අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සනුප රන්මෙත්ළමයින්ට (TV)ෆැන්ටසි (TV)

The Spectacular Spider-Man [S02 : E01] Sinhala Subtitles | මිස්ටීරියෝ [සිංහල උපසිරැසි]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

ඔන්න ඉතින් අද ආවේ ස්පෙක්ටැකියුලර් ස්පයිඩර්-මෑන් දෙවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ උපසිරැසි අරගෙන. මේක තමයි මාස්ටර් ප්ලෑනර් ස්ටෝරි ආක් එකේ පටන්ගැන්ම. ඒවගේම මේකේදී අපට හම්බ වෙනවා මුල්ම සිනිස්ටර් සික්ස් එකේ හිටපු හතුරෙක්. එයා තමයි මිස්ටීරියෝ.

මිස්ටීරියෝ කියන්නේ ස්පයිඩර්-මෑන්ට හම්බවුණු මුල්ම හතුරන්ගෙන් එක්කෙනෙක්. මෙයාට පුළුවන් එක එක ඒවා බොරුවට මවලා පෙන්වන්න. මෙයා Spider-Man: Far from Home එකෙත් හිටියා මතක ඇති. එයාගේ වැඩ එපිසෝඩ් එකේදී බලාගන්න පුළුවන්. ඉතින් තමන් දකින දේ ඇත්තද බොරුද කියලවත් හිතාගන්න බැරුව ස්පයිඩර්-මෑන් කොහොමද මිස්ටීරියෝව පරද්දන්නේ?

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

5 thoughts on “The Spectacular Spider-Man [S02 : E01] Sinhala Subtitles | මිස්ටීරියෝ [සිංහල උපසිරැසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ravidu ishan

    සබ්එකට Tnx Mchn,,ජය !! ✌️✌️

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි සහෝ නියම වැඩක් ඉතිරි ටිකටත් ඉක්මනින්ම සබ් දෙන්න.

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *