආරම්භයයි. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි මිත්‍රවරුනි ඔන්න එහෙනම් මේ සූදානම The Shannara Chronicles කතාමාලාවේ අවසන් කොටස ඔබ වෙත ගෙන එන්නයි. හ්ම්ම් කට්ටිය බොහොම නොඉවසිල්ලෙන් වෙන්න ඇති මග බලාන උන්නේ. ඒක නිසා වැඩි බයිලා නැතුව කතාව පැත්තට එන්නම්කෝ. අද වෙන්නේ ඩගඩා මෝර් යක්ෂ සේනාවක් එක්ක ආර්බලෝන්වලට පහරදෙන්න එන එක. ඒවගේම තව… හ්ම්ම් නැහැ ඕන…

The-Shannara-Chronicles-TV-3

හොදයි මිත්‍රවරුනි ඔන්න එහෙනම් මේ සූදානම The Shannara Chronicles කතාමාලාවේ අවසන් කොටස ඔබ වෙත ගෙන එන්නයි. හ්ම්ම් කට්ටිය බොහොම නොඉවසිල්ලෙන් වෙන්න ඇති මග බලාන උන්නේ. ඒක නිසා වැඩි බයිලා නැතුව කතාව පැත්තට එන්නම්කෝ. අද වෙන්නේ ඩගඩා මෝර් යක්ෂ සේනාවක් එක්ක ආර්බලෝන්වලට පහරදෙන්න එන එක. ඒවගේම තව… හ්ම්ම් නැහැ ඕනේ නැහැ. අද අවසන් කොටස නිසා මම මොකටද වෙන දේ කියලා කට්ටියගේ කුතුහලේ නැති කරන්නේ. ඒ නිසා බාගෙනම බලන ඒකයි ඇත්තේ😁.

ආ කතාමාලාව අවසන් වෙන ආකාරයට අපිට හිතන්න දේවල් බොහොමයක් ඉතුරු වෙනවා. ඇම්බර්ලි ගැන, බැන්ඩන් ගැන, ඒවගේම ඉරේට්‍රියාට හමුවෙන අමුත්තා ගැන එහෙම. ඒවගේම මේ කතාමාලාවේ දෙවැනි කතාමාලාවක් විකාශය වෙන නිශ්චිත දින වකවානුවක් තවම නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම දෙවැනි කතාමාලාව අපිට දැකගන්න ලැබෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මොකද එහි නිෂ්පාදකවරයෙක් මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා.

“We liked the idea that it was a contained season, following the story of theElfstones, and it has an amazing ending that’s a really bold way to end the season. But, it also opens it up for future seasons. We leave a lot of people in jeopardy.”

ඉතින් මෙහි සදහන් වෙන අන්දමට කතාමාලාව දෙවැනි සමයකට වඩා දුර යන්න පුළුවන්.අපිටත් ඉතින් ඕනේ ඒක වෙන්න තමා. දෙවැනි සමයක් ආවොත් ඒකත් බයිස්කෝප් අඩවියෙන් ඔබට ලබාදෙයි.එහෙමනම් කස්ටිය කතාව බලලා එහෙම ඉදිරිය ගැන ඔයාලට හිතෙන දේවල් කියන්නකෝ බලන්න.එහෙනම් නැවත 100 කතාමාලාවෙන් සිකුරාදා හමුවෙන තුරු මම සමුගන්නවා.

The Shannara Chronicles on IMDb

 

 

 

235 MB (HDTV.x265) කොපිය මෙතනින් බාගන්න

6A553E975DF3A9E7C7770763451F348CCA2DF854

392 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

BE90D9DA4B56B6F1E1D07D0E65E39D037D9F3A3E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,535 downloadsDownload The-Shannara-Chronicles-S01-E10.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                         All Episodes                       Next Season>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

5,535 downloadsDownload Subtitles27 KB

58 comments

  1. isuru

    ade bro patta adama deela sub eka. thank you, thank you. Next season ekatath sub eka demu. obata jaya!!!!!!

    1. lakmal

      menna direct baganna puluwan site ekak tfpdlco.tk

  2. tv pissa

    ela niyamay,tnx

  3. kavinda

    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  4. Charuka Indunil

    Thank you bro

  5. Ravin

    Thanks for the sub

  6. King Ruwan

    thanx.........

  7. Rajitha

    Thanks brother kathawa dunnata. thawath supiri kathawak denda.......jayawewa.....!

  8. asan

    බොහෝම ස්තුතියි!!!

  9. Isuru

    Niyama series eka thanks thawa hoda tv series ekak denna jaya wewa

  10. sahan

    thanks again

  11. Sajeevi

    Thanks

  12. shalinda gamage

    tanks bro jaya wewa

  13. Hope

    Thanks machan....

    Pudumai bn me wage patta series ekak e10 valin iwara karapu eka. Mama hithuwe e20 vath adivi kiyala.
    Patta story eka kohoma unath.

    Ewagema ube sub nam pattai machan. kisi aulak na.
    Digatama me wage tv series walata sub denna machan. Uba thamai mage asama TV series 2katama sub denna.
    Thanks bro.

  14. Hope

    Torrent deleted machan... Can you please update the torrent links?

  15. maduranga

    supiri katawaka awasanaya .........!

  16. ayesh

    aiyoooo duke baha.. eth machan aye enakam innawa... ekenma ubata gdk thnx... ubala nathnm api kohomada mewa balanne? gdk pin machan.. jayen jaya.... thnx a lot

  17. Sachintha Sudaraka

    සුපිරිම කතාවක්.....
    සබ් දුන්නට ස්තුතියි සහෝ.....
    ජය !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. Ayesh

    Great Job
    Thank You..

  19. devinda

    thx bro........

  20. charith ishara

    patta macn thnx qwa

  21. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. shihan

    thanx machan supiri katawak .ela ela

  23. දුමිදු

    නියම කතා මාලාව. මේකේ sub දුන්නට ස්තුතියි මචන්...........

  24. Kasun Upeksha

    සබ් එකට ගොඩක් ස්තුතියි..
    මුල ඉදලා අවසානෙ වෙනකන්ම ලස්සනට සබ් එක දුන්නට ස්තූතියි...
    ජයවේවා !!!!!

  25. me

    Thanks

  26. sameera

    okkoma gatta godak thanks

  27. Sandadi

    අනේ ඇයි movie එකට subtitles add කරලම දෙන්නෙ නැත්තෙ? මෙහෙම හදා ගන්න කොයි තරම් අමාරුද? මට තාම බැරිවුණා ඔයාළගෙන් එක කතාවක් බලන්න. කරුණාකරල movie එකට subtitles add කරල දෙන්න. අනේ plz :(

  28. Mahesh

    Sub ekata thhanx aaaaaaaaaaaaa

  29. randila

    broo link 1k update karapanko downlrd kara ganna be

  30. sisira

    meka baganna bariyo..pls help

  31. Dinesh

    aparade lassana stroi eka.ikmanata iwara una eka thamai aula.
    thankzzz brooo

  32. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Shashika Dilhara

    subtitle walata bohoma sthoothiy

  34. Shashika Dilhara

    ok ochchara amaruda subtitle eka film aka gawin copy karala KMplayer eken play karanna ethakota hari

  35. Kumara

    Thanks Bro !!!

  36. තරිදු තරංග

    2 කතා මාලාවත් ඉක්මනට ඔනේ bro.elas.

  37. Anurudda

    Ela kiri.....niyamaye...... anit tikat ikmanata denna......

  38. dileepa

    thanx a lot

  39. LAKSHAN

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  40. lakshan

    thnx a lot....

  41. කවින්ද බුද්ධික

    තෑන්ක්ස් සහෝ ජය වේවා

  42. Pasindu Malshan

    Thanks Bro.....

  43. හසිත

    බොහොම ස්තූතියි සහෝ...

  44. avishka

    පට්ටම බන්... ඊලග ටිකත් පට්ටම තියෙයි.... ටිකක් දුකයි හැබැයි....

  45. Nuwan

    Thanx Bro........

  46. Nuwan

    Season 2 Awa Sub eka Dennako

  47. isuru

    Thankz bro..season 2 sub denne nadda

  48. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  49. samee

    machn meke season 2 ekat ikmanata sub dennako

  50. charith

    The Shannara Chronicles Season 2 sub eka denne nada apita

Load more comments