The Spectacular Spider-Man [S02 : E01] Sinhala Subtitles | මිස්ටීරියෝ [සිංහල උපසිරැසි]
ඔන්න ඉතින් අද ආවේ ස්පෙක්ටැකියුලර් ස්පයිඩර්-මෑන් දෙවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ උපසිරැසි අරගෙන. මේක තමයි මාස්ටර් ප්ලෑනර් ස්ටෝරි ආක් එකේ පටන්ගැන්ම. ඒවගේම මේකේදී අපට හම්බ වෙනවා මුල්ම සිනිස්ටර් සික්ස් එකේ හිටපු හතුරෙක්. එයා තමයි මිස්ටීරියෝ.
මිස්ටීරියෝ කියන්නේ ස්පයිඩර්-මෑන්ට හම්බවුණු මුල්ම හතුරන්ගෙන් එක්කෙනෙක්. මෙයාට පුළුවන් එක එක ඒවා බොරුවට මවලා පෙන්වන්න. මෙයා Spider-Man: Far from Home එකෙත් හිටියා මතක ඇති. එයාගේ වැඩ එපිසෝඩ් එකේදී බලාගන්න පුළුවන්. ඉතින් තමන් දකින දේ ඇත්තද බොරුද කියලවත් හිතාගන්න බැරුව ස්පයිඩර්-මෑන් කොහොමද මිස්ටීරියෝව පරද්දන්නේ?
Due to copyright issues, we do not provide any torrent links.
732 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ්එකට Tnx Mchn,,ජය !! ✌️✌️
Sub ekata thanx
බොහොම ස්තුතියි සහෝ නියම වැඩක් ඉතිරි ටිකටත් ඉක්මනින්ම සබ් දෙන්න.
තෑන්ක්ස් සබ් එකට සහෝ