Karenjit Kaur – The Untold Story of Sunny Leone [S01 : E07/08] Sinhala Subtitles | ඇගේ නොඇසූ කතාව… [සිංහල උපසිරැසි සමඟ]
කරෙන්ජිත් කෞර්ගේ ජීවිත කතාවෙ 7වෙනි සහ 8 වෙනි කතාවන් දෙකයි මේ ගෙනාවෙ. කරෙන්ජිත් අම්මයි තාත්තයි රිකියි එක්ක චිත්‍රපටියක් බලන්න යනවා. ඒ චිත්‍රපටියෙ එක දර්ශනයක රගපාන නලුවා සනීගෙ පින්තූර තියෙන සගරාවක් අරන් ඉන්නවා. ඒත් කරෙන්ජිත්ගෙ අම්මටවත් තාත්තටවත් ඒ පින්තූරෙ ඉන්නෙ කවුද කියල මීටර් වෙන්නෙ නැහැ…
ඒ අතරෙ ගෙොඳම යාලුවා කසාද බඳින්නයි යන්නෙ. පොඩි කාලෙ වෙච්චි පොරොන්දුවක් නිසා කරෙන්ජිත් තමයි දෙවෙනි මනමාලිට ඉන්නෙ. ඒත් සඟරාවෙ සීන් එකක් නිසා කරෙන්ජිත්ගෙ හොඳම යාලුවත් නැති වෙනවා. මේ නිසාම කරෙන්ජිත් තීරනය කරනවා ගෙදරට ඇත්ත කියන්න. මේ කොටස ඒ ගැන.!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2056 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Godak sthuthi..Jaya wewa!
Thanks sub
Thank you sis sub ekata
Man godak TV series oyalagen sub aran balala thiyanawa thanks roili aiya me series eke sub Karan a daharatath
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
වෙඩි වගේ දෙනවට බෝම ස්තුතියි මුතු….!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තවත් අලුත් කතා මාලාවකින් හම්බවෙමු…
බෝම ස්තුතීයි