Watch Trailer

The Smurfs 2 (2013) | සාමුහිකත්වයට කල නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]

මගේ විසිපස් වැනි උපසිරැසි නිර්මාණයක් අරන් බයිස්කෝප් එකට ගොඩ වදින්නයි ඔන්න හදන්නේ. මම ප්‍රථම වතාවට තමයි මේ වගේ ඇනිමේෂන් එකකට උපසිරැසි දෙන්න යොමු උනේ, වෙනසක් තියෙන්නත් එපැයි කියලා තමයි මම මේක කරන්න අපේ විකියා සහෝ ගෙන් බාර ගත්තේ ඔන්න. මොකද ගොඩක් කට්ටිය මේ ෆිල්ම් එකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරලා ත…

the smurfs 2 2013මගේ විසිපස් වැනි උපසිරැසි නිර්මාණයක් අරන් බයිස්කෝප් එකට ගොඩ වදින්නයි ඔන්න හදන්නේ. මම ප්‍රථම වතාවට තමයි මේ වගේ ඇනිමේෂන් එකකට උපසිරැසි දෙන්න යොමු උනේ, වෙනසක් තියෙන්නත් එපැයි කියලා තමයි මම මේක කරන්න අපේ විකියා සහෝ ගෙන් බාර ගත්තේ ඔන්න. මොකද ගොඩක් කට්ටිය මේ ෆිල්ම් එකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුණා.  “රඛිත රණතුංග” මල්ලි උපසිරස  කරා මේ බයිස්කෝප් එකට ඒත් කරලා තිබුනේ ගොඩක් වැරදි තියන ඉංග්‍රීසි උපසිරසකට ඉතින් ඒක දෙන්න බැරි නිසා අයෙත් මුල ඉදන් මට කරන්න උනා , ටිකක් කරගෙන යනකොට තමයි හිතුණේ මේකත් නියම ෆිල්ම් එකක් නොවැ කියලා. මේකේ හොද කොපියක් නම් නිකුත් වෙලා දැනට දවස් කිහිපයක් වෙනවා, Raja Gosnell තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ.. මේකේ පළමු කොටසත් බලලා ඇතිනේ නේ.

මම එහෙනම් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙන්නම්කො. ස්මර්ෆ්ලා කියන්නේ නිල් පාට පොඩි සත්තු ජාතියක්.. පොඩි උනාට එයාලාගේ වැඩ නම් ඉතින් පොඩි නැහැ. එයාලගේ ගම්මානයට ඉන්න ලොකුම සතුරා තමයි ගාගමෙල් කියන්නේ. එයා මේ ස්මර්ෆ්ලව අල්ලලා එයාලගේ සාරය අරගන්නවා, ඒක හරියට මැජික් තෙලක් වගේ එකක්. ඔහු ඒක පාවිච්චි කරලා මැජික් සංදර්ශන පවත් වනවා. ඒ මුළු ලෝකයේම ප්‍රසිද්ධ ප්‍රංශයේ ඔපෙරා නිවහනේ. මෙයාට දිගටම මේ සංදර්ශන පවත්වන් යන්න ඕනේ නිසා ස්මර්ෆ් සාරය හොයා ගන්න වෙනවා. ඒකට මෙයා මේ ගම්මානයට ගිහිල්ලා ස්මර්ෆ්ලව අල්ලා ගන්න ඕනේ, එහෙම නැත්නම් ස්මර්ෆ්ලව හදන්න ඕනේ. මෙයාට ස්මර්ෆ්ලව හදන්න පුළුවන් උනාට නිල් පාට එන්නේ නැහැ හොඳද??

මේ වගේම ස්වභාවික නිල්පාට නැති ස්මර්ෆ් කෙනෙක් මේ ගම්මානයේත් ඉන්නවා එයාට කියන්නේ ස්මර්ෆැටි කියලා, නමුත් එයාව එයාගේ තාත්තා ඇත්ත අය වගේම නිල් කරලා තියෙන්නේ, ඉතිං ගාගමෙල් හිතනවා අන්න ඒ නිල්පාට කරන වට්ටෝරුව හොයා ගත්තොත් එයාගේ වැඩේ හරි කියලා ඔන්න. ඒක නිසා එයා එයාගේ හැක්කස් සහ වෙක්සි කියන ගෝලයෝ දෙන්නගෙන් වෙක්සි ව යවනවා ස්මර්ෆැටිව අල්ලන් එන්න. එයා අල්ලන් එනවා. තව අස්රියෙල් කියලා ගාගමෙල්ට පූස් තඩියෙකුත් ඉන්නවා. එයා නම් හරිම ෂෝක්, නියම ෆන් වැඩ කරනවා. පස්සේ ස්මර්ෆැටිගේ තාත්තයි තවත් ස්මර්ෆ්ලා තුන් දෙනෙකුයි (වැනිටි, ග්රෝන්චි, ක්ලම්සි) ස්මර්ෆැටිව හොයාගෙන එනවා. එයාලා අඳුනන මනුස්ස පවුලක් ඉන්නවා. තාත්තා පැට්ට්‍රික්, අම්මා ග්‍රේස්, පුතා බ්ලු, සීයා තමයි වික්ටර් කියන්නේ ඕන් ඈ.. මුලින්ම මෙයාලා මේ කස්ටියට එකතු වෙලා ස්මර්ෆැටි හොයන වැඩේ පටන් ගන්නවා ඔන්න.

හිතන තරම් වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ, මොකද ගාගමෙල් හරිම කපටියා. එයා ස්මර්ෆැටි ගෙන් වට්ටෝරුව අහගන්න හැම උත්සාහයක්ම යොදනවා. හැක්කස් සහ වෙක්සි මේ සාරය නොමැති නිසා මැරෙන්න යනවා, ඉතිං ස්මර්ෆැටි ගොඩක් සංවේදී කෙනෙක් නිසා දුක හිතිලා හැක්කස් සහ වෙක්සි බේරා ගන්න උදව් වෙනවා, ඉතිං එයාලව බේරා ගන්න ඕනේ වෙන නිසා වට්ටෝරුව ලබාදෙනවා. දැන් මොකක් වෙයිද?? ගාගමෙල්ට කොයිතරම් මායා බලයක් ලැබෙයිද?? ස්මර්ෆැටිව බේරා ගන්න මෙයාලට පුළුවන් වෙයිද?? එහෙනම් බලන්න. බලලා මොනවා හරි ලියලා යන්න, අපි මේ කරන වැඩේ හොඳ නරක පිළිබදව.. එහෙම උනොත් තමයි ඔයාලට මේ වගේ තව නිර්මාණයන් අරන් එන්න හැකියාව ලැබෙන්නේ.. එහෙනම් තව එකක් අරන් එනකම් සමුගන්නම්, හැමෝටම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා…!

The Smurfs 2 (2013) on IMDb

 

 

350 MB කොපිය මෙතනින් බාගන්න 2627bb85dd4f294f8940d5d49e142a08c3193a0b 810 MB කොපිය මෙතනින් බාගන්න a485c1442abe11d1857e762abd5c45400e4ee644 1.7 GB කොපිය මෙතනින් බාගන්න ffabb3cda2aba510d4205f4f1fa74a4c76390346 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,779 downloadsDownload The-Smurfs-2-2013.zip170 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

5,779 downloadsDownload Subtitles170 KB

65 comments

  1. notisamanalaya

    maxaa machan

  2. udara

    supiri bn...thnx buddy

  3. yasas

    pattai meyka denakm unne

  4. siraj

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.

  5. ositha

    loweth na mey thiyenne 1 kai 2 kai dekema subs thiyenawa maru dekama balanna one

  6. තිසර ප්‍රමුදිත

    thnkxx...මේක දෙනකන් බලාගෙන හිටියේ

  7. shann

    ජය වේවා සහෝට සුපිරි ඒවා නේ දෙන්නේ

  8. ranga

    baiscope akata wagema sameera sahaotath jayama wewa!!!

  9. wow

    wow,, maru :D

  10. rusuru | රුසිරු

    දිගටම අලුත් ඒවාම දෙන්න මචං තුති!

  11. ccnp

    Thanks

  12. dilshan

    ela keep it up bro, thanks

  13. yasomal

    loweth na saho pattama patta

  14. thilina

    tnx sahoo...

  15. was

    එලස් මචං මේක දෙනකම් උන්නේ

  16. nipuna prasad

    gindara sameera nam unu unu films denne

  17. Saman Prasad ( Black Cobra )

    thanq thanq thanq thanq...

  18. danika

    ela kollek ne

  19. quik

    thanks

  20. ganidu

    තැන්ක්ස් වේවා!!!

  21. chamath cafe

    මේක ඉල්ලා ඉල්ලා හිටියේ මේ තියෙන්නේ මැක්සා සමීර

  22. venura

    loweth maxxa akak

  23. හර්ෂ ලහිරු

    සමීරයො ආයේ කියන්න දෙයක් නෑ මචෝ කොර ;)

  24. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela sami 2.
    3d nam aaye atharinne na..
    baanna daala me comntuwa danne...
    jaya wewa...

  25. #ChalinduDeshan (කිනා)

    සමීර සිරාවටම උබ දෙන්න ගත්තහම නවත්තන්න බෑ බං.
    මාර දීමක්නේ යකෝ දෙන්නේ.
    එල ඈ... නියමයි.
    සුභ පැතුම්. තව විසිපහයි තියෙන්නේ.
    ඒකත් දෙමු ඊලඟ මාසේ වෙන්න කලියෙන් :D :P
    ජයවේවා.
    චිත්‍රපටිය බාගෙන තිබ්බේ. මොකද මේ පරක්කු කිය කිය බලාන හිටියා බලන්නේ නැතිව :D දැන් ඉතිං උපසිරැසිත් එක්ක බලන්නයි තියෙන්නේ.
    ස්තූතියි.

  26. amilatk

    jayen jaya!!!

  27. panditha sasika

    supirine macho

  28. eranga

    gr8 kollo

  29. ශාන් විමුක්ති [ විමා]

    නියමයි මචෝ
    එහෙමනම් රඛිත මලයටත් වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි හොදේ
    ඉතින් සහෝ ෆිල්ම් එක තියනවා, මෙන්න ඔයාගේ උපසිරස අරගත්තා
    බොහොම ස්තුතියි ඔයාටත්

  30. rock hasi

    ela ela
    patta

  31. “චූටී මල්ලි”

    නෑ බන් එක බලලත් නෑ තාම
    එල එල
    දැන් 2ම බලනවා
    සබට තුති
    ඔබට ජය.....

  32. Sanath Indika

    thx sahoooo

  33. Dhanushka

    thankssssssssssssssss

  34. mudiya / මුදියා

    අපේ සබ් මැෂින් එකෙන් තවත් සුපිරිම එකක්.
    හැමෝම ඉල්ල ඉල්ල හිටපු නිසා මාත් ආසාවෙන් බලාගෙන හිටියෙ.
    පළවෙනි එකනම් බැලුව.
    නියමයි සමීරයෝ.
    ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!

  35. නලින්

    නියමයි සැමි2 වෝ..

    25 ක් ගෙනවා වෙඩි වගේ.. ඉතුරු 25ත් දිලා ඊළග 50ත් මේවගේම සුපිරි වේගයෙන් අරන් එන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා..

    ජය වේවා කොල්ලෝ..

  36. jack

    නියමයි මචන් සුපිරි. බොහෝම ස්තුතියි මචෝ

  37. R.T ප්‍රමෝද්

    අඩේ.. දෙනකම් හිටියෙ,.. ෆට්ට ඈ.. බොහෝම පින්.. ;)

  38. Download Manager

    Thanks Bro

  39. indika

    thnq

  40. Kushen

    Godaaaaaaaaaaaaak thanks machan.sub enakan film eka baluweth na godak thanks machan....thawa thawath sub denna labenna kiyala wish karanwa good luck

  41. shani

    තෑන්ක්ස්

  42. nalaka

    එල පට්ට animation එක තෑන්ක්ස් සහෝ මේකේ සබ එක දුන්නට

  43. sampath

    maru.. maru.. samera brother.. pata pata gala sub danawane..

  44. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  45. සංජය

    පට්ට... මේකෙ දෙනකම් බලාගෙන හිටියෙ... බොහොම ස්තුතියි සමීර සහෝ...

  46. Gayashan

    Thanks. දෙනකම් හිටියේ

  47. චමී

    ‍බොහොම ස්තුතියි සමීර සහෝ. ඒ වගේම බයිස්කෝප් යාළුව‍න්ටත්.. දැන් මූවි එන පරක්කුවට අපට සිංහ‍ලෙන් බලන්න පුලුවන් වෙලා. ඒ හැම දෙයක්ම ඔබලාගේ මහන්සිය නිසයි. ඔබ හැ‍මෝටම බෙහොම ස්තුතියි. බයිස්කෝප් සැමට සදා ජය පතමි.

  48. sp පියමල්

    අප්පා මෙයා 25ත් කරලා,නියමයි ඈ,අපි වෙනුවෙන්නේ,thanks සහෝ

  49. madusanka

    Elaqma thamayi ..godaaaaa..k pin.jaya wewa!!!

  50. Uraj Deemantha

    මුල් ෆිල්ම් එක වගේම පට්ට පතුරු ඈනිමේෂන් එකක් වෙන්න ඕනා ඉතින් මේකත්...... :)

Load more comments