The Strain [S01 : E07] | සේවයට කැප වුවන්… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතින් මේ කතා මාලාවේ සමගාමී විකාශයකට බොහොම ඉක්මනින් ලගා වුනා. ඉඩ තියෙන හැම වෙලාවක්ම උපරිම ප්‍රයෝජනයට අරගෙන ඉතා ඉක්මනින් ඉතුරු කොටස් ටිකත් ඉක්මනටම ලබා දෙන පොරොන්දුවෙන් අද කතාව දෙසට අපි හැරෙමු.
ස්ට්‍රෙකින් තමන්ගේ සහයට එෆ් හා නෝරා එක් කරගෙන සැලැස්මක් ක්‍රියාවට නංවනවා මෙම උවදුරේ ප්‍රධාන මුලිකයාව තම ග්‍රහණයට ගැනීමට. මෙය කොතරම් දුරට සාර්ථක වේවිද? ඒ වගේම ගස් හා ඔහුගේ මිතුරා ලේක්ස්ටර්, ස්ට්‍රිගොයි අනතුරකට මුහුණ පෑවා. එහිදී ලේක්ස්ටර්ගේ ශරීරයට පනුවෙකු ඇතුළු වුනා. අද ඔහුට කුමක් සිදුවේද? ඒවගේම ජෝන්, (ගුවන් යානා අනතුරට ලක් වූ නීතිඥ කාන්තාව) ගේ නිවසට ඇයගේ දරුවන් දෙදෙනා හා සේවිකාව පැමිණෙනවා සේවිකාවගේ දියණියගේ බල කිරීම මත. එහිදී ඔවුන්ට අමුතු අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. ඒ මොකක්ද? මේ ඔක්කොටම පිළිතුරු ලැබෙයි අද කතාව බැලුවොත්… ඔබට ජය!!!
[button link=”http://tinyw.in/6HZZ” type=”icon” “center” newwindow=”yes”] 170 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/cIij” type=”icon” “center” newwindow=”yes”] 307 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/MtGr” type=”icon” “center” newwindow=”yes”] 1.36 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5267 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/sadunwimala.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thankx macho
උපසිරසියට බොහොම ස්තූතියි
thanx bro!!!
ela ela……………………
aluth eka denakan balan idala ass deka th ridenawa sahoo
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම දෙන්න.
ජයෙන් ජයම වේවා!!!!!
Niyamai Boss.. Ilaga Eka denakan Balan Innee.. 🙁
elakiri machoooo…. thankz wewa,,
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි සහෝ
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල
සබට තුති
ඔබට ජය……….
Superb !
Niyamai mchnn 😀 😀 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
මේක සුපිරි කතාවක්..ආයි ඩ්‍රැකියුලා බැලුවා වගේම තමයි…ජය වේවා සදුන් සහෝ…!
Niyamai saho..
thnx kollaaaaaaaaaaa
ela mcn
නියමයි සෙහා් 🙂 🙂 🙂
niyamaayeeee……….
තාම බෑවේ නැත
ඉදිරියට බෑමට අදහස් කරමි
සබට තෑන්ක්ස්
Elaz
sub ekata thanx aaaa
Bohoma pin saho..gud luck.
Sub ekata godak thnx saho
Niyamai bro..
Thanks
නියමයි සදුන් සහෝ.. 😛
ඉතුරු ටිකත් ලස්සනට දෙනවා එක ෂුවර්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
thankxxx macho….
Bohoma stuthi saho..!
yes yes yes>>>>>>>>>>>>>
thanks
Thanks saho
Sub 1ta thuthi..
Thanks bro………..
Thanks !
thnkss sahoo..mekata sub labenakn hitiyee..jaya wewa..
Thanks bro..patta TV series eka..
thanks
thanx bro…