අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරායුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The Shannara Chronicles [S02 : E03] with Sinhala Subtitles | ඇලනොන්ව මුදාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 48 votes.
Please wait...

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් තෙවැනි කොටසත්. හරි එහෙමනම් පරක්කුවෙලා තියෙන එකේ අපි බලමුකෝ කතාවේ මොකද වෙලා තියෙන්නේ කියලා.

ගිය සතියේ මතකනේ ක්‍රිම්සන්ලා ඇලනොන්ව අල්ලාගෙන ගියා ග්‍රේමාක් කියලා තැනකට. ඔය අතරේ ඉරේට්‍රියා විල්ව හොයාගන්න පිටත් වෙලා ආවනේ. ඉතින් අද ඉරේට්‍රියා විල්ව හොයාගන්නවා. ඉරේට්‍රියා ටැම්ලින් රැජිණ දීපු දියමන්ති මල්ල ජැක්ස්ට දීලා ජැක්ස්වත් එක්කගෙන තමා විල්ව හොයාගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් ඔන්න විල්, ඉරේට්‍රියා, ජැක්ස් සහ මැරෙත් කණ්ඩායම් ගත වෙනවා ඇලනොන්ව ග්‍රේමාක් කියන තැනෙන් මුදාගන්න.

බලාගෙන ගියහම මේ ග්‍රේමාක් කියලා කියන්නේ ඉන්ද්‍රජාලික ස්වාමියාගේ මාළිගාවට. හම්මේ.. මායාවට අකමැති උන් ඉන්නෙත් මායාකාරයෙක්ගේ ගෙදරමයි බලාන යද්දී. ආ ඔය අතරේ ටැම්ලින්ගේ උපාය මොකක්ද කියලත් දැනගන්න ලැබෙනවා. මෝඩ ඇන්ඩර් රජාව හැමෝම අන්දන පාටයි. කටානියා මැරුණු එකවත් මිනිහා තවම දන්නේ නෑ..

එහෙනම් අපි බලමු විල්, ඉරේට්‍රියා ඇතුළු පිරිසට හැකියාවක් ලැබෙයිද කියලා ක්‍රිම්සන්ලාගෙන් ඇලනොන්ව මුදාගන්න. එහෙමනම් මා සමුගන්නවා යළිත් හමුවෙන තෙක් ඔබ සැමට ජය.

 

The Shannara Chronicles on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

49 thoughts on “The Shannara Chronicles [S02 : E03] with Sinhala Subtitles | ඇලනොන්ව මුදාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

  • Pramukmili

    Thanx bro…………

    Reply
  • ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!

    Reply
  • Dulan randika

    Bro සබ් එක සොයා ගත නොහැක.. කියලා පෙන්නනවා..

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ

    Reply
  • thanks saho….jaya wewa!!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

    Reply
  • Bro සබ් එක සොයා ගත නොහැක.. කියලා පෙන්නනවා..

    Reply
  • Thanks bro…….jayawewa……!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kelum chathuganga abeysekara

    thanks

    Reply
  • Thanks machan…. balagena hitye denakan.

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

    Reply
  • SULAKSHANA MIHIRANGA

    Thank for sub…

    Reply
  • nirodha uthpala

    Maduva vachanayako dunnoth dunnamaine thamai thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …..

    Reply
  • sandaru maxx

    thank you maduka aiye…

    Reply
  • Udara Damith B/K

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට………
    ……….

    Reply
  • KAVINDA GAMAGE

    නියමයි ගුඩ් ලක්
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Ela kollaaaa aula tiyenne legends of tomorrow eke sub eka bara gaththu kena thawa eka dila ne wage eka hari katha wade

    Upasirasirata thanks me wage kalin denawata
    Obata jaya broooooi

    Reply
  • malith nipun

    niyamai ayya all the best thank you

    Reply
  • උදයංග සම්පත්

    නියමයි සහෝදරයා.. ස්තූතියි සබ් එකට.. 😀

    Reply
  • niyamai… kalin wage aaye parakku novi sub eka dhenda…

    Reply
  • නියමයි..සබ් එකට තැන්ක්ස්….
    එනකම් හිටියේ….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *