අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනදිත් කරුණාරත්නපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිළමයින්ට

The Snow Queen 3 (2016) AKA Snezhnaya koroleva 3. Ogon i led Sinhala Subtitles | හිම රැජින 3 ගින්දර සහ අයිස් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 36 votes.
Please wait...

ආයෝබෝවන් යාළුවනේ. මම අද ඔයාලට අරන් ආවේ මගේ පලවෙනි උපසිරැසිය. ඉතින් මම මගේ පලවෙනි උපසිරැසිය විදියට අරන් එන්න හිතුවේ Adventure / Animation / Comedy යටතට වැටෙන 2016 දී ආපු Snow Queen 3 ෆිල්ම් එක. මේක අධ්‍යක්‍ෂණය කරල තියෙන්නේ Aleksey Tsitsilin සහ නිෂ්පාදනය කරල තියෙන්නේ Yuri Moskvin සහ Vladimir Nikolaev යන අය. විනාඩි 80 පුරා දිවෙන මේ ෆිල්ම් ඒකට IMDb දර්ශකයේ 5.9 ක rating එකක් හම්බවෙලා තියනවා. දැන් බලමු අපි මේ කතාවේ මොකක්ද වෙන්නේ කියලා.

ගාර්ඩා සහ කායි හිම රැජින පරාද කරාට පස්සේ ඒ දෙන්නට තිබ්බ ලොකුම ප්‍රශ්ණේ තමයි තමන්ගේ දෙමවුපියන් හොයාගන්න එක. ඉතින් ගාර්ඩයි එයාගේ යාළුවොයි යනවා අභියෝග වලින් පිරුණු දුෂ්කර ගමනක්. ඒ අතරේදී එයාලට හම්බවෙනවා රෝලන් කියල කෙනෙක්. එතනදී ගර්ඩයි කායිනුයි රණ්ඩු වෙනවා. ඊට පස්සේ කායි අල්ෆීඩත් එක්ක යනවා. ගර්ඩා රෝලන් එක්ක යනවා. ඔය අතරේදී රෝලන් ගර්ඩාට කියනව ප්‍රාර්තනාවේ පාශානය ගැන. ඉතින් ගර්ඩා හිතන් ඉන්නේ ඒකෙන් එයාට තමන්ගේ දෙමවුපියන්ව ආපහු ගෙන්න පුලුවන් කියලා. ඒත් අන්තිමට ගර්ඩා දැනගන්නවා රෝලන් එයාට කියලා තියන සේරම දේවල් බොරු කියලා. රෝලන්ට ඕන වෙලා තිබුනේ බලය විතරයි මේ කතාව පුරාවටම තියෙන්නේ එයාල මේ පාෂාණය හොයන්න යන දුෂ්කර ගමන. ඉතින් අපි බලමු ඒගොල්ලන්ට ඒ පාෂාණය හොයාගෙන තමන්ගේ දෙමවුපියන්ව ගෙන්නගන්න පුලුවන්ද කියලා?

ඉතින් යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරැසිය හින්ද වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මේ ෆිල්ම් එක බලලා උපසිරැසිය සහ ෆිල්ම් එක ගැන ඔයාලට හිතෙන දේ comment කරන්න. ඒවගේම මට ෆිල්ම් එකට සබ් දාන්න අවස්ථාව ලබා දීපු බයිස්කෝප් සයිට් එකේ හැමදෙනාටම ස්තූතියි. එහෙනම් තවත් sub එකකින් හමුවෙමු. ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2017/12/Nadith-Karunaratne.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදිත් කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-21
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

20 thoughts on “The Snow Queen 3 (2016) AKA Snezhnaya koroleva 3. Ogon i led Sinhala Subtitles | හිම රැජින 3 ගින්දර සහ අයිස් [සිංහල උපසිරසි සමඟ]

  • The snow queen 4 sub ake danwada..

    Reply
  • The snow queen 4sub ake danna.

    Reply
  • The snow queen 4 mirrorilands ake sub ake danawada.

    Reply
  • Dulanya Gunasinghe

    Snow Queen 4 Mirrorlands eke sub eka one

    Reply
  • ⭐⭐⭐⭐⭐⭐⭐ බොහොම ස්තූතියි….

    Reply
  • ntdsameera

    බොහොම ස්තූතියි.දිගටම උපසිරැසි දෙන්න….

    Reply
  • ඔන්න මමත් උපසිරැසිය ගත්තා. ගොඩක් ස්තුතියි.
    ඇනිමේෂන් වලට දිගටම උපසිරැසි දෙන්න.

    Reply
  • thanks brother….!!!

    Reply
  • godak hodai bro.. thanx
    digatama sub demu..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • Thanks මචන්………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thnx Su ekata…meke thawa film 2k tiyenawada?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *