අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඇනිමේෂන්ඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකනවෝදනී තිළිණිපවුලේ සැමටවික්‍රමාන්විතසිංහල උපසිරැසිළමයින්ටෆැන්ටසි

The SpongeBob Movie: Sponge on the Run (2020) Sinhala Subtitles | පොසයිඩන් රජුට විරුද්ධව නැගී සිටීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 38 votes.
Please wait...

මේ ගෙනාවෙ මේ අවුරුද්දෙ නිකුත් වුන SpongeBob 3D චිත්‍රපටයට සිංහල උපසිරසියි. මේකෙ විශේෂත්වය වෙන්නෙ හඬ නළුවන්ට අමතරව ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයන් කීප දෙනෙක්ම රංඟනයෙන් දායක වීමයි. ඒ අතර Keanu Reeves, Snoop Dogg, Danny Trejo ඉන්නවා. IMDb දර්ශකයෙ 6.2 කුත් Rotten Tomatoes වල 70% කුත් දැනට අරන් තියෙනවා. අධ්‍යක්ෂණය කරන්නෙ Tim Hill අධ්‍යක්ෂක වරයා. 

කතාව පැත්තට හැරුනොත් කතාවට පාදක වෙන්නෙ ප්ලැන්ක්ටන්ගෙ නපුරු සැලැස්මක් නිසා දේවල් දුරදිග ගිය විදිය තමයි. මේ වතාවෙ බිකිනි බොටම් වලින් එළියෙ, අතුරුදහන් වුන නගරය ඇට්ලැන්ටික් වලට ස්පොන්ජ්බොබ්ට යන්න සිද්ධ වෙනවා වගේම එසේ මෙසේ නොවෙන කෙනෙක්ටත් මූණ දෙන්න වෙනවා. පොඩි ළමයි ගොඩක්ම බලන නිසා උපසිරසිය ලොකු කුඩා ඕනම වයසක කෙනෙක්ට රසවිඳින්න පුළුවන් විදියටයි අරන් ආවෙ. එහෙනම් උපසිරසිය අරන් චිත්‍රපටිය රසවිඳින්න. සුභ දවසක්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සදහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

24 thoughts on “The SpongeBob Movie: Sponge on the Run (2020) Sinhala Subtitles | පොසයිඩන් රජුට විරුද්ධව නැගී සිටීම [සිංහල උපසිරසි සමඟ]

  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • Yasindu Kalana

    Puluwannam violet evergarden ekatath sub dennako

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට

    Reply
  • Thanks ………..good luck ………..

    Reply
  • D.Chamara

    බොහොම ස්තූතියි …. !

    Reply
  • double click ai bn desable.hena wadayakne eka

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanx sis sub ekata..

    Reply
  • Thanks nangiyo.sub ekai film ekai super..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Kavindu12345desilva

    Thanks For Sub
    Jaya wewa budusaranayi

    Reply
  • Maduranga Perera

    Thanks for sub.

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා!

    Reply
  • Ishirajanith

    Thanks supiri Ela pluwanda please Tangled the series season 2&3 sinhala subtitle denna pluwanda please

    Reply
  • Ishirajanith

    Thanks supiri Ela pluwanda please Tangled the series season 2&3 sinhala subtitle denna pluwanda please

    Reply
  • Sohan Jayasooriya

    ගොඩක් ස්තූතියි අක්කේ සබ් එකට දෙනකම් මග බලන් ඉදපු එකක්.. ජය වේවා හොඳේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *