අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)සඳුන් විමලවීරසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Strain [S01 : E04] | එය සියළුදෙනාටම නොවේ…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.4/10. From 7 votes.
Please wait...

The Strain
ඔන්න ඉතින් හතරවෙනි කොටසත් ගෙනාවා. ඉක්මනටම සමගාමීවම දෙන්න කටයුතු කරනවා. හොද ප්‍රතිචාර ලැබෙනවා මේ කතාවට. අදහස් දක්වමින් අපිත් එක්ක අත්වැල් බැද ගෙන දිගටම ඉන්න කියලා ආරාධනය කරමින් අද කතාවට අපි හැරෙමු.

අද කතාවේ එෆ් ඔවුන්ට පහර දුන්න වැම්පයරයාව කපා පරික්ෂා කරනවා. අපි දන්නා වැම්පයරයන්ට වඩා මොවුන්ගේ හුගක් වෙනස්කම් තියෙනවා. තව දිවි ගලවාගත් පුද්ගලයින් දෙදෙනෙක් ගැන, ඔවුන්ට සිදුවන දේ ගැන බලා ගන්න පුළුවන්. අවසානයේ ස්ට්‍රෙකින් හා එෆ් එකට එකතු වෙනවා මෙය මැඩ පවත්වන්න.

ඉතින් බලලා අදහසක් දාගෙනම යන්න…

The Strain (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/rDjO” type=”icon” “center” newwindow=”yes”] 170 MB කොපිය මෙතනින් බාගන්න[/button]

63a19c7951121c95d23dfc3618e26c903b7041a0

[button link=”http://tinyw.in/yEzw” type=”icon” “center” newwindow=”yes”] 308 MB කොපිය මෙතනින් බාගන්න[/button]

fa153a0fa944da35d47df99a6496a7ff9c1f0fbb

[button link=”http://tinyw.in/HVeR” type=”icon” “center” newwindow=”yes”] 1.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]

0d0e1d3d8f6c412c91f16bc4821e7cf2aa19b416
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

36 thoughts on “The Strain [S01 : E04] | එය සියළුදෙනාටම නොවේ…. [සිංහල උපසිරසි සමඟ]

  • chandikaranaweera

    patta patta bro hithuwata wada wenas kathawa godak

    Reply
  • pasan mihidu

    okkoma download kara tama baluwe na, sub walata thanks

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • Dimuthu Dhanajaya

    Patta Kathawa
    Digatama karagena yanawata thuthi

    Reply
  • I.W.M.S Ilangakoon

    katawa enna ennama supiri wenawa wage,, ela kiri,,

    Reply
  • ස්තුතියි මචන්

    Reply
  • ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    කතාව නැගලම යනවා. ස්තුතියි උපසිරැසියට

    Reply
  • බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    පස්ට… ආ….

    Reply
  • ohoma yann……tanks

    Reply
  • thanx thanx thanx 🙂 🙂 🙂

    Reply
  • නලින්

    ස්තුතියි සදුන් සහෝ !

    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • මේක නම් පට්ට මචන් දිගටම කරගෙන යන්න ජය වේවා ……….

    Reply
  • Suppa work bro..
    Waiting for next episode..

    Reply
  • Niyamai Sadun Sahoo……
    Kattiyata Set Wenne Me Wage Ewa Thama….
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. 🙂 😛

    Reply
  • බිනුර

    එල කොල්ලෙක් නේ
    තැන්කියු

    Reply
  • අසේල

    නියම සීරියස් එකක් සහෝ
    අනික ඉක්මනටම ඕනේ………
    සබට තුති

    Reply
  • පට්ට ආ කතාව
    තෑන්ක්ස්

    Reply
  • ස්තූතියි සහෝ ඔන්න ගත්තා

    Reply
  • චාරුක ලක්ෂිත

    ඔන්න මම එක…..
    සබ් එකට ස්තුතියි….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *