අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)සඳුන් විමලවීරසිංහල උපසිරැසිහොල්මන් (TV)

The Strain [S01 : E05] | පලායන්නන්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Strain
5 වෙනි කොටසත් මෙන්න ගෙනාවා. පෙර කොටස් වලට අදහස් දක්වමින් මේ කාර්යය කරගෙන යාමට ධෛර්යයක් වුනු සියලු සහෝදරයින්ට ස්තුතිය පුද කරමින් අද කතාව දෙසට හැරෙමු.

ස්ට්‍රෙකින් හා එෆ් මෙම වැම්පයර් වසංගතය පාලනය කිරීමට එකට එක් වි කටයුතු කරනවා. ඒත් එෆ්ට අවශ්‍ය වි තිබෙන්නේ වැම්පයර් දඩයමක් රූගත කර තම ප්‍රධානීන්ට පෙන්වා උදව් ලබා ගැනීමයි. මෙය කොතරම් දුරට සාර්ථක වෙයිද? තව ස්ට්‍රෙකින් තරුණ අවධියේ ජර්මානු හමුදා වධකාගාරයක සිටියදී මෙම වසංගතය ආරම්භ වීම හා එහි ඉතිහාසය පිලිබදව අද කතාවේ විස්තර වීම ආරම්භ වෙනවා. මීයෝ අල්ලන වැසිලිත් අද තම ගවේෂණ අරඹනවා.

එහෙනම් ඊලග කොටසින් හමුවෙමු. ඔබට ජය!

The Strain (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/8DE9″ type=”icon” “center” newwindow=”yes”] 186 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5a680f7c4d845c71487130ca65658d3ec745c29d

[button link=”http://tinyw.in/aA9z” type=”icon” “center” newwindow=”yes”] 285 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5dbdfc4c2c0401a33e78c7684c49a4ab86f678f7

[button link=”http://tinyw.in/OzZY” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]

3a93621cd093d914ba5b4cd90a59de7278448f41
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

39 thoughts on “The Strain [S01 : E05] | පලායන්නන්… [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • සඳුන් ආර් විමලවීර

    සබට ප්‍රතිචාර දක්වපු හැමෝටම තුති …!

    Reply
  • The.Strain.S01E03.480p.HDTV.x264-mSD

    Reply
  • I.W.M.S Ilangakoon

    උපසිරැසියට තුති…… 🙂

    Reply
  • Godak ikmanata denawa mare maru thanx

    Reply
  • maru kathawa machan meka thorala sub karata godaaaaaaaaaaak thanks aththatama oyala karana sewayata api godak garu karanawa thanks……..!!!!

    Reply
  • kooooooo 6????? ada denawada?

    Reply
    • Sandun r wimalaweera

      Mama 6 epiya ada hawasa ewala tiyenne.ada raa weddi dai.

      Reply
  • ස්තුතියි මචෝ

    Reply
  • ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    කියලා වැඩක් නෑ. සුපිරි කතාවක්

    Reply
  • නලින්

    ස්තුතියි සදුන් සහෝ!

    ජය වේවා.

    Reply
  • Thanks lot for your’s sinhala sub

    Reply
  • බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ළඟ නවනවා වගේ ආ. ජය෴෴ 😛 😛
    Reply
  • “චූටී මල්ලි”

    එලස් මචෝ
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Givantha Arshakularathne

    Thank you.

    Reply
  • Niyamai anith tikath ikmanatama ona machan
    🙂

    Reply
  • මේක නම් comment එකක් නොදා යන්න බැරි තරම් වටිනා story එකක්. ඇත්තටම මම බලාගෙන ඉන්නේ මේක බැලුවට පස්සේ අනිත් කොටස එනකන් බලාගෙන.ඇත්තටම වැඩේ නියමයි මේක අපිට ගොඩක්ම වටින්නේ ඔයාගේ sub ඒක තමයි ඉතින් ඔයාට ජයවේවා………..

    Reply
  • නියමයි සදුන් සහෝ…
    ඔයා මාර ස්පිඩ් එකකින් සබ් ටික දූන්නා.
    අනිත් එකෙන් පස්සෙ සමගාමිව බලන්න පුලුවන්.
    ඉතුරු ටිකත් එ වගෙම දෙමු.
    තව එකක් දෙන්න බැරිත් නැ. 😉
    ජය වෙවා…

    Reply
  • Suppa bro..
    Patta past ekakne..

    Reply
  • Ikmantama dunnata thanx..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *